මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    බැරිවෙලාවත් මහින්ද ආවොත්:

    තමා වෙනුවෙන් මැරකම් කෙරු සියල්ලන්ට උසස් තනතුරු දීම,

    මැතිවරණ ප්‍රතිවාදීන් අත් අඩංගුවට ගෙන බොරු චෝදනා දමා නඩු පැවරීම,

    සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,

    19 සංශෝධනය ගෙනවිත් ජනාධිපති ධුර කාලය වැඩි කර සියලු මැතිවරණ කල් දැමීම,

    ව්යවස්ථානුකූල රජ පෙළපතක් ගෙන් ඒමට ඇති ඉඩ කඩ සලකා බැලීම,


    :rofl::rofl:
    ----------------------------------------------------------------------------------
    මෛත්‍රී විගස:

    නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු දේශපාලන ප්‍රතිපාදන සැපයීම ,

    කැබිනට් මණ්ඩලය කුඩා කර ජනතාව මත තිබෙන බර අඩු කිරීම,

    ඛනිජ තෙල් සංස්ථාවේ ඇති අක්‍රමිකතා ඉවත් කර විශාල ඉන්ධන සහනයක් ලබාදීම,

    එතනෝල් - කුඩු කරුවන් අත් අඩංගුවට ගෙන ඒවා තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම,

    ගෞරවාන්විත බුදු දහම නැවත ස්ථාපිත කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීම ,

    නඩු නොපැවරු කොටි නායකයන් වහාම අත් අඩංගුවට ගෙන නඩු පැවරීම,

    දුෂණය වංචාව පිටු දැකීම,

    නිතිය හා පොලිසිය ස්වාධින කිරීම ,

    රටේ යහපාලන ඇති කිරීම ,

    නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම,

    ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කර නියම සංවර්දනය කරා රට රැගෙන යෑම,

    යුරෝපයේ කොටි තහනම නැවත ඇතිකරන්න ක්‍රියාත්මක විම,


    ---------------------------------------------------------------
    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    මහින්ද ආවොත්:no:

    මෙතෙක් නොතිබූ රැකියා අවස්ථා බර ගණනක් හදිසියේම ඇතිකිරීම ,

    මෙතෙක් නොආ නැවු හම්බන්තොටට පැමිණීම,

    අරලියගා මන්දිරයට රත්තන් ටයිල් ඇල්ලීම ,

    මෙතෙක් බෙහෙත් නොතිබූ රෝහල් බෙහෙත් වලින් හදිසියේ පිරවීම ,

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුල් බැසගත් විෂමතා හදිසියේ නැති කිරීම,

    දවසක දැනට කන්න දෙන 5000ක් පිරිස වැඩි කරලා දවසකට 30000ක්ට පමණ අරලියගහා මැදුරේ දන්සැල් දීම ..
    --------------------------------------------------------------

    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    සරත් ෆොන්සේකා, රනිල ඇතුළු මයිත්‍රී , චම්පික ,රතන හිමි , සොබිත ස්වාමින්වහසේ සහය සහා අනෙකුත් පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් ආවොත් :


