ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාර&
අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පොස්ටර්..!
ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.
දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්‍රසය ලදෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ව්‍යාජ එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.
-------------------------------------------------------------------------------------

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි.
දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත.
ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්‍රසය - දෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතැයි කියන එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.
පොලීසියට ලැබුණු ඔත්තුවක් මත රැකගෙන සිට මේ වැටලීම සිදුකර ඇති අතර මෙම මඩ පත්තරය තොගය මේ වන විට නාරහේන්පිට පොලිස් ස්ථානයේ තබා ඇත. එම පත්තරය තොගය නිදහස් කරන ලෙස පොලීසියට දේශපාලන බලධරයකුගෙන් බලපැම් එල්ල වෙමින් තිබෙන බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
In these pictures... vehicle carring the posters and the driver of the car Mahesh senanayake of ITN.
---------------------------------------------------------------------------------------
මේකත් බලන්නකෝ ඔය ගමන් ආයෙත් නාගෙන !!!
ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාරණය
මේ තියෙන්නේ ..... දේශපාලනය විසින් කොන්දෙ කඩපු.....
දේශපාලනය විසින් යටපත් කරපු.....
අපේ තාරුණ්‍යයේ හෘද සාක්ෂියේ එක් හඩක් !
ඒ මහේෂ් සේනානායක අද කතාකරයි.

Last edited: