මහින්ද vs මෛත්‍රී.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    මහින්ද vs මෛත්‍රී.

    රෙප් කපන්න එන්න ලමායි....

    මේ ඡන්දෙන් පස්සෙ එකෙක්වත් පාරට බහින්න එපා මහින්ද දිණුවොත් මෛත්‍රී සහතික කරල කියනව හොර ඡන්ද දාන්න දෙන්නෙ නෑ කියල.
    ඒක නිසා මේ ගෙවල් වල අම්මල තාත්තලගෙන් කකා බි බී ඉන්න උන් පාරට බැහැල තෙල අඩු කරගන්න දගලන් නැතුව ජිම් එකකට හරි පිට්ටනියකට හරි ගිහින් ව්‍යායාම කරපන්.
    88,89 වගේ ගොන් ආතල් ගත්තොත් විදවන්න වෙන්නෙ උබලටමයි.ගොඩ දෙනෙක්ට රටින් පිටවෙන්න හැකියාව තියෙනව නොගිහින් ඉදියට මම කියන්නෙ ඉගෙන ගත්තු බහුතරයකට.ගිය පාරත් උනේ ඒක මෙහෙ ඉන්න ඡන්ද අයිතියවත් නැති උන් මහ ගොඩක් පාරවල් වල මැරුණ බල්ලො බළල්ලු වගේ උන්ගෙ අම්මල තාත්තලට සමහර වෙලාවට ඉදපු එකම පුතා.
    88,89 ඔය ගොන් ආතල් ගන්නෙ නැතුව හරි විදියට ප්‍රශ්නෙ විසදුව නන් මේ රට මෙච්චර බාල වෙන් නෑ. අදත් ඒකම කරල ප්‍රශ්නය ආනගතයට බාර කරන්න ලෑස්ති වෙන්න නන් එපා.
    ගොඩ දෙනෙක් කියල තිබ්බ මහින්ද දිණුවොත් පාරට බහිනව කියල ඒකයි මෙහෙම දෙයක් කියන්නෙ.:dull:

    මහින්ද පැරදුනොත් කොහොමත් හිත හදාගනින් මොකද මෛත්‍රීට හොර ඡන්ද දාන්න බැරි නිසා.
    :P

    කිව්ව දේ හරි වගේ නන් බම්ප් එකක් නැත්තන් අදහස කියල කොමෙන්ට් එකක්. රෙප් කපනකොට මට විතරක් ආමන්ත්‍රණය කිරීමට කාරුණික වෙන්න.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dmLtW1b.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    එතකොට මහින්දයා මොනවා කලත් කටයි පුකයි වහං ඉන්න ඕනා
    88 ජවිපෙ නැගිට්ටේ උන්ට තෙල වැඩි වෙලාද ?
    ලෝකේ පුරා රටවල කැරලි, විප්ලව ඇති උනේ ඒ ඒ රටවල ඉන්න උන්ට කරන්න වෙන වැඩක් නැතුවද
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල සහ පාවා දීම...

    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images

    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg

    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images

    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images

    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg

    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images

    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images

    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    එතකොට මහින්දයා මොනවා කලත් කටයි පුකයි වහං ඉන්න ඕනා
    88 ජවිපෙ නැගිට්ටේ උන්ට තෙල වැඩි වෙලාද ?
    ලෝකේ පුරා රටවල කැරලි, විප්ලව ඇති උනේ ඒ ඒ රටවල ඉන්න උන්ට කරන්න වෙන වැඩක් නැතුවද
    එහෙම කරල ප්‍රශෙනෙ හරියට විසදුනාද එහෙම උනා නන් අද ආයෙත් කැරැල්ලකට රට යන්න ඕනි නෑ නේද?. තාවකාලික විසදුමක් වෙනුවෙන් ලක්ෂයකට වැඩි ජීවිත ප්‍රමාණයක් ඉවරයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    එතකොට මහින්දයා මොනවා කලත් කටයි පුකයි වහං ඉන්න ඕනා
    88 ජවිපෙ නැගිට්ටේ උන්ට තෙල වැඩි වෙලාද ?
    ලෝකේ පුරා රටවල කැරලි, විප්ලව ඇති උනේ ඒ ඒ රටවල ඉන්න උන්ට කරන්න වෙන වැඩක් නැතුවද

