CIA and KGB girls in Sr Lanka

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    As you already know, Sanzilla Jackcat likes something different kind of girls.
    I like CIA and KGB complicated girls.


    But the point is are they smart as they told ?
    Since they can't master Sinhala up to native level very easily they come in the form of prostitutes and call girls here. American CIA people came here as pakistani prostitutes. But a normal person [not a one who mastered facial language ] could understand they aer not Pakistani but they are American.

    Ali Hukai !
    Apita arthel !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාට ගාට ඇවිදින් ඇස්දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැඳුරේ මටත් ටිකක් ඉඩ තියන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුවඳ මල් රේනු පිසගෙන
    හාදු දෙන සිහිල් මඳනල
    නුඹට සමානා

    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුඹට ගෙනා කිරිපැණි මගදි පුතේ
    හඳ මාමා කාටද දීලා
    එදා වගේ නොවෙයි මෙදා
    හඳ මාමා වෙනස් වෙලා

    කන්ද උඩින් හඳ මාමා
    අන්න පුතේ තරහින් එබී බලනවා
    කන්ද උඩින් එබී බලනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනඟ බඹර තුඩු ඇදෙයි විශ දලින් පිරී
    බාඳුරා පිපී ලෙළදෙයි අඳුරු මාවතේ
    නොදුටු සේම නෙතු පියාන ඉන්න ස්වාමිනේ

    සදෙව් ලොවක සිරි පිරිලා ඇතත් සෙයිලමේ
    සුරලියන්ද පරදන රුව මසිත ඇද තියේ
    ඉතිං කුමට දුක් ගන්නෙද මගේ සොඳුරියේ

    ලාබ සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ
    නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ

    ලාබ සිනා සිත කලඹනු හැකිද සොඳුරියේ
    මම පාර අසා නුඹ සිහිකර ගියෙමි පාළුවේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    3579095566_d1b29fd802.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියට ගහලා නංගිව විකලා
    යාළුවො ටික තරහා වෙලා
    සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
    පුංචි පුතා දැන් තනි වෙනවා

    චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    නුඹට ගෙනා කිරිපැණි මගදි පුතේ
    හඳ මාමා කාටද දීලා
    එදා වගේ නොවෙයි මෙදා
    හඳ මාමා වෙනස් වෙලා

    කන්ද උඩින් හඳ මාමා
    අන්න පුතේ තරහින් එබී බලනවා
    කන්ද උඩින් එබී බලනවා

    Is there something hidden message in this ?
    I can't decrypt it so sorry.
    Oky I lost. Could you please say that in plain text ?
     

    KWORLD

    Banned
    Dec 24, 2014
    36
    7
    0
    නොදකින් අනාතය. KGB ඉස් නෝ ලෝන්ගර් available. පොන්සා සෝවියට් දේශය තියන කාලේ තමයි KGB තිබ්බේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආසිරි චාමර පවන් සැලේ
    සෝ දුක් සංකා සෙමෙන් මැකේ
    සොයුරන් මිතුරන් සුපැතුම් මැද්දේ
    අලුත් ලොවක රන් කිරුළු දරා

    කඳුළු කතාවේ නිමක් දුටුව දා
    සිහින ලතාවේ මලක් පිපුණු දා
    සතුටු ගඟක් ගැලුවා
    හදට හදක් බැඳුණා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය

    Man I do identify KGB/CIA girls from their language style and their facial language. Face says many things and it's harder to control. If you master it you could also. However you assume that all CIA females have prefect bodies, but it's not. So you can't identify them from their body shape.

    Some CIA agents were busted when they get drunk. Because they lie too much and have complicated lives. Simple chemical like truth syrum does work.

    'CIA females' is a detailed subject to be studied in advance.
     

    KWORLD

    Banned
    Dec 24, 2014
    36
    7
    0
    මගේ ලග දවස් 6 ක් පාවිච්චි කරපු ජොකෙක් තියනවා. ගන්න කැමති එකෙක් ඉන්නවනම් කියපන්. රුපියල් 1500 කට දෙනවා