    සියලු රණවිරුවන් නොපමාව කුදලාගෙන ගොස් ඇමරිකාවට භාරදීම ,

    සියලු දෙමල ජනයාට තුවක්කු ලබාදී යුධ කරන ලෙස ඉල්ලා සිටීම ,

    හොදට තියෙන ශ්‍රීලංකාව මැදින් ඉරක් ගසා රටවල් දෙකක් කර මෙගා පාටියක් දැමීම,

    මහින්ද විදුලි පුටුවට රැගෙන යෑම,

    -------------------------------------------------------------------------------
    මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අයි.ටී.එන්. රාජපාක්ෂික සම්‍යයක්දෘෂ්ඨික පෝය දින බණ අසමින්
    මාතෘකාව 'සීලය' සම්බන්ධ දේශනාවක්. කොහොම හරි දේශකතුමාට හැකිවුනා "බටහිර කුමන්ත්‍රණ, අතිගරු ජනාධිපතිතුමා, යුධ ජයග්‍රණය" වගේ සුලභ උපමාතෘකා ටිකක් සීලය ආශ්‍රිත ධර්මදේශනාවට ඔබන්න.
    සීලය රැකලා සසර කෙලවර නිවන් දකින්න ඕනේ නම් මහින්දට ජන්දේ දෙන්න කියලා වගේ ටෝන් එකක් තමයි තිබ්බේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පාලකයා පත් කරගන්නෙ අපි මහජනතාව.
    අපි පාලකයාව පාලනය කරන්න ඕනි එහෙම නොකර පාලකය කරන හැමදෙයක්ම ඉවසන් ඉන්නෙක නිවටකමක්, ජනතා පරමදිපත්ය කොයින්ද එතකොට
    රාජකාරියක් සදහා පත්කොට ගත් පුද්ගලයෙක් එම රාජකාරිය තමන්ගෙ අයුතු ආදායම් මාර්ග සහ තමන්ගේ දුශිත හිතවතුන් නෑදැයන් රැකීමට යොදා ගන්නෙ නම් වැරැද්ද පාලකයාගේ නොව ජනතාවගේය. ජනතාව විසින් එවන් පාලකයන් තනතුරු වලින් පහකල යුතුමය.
    පාලකයා ඔහුගේ ආරක්ශාවට පලිහක් විදියට යොදාගන්නේ ඔහුගේ දෙපාමුල ආත්ම ගවුරවය සිල්ලරට විකිනු පිඩිත පන්තියේම තේරුනු කොටසකිනි. එහෙයින් එම පිඩිතයා පාලකයාගේ අතකොලුවක් වී තම නියොජිත පිඩිත පන්තියම තලාදමයි.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක යාවජීව නායකයෝ බිහිවන්නෙ නැත. ජනතා පරමාධිපත්‍ය සියල්ලටම ඉහලිනි. රටේ තීරනාත්මක මොහොතක එම සුවිශාල බලය මැනවින් කලමනාකරණය කරගමු. සන්විධානය වීමෙන් එය බලගන්වමු. දුශිත පාලකයා පන්නා දමමු
     
    Last edited:
    • Like
    Reactions: LoriyaK

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    මෛත්‍රීආ විගස:

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    35.jpg

    34.jpg

    1549450_10202998126824334_5561411639024559269_n.jpg

    10675555_10205463135962054_8185907745506848794_n.jpg
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

    මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..

    ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ප්‍රභාකරන් අන්තිම සතිය ගෙවපු ආකාරයයි මහින්ද අවසාන සතිය ගෙවන ආකාරයයි දෙකම සමානයි. ප්‍රභා තම පිරිස් බලය අහිමි වෙලා,ඉන්න කාඩර් වරු හමුදා පාලන ප්‍රදේශයට පලා යනකොට එහි පලිය ගන්න සිවිල් වැසියන්ට වෙඩි තැබුවා. මහින්දගේ හිටපු අය පිල් මාරු කරනකොට මහින්ද එහි පලිය ගන්න සරසවි සිසුන්ට පොලිසිය ලවා තැලුවා.
    ප්‍රභාකරන් අවසාන මොහොතෙත් කවුරු හරි ඇවිත් බේරා ගනී කියල විශ්වාස කලා.මහින්දත් ඒ වගේම අවසාන මොහොතේ තමන් බේරා ගැනීමට කවුරු හෝ ඉදිරිපත් වේයයි කල්පනා කර සැලසුම් සකසනවා. හැබැයි වටිනාම සාධකය සිවිල් වැසියන් දෙදෙනාගෙන්ම ඈත් වෙලා. දෙදෙනාම තනි වෙලා. ඉන්න පිරිස රදව ගන්න ප්‍රභාකරන් තුවක්කුවත් මහින්ද බත්පැකට් එකටත් මුල් තැන දීලා.ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවති. විශේෂම කාරනය ජනතා විමුක්ති පෙරමුණ සහ හෙල උරුමය එදාවගේම අදත් රට සූදානම් කරනවා මානුශික මෙහෙයුමකට. වැදගත්ම සාධකය ප්‍රභාකරන්ට මරු කැදවු ජෙනරාල් තවමත් යුධපිටියේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..

    ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.
    ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

    චන්දෙ ප්‍රකාශයට පත් කරන්න ඉස්සරවෙලා උබ හිටියේ මොන වගේ මතයකද...?:rolleyes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    බැරිවෙලාවත් මහින්ද ආවොත්:
    මැතිවරණ ප්‍රතිවාදීන් අත් අඩංගුවට ගෙන බොරු චෝදනා දමා නඩු පැවරීම,

    meka nam loweth karai,habai uba dapu anith ewagen godak ewa nikan pus wedi...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..

    ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.

    රතන හාමුදුරුවෝ, චම්පික ක්ලෝරීන්ද? එකපාරම ‍දැන් බෙදුම්වාදීන් හොදවෙලාද? :rofl::rofl:

    මරැ නේ එහෙනන්........ ඕවට මල්ලි කියන්නේ රෙදි නැතුව කඩේයාම.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රතන හාමුදුරුවෝ, චම්පික ක්ලෝරීන්ද? එකපාරම ‍දැන් බෙදුම්වාදීන් හොදවෙලාද? :rofl::rofl:

    මරැ නේ එහෙනන්........ ඕවට මල්ලි කියන්නේ රෙදි නැතුව කඩේයාම.

    මහින්දත් එතකොට ක්ලෝරින්ද කරුනා, පිල්ලයාන්ට සමාව දීලා උන්ව ලොකු පුටුවලට දාන්න. ආ අනිත් එක කෙපි ව රෙද්ද අස්සෙ ගහන් ඉන්නෙ ඌව surf excel දාලා හෝදලද දන්නෙ නෑ.

    මරේ මරු....

    මේවට තමයි කියන්නෙ මල්ලි රෙදිතිත් එක්ක ලොවනවා කියලා..
    :rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..

    ඇයි මචන් උන් ක්ලෝරීන්ද? මුන්ගෙ බොරැ බයිල වල‍ට රැවටෙන්නේ නැතුව මහින්දටම ගහපන් කතිරෙ.

    රටට වැඩක් කලේ උ.
     
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..
    මචන්, හොඳට හිතපන්. එදා කිව්වා රටේ කොටි බිය දුරු කළා කියල. අද මේ චන්දෙ ගන්න පාවිච්චි කරන්නේ ඒ බියම නේද. මේ ලෝකේ මෙච්චර කාලයක් මිනිස්සු බයකරලා චන්දෙ ගන්න හදපු හැම එකාම හොරෙක් - බුෂ්, හිට්ලර්, කිම් ජොං පවුල... දෙන්න එපා. උඹම පස්සේ පසුතැවෙයි. UNP/චන්ද්‍රිකා නැටුවොත් එලවන්න පුළුවන්. මොකද අපි එක කලින් කරලා පෙන්නල තියනව. මේ ඉන්න එකා ඊට වඩා දරුණු සත්ව විශේෂයක්.

    උඹ කාට දැම්මත්, හර්ද සාක්ෂියට අනුව දානවනම් එක උඹේ අයිතිය. එකට උඹට කිසි කෙනෙක්ට දොස් කියන්න බෑ. එත් තව අවුරුදු 6 + 2 ක් ඉස්සරහට හිතල ගහපන්. මොකද එච්චර කාලෙකට ආයි තීරණය වෙනස් කරන්න අවස්ථාවක් එන්නෙ නෑ