    Lankawe harakta owa therene naha ban.hong kong wala laksha ganak kollo kello masa 4k pare ra dawal idagena hitiya.asawata neme rajayata wirudda nisa.lankawe un nam idida.ohe thiyena deyak kaka bibi gewal walata wela tv balana kalakanni thama ape rate wadiyenma inne..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    හෙළයෙක්;17670596 said:
    එහෙම කරල ප්‍රශෙනෙ හරියට විසදුනාද එහෙම උනා නන් අද ආයෙත් කැරැල්ලකට රට යන්න ඕනි නෑ නේද?. තාවකාලික විසදුමක් වෙනුවෙන් ලක්ෂයකට වැඩි ජීවිත ප්‍රමාණයක් ඉවරයි.

    E lankawe gon palakayonge amana kama nisa..wena ratawal wala ehema naha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    E lankawe gon palakayonge amana kama nisa..wena ratawal wala ehema naha.
    තැනේ හැටියට ඇණේ ගහන්න පුළුවන් වෙන්න ඕනි. මනුස්ස ජීවිත ලක්ෂයට අදාල වටිනාකම අවුරුදු 20කට ප්‍රශ්නය යටපත් කිරීමද?
    ඒ මැරිච්ච මිනිස්සු අද ඉදිය නන් කොච්චර වැඩක් රටට කරගන්න තිබ්බද?
    පාලකයන් වගේම පාලිතයොත් මිනීමැරුව. අද ඒ දෙගොල්ලොම එකට එකතු වෙලා තමා මහින්ද එළවන්නෙ.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හෙළයෙක්;17670549 said:
    රෙප් කපන්න එන්න ලමායි....

    මේ ඡන්දෙන් පස්සෙ එකෙක්වත් පාරට බහින්න එපා මහින්ද දිණුවොත් මෛත්‍රී සහතික කරල කියනව හොර ඡන්ද දාන්න දෙන්නෙ නෑ කියල.
    ඒක නිසා මේ ගෙවල් වල අම්මල තාත්තලගෙන් කකා බි බී ඉන්න උන් පාරට බැහැල තෙල අඩු කරගන්න දගලන් නැතුව ජිම් එකකට හරි පිට්ටනියකට හරි ගිහින් ව්‍යායාම කරපන්.
    88,89 වගේ ගොන් ආතල් ගත්තොත් විදවන්න වෙන්නෙ උබලටමයි.ගොඩ දෙනෙක්ට රටින් පිටවෙන්න හැකියාව තියෙනව නොගිහින් ඉදියට මම කියන්නෙ ඉගෙන ගත්තු බහුතරයකට.ගිය පාරත් උනේ ඒක මෙහෙ ඉන්න ඡන්ද අයිතියවත් නැති උන් මහ ගොඩක් පාරවල් වල මැරුණ බල්ලො බළල්ලු වගේ උන්ගෙ අම්මල තාත්තලට සමහර වෙලාවට ඉදපු එකම පුතා.
    88,89 ඔය ගොන් ආතල් ගන්නෙ නැතුව හරි විදියට ප්‍රශ්නෙ විසදුව නන් මේ රට මෙච්චර බාල වෙන් නෑ. අදත් ඒකම කරල ප්‍රශ්නය ආනගතයට බාර කරන්න ලෑස්ති වෙන්න නන් එපා.
    ගොඩ දෙනෙක් කියල තිබ්බ මහින්ද දිණුවොත් පාරට බහිනව කියල ඒකයි මෙහෙම දෙයක් කියන්නෙ.:dull:

    මහින්ද පැරදුනොත් කොහොමත් හිත හදාගනින් මොකද මෛත්‍රීට හොර ඡන්ද දාන්න බැරි නිසා.
    :P

    කිව්ව දේ හරි වගේ නන් බම්ප් එකක් නැත්තන් අදහස කියල කොමෙන්ට් එකක්. රෙප් කපනකොට මට විතරක් ආමන්ත්‍රණය කිරීමට කාරුණික වෙන්න.

