ආත්ම විශ්වාසය | දනාත්මක සිතුවිලි
මවුස් තියන්නෙ නැතුව වරෙව් මචන් ලොකු පිනක්
මේකයි මචන් අව්ල මට ඉස්සර පුදුම විදියට ආත්ම විශ්වාසය කියන දේ තිබුන
හිතපු හැම දේම ඒ විදියටම වුනා
දනාත්මක ආකල්ප නිතරම ආව
පුදුම විදියට මචන් මන් සාර්ථක වුනා
කාලයක් යද්දී ඉරිසියා කාරයෝ වැඩි වුනා
ගොඩක් උන් වැඩක් කරගන්න ඕන වුනාම විතරක් මාව ලං කරගත්ත
දැන් මගේ වැඩ ඔක්කම කඩාකප්පල්
ආත්ම විශ්වාසය 0යි | දනාත්මක සිතුවිලි එකක් වත් නෑ
රිනාත්මක ආකල්ප විතරයි එන්නෙ
අනේ මචෝ පින් සිද්ද වෙනව මට ගොඩ එන්න උපදෙස් ටිකක් දෙපල්ලකෝ 

Last edited:
godak watinawa upades tika man try karala balannam 