    පිස්සුද බන් මෙතන දේශපාලනය කරන උන් පාරට බහිනවා තිය කාමරෙන් එලියට එන්නෙත් දවසටම එක පාරයි.:rofl:.මුන් කටින් දේශපාලනේ කරන් උන්. තමුන් චන්දෙ පාවිච්චි කරන්නේ මොනාටද කියලවත් දන්නේ නැහැ.හැමෝම දෙනවනේ එක නිසා දෙනවා ෆේස් බුක් එකෙ තියන දේ තමයි ඇත්ත කියල පිළිගන්න පිරිසක් ඉන්නේ.මොකද උන් හැම වෙලේම ඉන්නේ ෆේස්බුක් එකේනේ.
    ඉතින් ඉන්ටර්නෙට් එකේ ජනාදි පති සිරිසේන වෙන එකේ පුදුමෙකුත් නැ.බොරු ප්‍රචාර වලට රැවටෙන මොකක් ද රටේ ඇත්තම තත්වය.ඉතිහාසය ගැන දන්නේ නැති.මිනිස්සු කොට්ටාශයක් නිසා තමයි මේ ඉන්ටර්නෙට් එකේ MY3 ට චන්දෙ වැඩි.එත් ගම් වල ඉන්න මිනිසුන්ට ෆේස්බුක් නැ.උන් ඉතිහාසය දන්නවා.බලන්නේ පත්තර සහ ටීවී .එක නිසා ඇත්ත දන්නවා මොකක් ද හරි තීරණය කියල.එකයි ගම වල චන්ද වැඩි හරියක් මහින්දට ලැබෙන්නේ.

    ඉන්ටර්නෙට් වීරයෝ මොන උනත් පාරට බහින් නැ බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    එළකිරි_කොල්ලා;17670905 said:

    :D:D:D:D:P
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද දිනන එක කෙසේ වෙතත්,

    මෙෙත්‍රී දිනල මහින්ද නොයා හිටියොත් නම් මොනවා වෙයිද දන්නේ නෑ.

    88,89 තමා අයේ එහෙනම්.

    අවුරුදු 10ක් විධායක බලයේ හිටපු කෙනා අයේ ඔ්ක පැරදිලා යන්නේ නෑ ලේසියකට.
    මොකක් හරි ගේමක් දෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    මහින්ද දිනන එක කෙසේ වෙතත්,

    මෙෙත්‍රී දිනල මහින්ද නොයා හිටියොත් නම් මොනවා වෙයිද දන්නේ නෑ.

    88,89 තමා අයේ එහෙනම්.

    අවුරුදු 10ක් විධායක බලයේ හිටපු කෙනා අයේ ඔ්ක පැරදිලා යන්නේ නෑ ලේසියකට.
    මොකක් හරි ගේමක් දෙනව
    :lol::lol::lol:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හෙළයෙක්;17670961 said:

    හිනා වෙවී හිටපන්.
    ලංකාවෙ මෙතෙක් කාලයක් විධායක ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයට තරග කළාම පැරදිල නෑ. මොකක් හරි කරල ඉන්න තමා බලන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    හිනා වෙවී හිටපන්.
    ලංකාවෙ මෙතෙක් කාලයක් විධායක ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයට තරග කළාම පැරදිල නෑ. මොකක් හරි කරල ඉන්න තමා බලන්නේ.

    :lol::lol::lol:
    හිනා නොවී පුළුවන්ද බන්, උබල ඔය කියන විදියට එළියට බහින්න මිනිස්සු නෑ, ඒක මහින්ද දිනුවත් පැරදුනත් දෙපැත්තටම පොදුයි.

    සදුද ඉදල වැඩට ගියෙ නැත්තන් මිනිස්සුන්ට කන්න අදින්න නෑ. 88, 89 එහෙම මිනිස්සු ඉදියෙ අඩුවෙන් එතකොට රට මෙච්චර විවෘත ආර්ථිකයට ඇලිල තිබ්බෙ නෑ. දැන් එහෙම බෑ. එළියට බහින් උන් අතලොස්ස ගැන අනික් උන් දුක් වෙයි. සතියක් දුක් වෙයි. ඊට පස්සෙ එහෙම උනාද කියලත් මතක නෑ.

    උබල මේ නෙට් එකේ කොට කොටා ඉදියට සල්ලි හම්බ කරන උන් දන්නව වැඩ කරන් නැතුව ඉදියොත් කාටද කෙලවෙන්නෙ කියල. සරත් ෆොන්සේක මහත්තය පැරදුනා හිරේ ගියා කෝ කවුරුවත් ගනන් ගත්තද? එහෙම උබ කියන විදියට උනා නන් මහින්ද මේ වෙනකොටත් එළවලා ඉවරයි. රතුපස්වල වෙඩි තිබ්බ උන් වෙඩි කෑව උබල මෙහෙ ඉදන් පෝස්ට් දැම්ම එතනින් ඉවරයි.

    අසරණ උබල කියල තමා මට කියන්න තියෙන්නෙ.
     
    hjk_uu

    Member
    Jan 4, 2015
    14
    1
    0
    me paara 88,89 wage seen ekak nemei machan wunoth wenne.forces wala unma gema denawa.mokada forces walath lokuma ranks wala aya anduwata support kalata palleha aya inne patta pressure ekakin.godakma unwa paarawal sudda karanna arawa mewa wada walata ganna nisa.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හෙළයෙක්;17671058 said:
    :lol::lol::lol:
    හිනා නොවී පුළුවන්ද බන්, උබල ඔය කියන විදියට එළියට බහින්න මිනිස්සු නෑ, ඒක මහින්ද දිනුවත් පැරදුනත් දෙපැත්තටම පොදුයි.

    සදුද ඉදල වැඩට ගියෙ නැත්තන් මිනිස්සුන්ට කන්න අදින්න නෑ. 88, 89 එහෙම මිනිස්සු ඉදියෙ අඩුවෙන් එතකොට රට මෙච්චර විවෘත ආර්ථිකයට ඇලිල තිබ්බෙ නෑ. දැන් එහෙම බෑ. එළියට බහින් උන් අතලොස්ස ගැන අනික් උන් දුක් වෙයි. සතියක් දුක් වෙයි. ඊට පස්සෙ එහෙම උනාද කියලත් මතක නෑ.

    උබල මේ නෙට් එකේ කොට කොටා ඉදියට සල්ලි හම්බ කරන උන් දන්නව වැඩ කරන් නැතුව ඉදියොත් කාටද කෙලවෙන්නෙ කියල. සරත් ෆොන්සේක මහත්තය පැරදුනා හිරේ ගියා කෝ කවුරුවත් ගනන් ගත්තද? එහෙම උබ කියන විදියට උනා නන් මහින්ද මේ වෙනකොටත් එළවලා ඉවරයි. රතුපස්වල වෙඩි තිබ්බ උන් වෙඩි කෑව උබල මෙහෙ ඉදන් පෝස්ට් දැම්ම එතනින් ඉවරයි.

    අසරණ උබල කියල තමා මට කියන්න තියෙන්නෙ.

    උබේ කතාව සම්පුර්න අත්ත... meetings වල සෙනගත් photoshop කරන කාලයක් මේක...:P