බුකියෙන් ගත්තෙ.....
මට මහා කලකිරීමක් ඇතිවෙනවා බුකියේ මේ දවස් වල ජනාධිපතිවරණය ගැන යන ඒවා දැක්කම.....මේවා පෝස්ට් කරන්නේ අපේ රටේ මිනිස්සුමද කියල එක වෙලාවකට හිතාගන්න බෑ.......උගත් කියලා හිතන මිනිස්සුත් තමන් ආකල්ප වලින් නුගත් කියලා දැනටමත් ඔප්පු කරලා ඉවරයි.....අනාගත පරපුරකට අධ්‍යාපනය දෙන නැණස පාදන මිනිස්සුත් පාට කන්නාඩි දාගෙන.....ෂිහ්.....මේ " ශ්‍රී ලංකාවේ අපි සිංහල " කියලා හැම දෙකටම කෑ ගහන මිනිස්සුමද මේ.....මඩ ගොඩේ බැහැගෙන මඩ ගහනකොට ඒ මඩ ඉස්සෙල්ලම ගෑවෙන්නේ තමන්ගේ අතේ කියලා අපේ වාහෙලට තාම තේරෙන්නේ නෑ......මුල ඉදල හිතාන උන්නේ ඔය ගොඩට නොවැටී ඉන්න ......එත් රට ගැන කැක්කුම ඔය කෑ ගහන එවුන්ට වඩා අපේ ලග තියෙන නිසයි පෝස්ට් එකක් දන්නා හිතුනේ....හ්ම්..........මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.......සංගක්කාර සෙල්ලම් කරනකොට, ලෝක වාර්තා බිදිනකොට අපි එක වගේ කෑ ගැහුවා....ඇස දෙකේ කදුළු පුරෝගෙන දෙවියන්ට බුදුන්ට කියෙව්වා....කතා කරාට සද්දේ පිට නොවෙන තරමට ලතෝනි දුන්නා......ඒ වේලාවට කාටවත් මතක් උනාද තමන්ගේ පාට කන්නාඩිය.....සුනාමි ආවා .....බුරුතු පිටින් අරන් ගියා......රට අපහු හැදෙන්න මිනිස්සුන්ට මොරාල් දෙන්න භාතිය සන්තුෂ් ගයන කරපු සින්දුව හැම උදසනකම ටීවී එක දාගෙන ඇහුවා......විපතට පත්වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න මහා ජන ගංගාවල් ගලාගෙන ගියා.....බුරුතු පිටින් වළලන කොට කටට ආපු කෙල ටික ගිලගන්න බැරුව උගුරේ හිර උනා.........මයුර ඇමරිකාවේදී රොබරියක් දෙන්න ආපු එවුන්ට තඩි දෙනකොට අපේ කොල්ලෙක් කියල උඩ පැන්නා.......ඌ ලංකාවේ කියල බුකිය දෙවනත් කළා.........ඇයි ඒ......ඇයි ඒ වගේ දෙකදී විතරක් අපිට අපේ කම තේරෙන්නේ...ඒක අපේ ලේවලට ජාතක වෙච්ච දෙයක් නිසයි.....ඒ වගේම ද්‍රෝහී වීමත් ඒ හා සමානවම ජාතක වෙච්ච නිසයි අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලෝකයේ වැජඹෙන්නේ....පුරන් අප්පු, කැප්පිටිපොල අධිකාරම් වගේ ජාතික වීරයන් කැරැල්ලකට නායකත්වය දුන් අය ලෙස ඉතිහාස ගත උනේත් 1948 වෙනතුරු රට යටත් විජිතයක්ව පැවතුනෙත් ........උඹලට ත්රෙන්නේ නැද්ද යකුනේ උඹලා ඉපදිලා ඉන්නේ පින් බිමක කියලා....බලාපියව් ලෝක සිතියමේ අපේ රට තියෙන්නේ කොතනද කියලා.....බලාපියව් ඒ පුණ්‍ය භුමිය උඩින් දේශ සීමාවක මායිමක්වත් යනවද කියලා.....රටේවත් බෙදීමක් නැතිකොට තොපිට කොහෙන්ද හතිලව්වේ මේ අහවල් බෙදීමක් ඇතිඋනේ....මේ රට ස්වාධින රටක්....ඉතිහාසය මුලකුරු කරපු රටක්....ලෝකෙට ලොක්කෝ ගිල ගන්න බලන් ඉන්න රටක්.....තොපි පාට ගැන දාහක් දේවල් දන්නවා ඇති.....ඒ උනාට සිංහල පුරුක පටන් ගත්තේ මොන රජතුමාගෙන් කියල දන්නවද......සොමවතියේ තියෙන්නේ බුදුන්ගේ මොන ධාතු වහන්සේ කියල දන්නවද......හ්ම්.......මට අම්බානෙකට හිතට අමාරුයි....මිනිහෙකුට පිළිකාවක් හැදෙනව කියන්නේ තම ශරීරයම නිපදවන යම් දෙයක් තමාටම මාරාන්තික වෙන එකටයි කියලා අපි හැමෝම දන්නවා....ඒ නිසා රටට පිළිලයක් නොවෙන්න ජිවත් වෙන්න....රට වෙනුවෙන් ගන්න තීරණ දෙසැරයක් නෙවෙයි සිය සැරයක් හිතන්න......අපේ ජාතිය සිහින දකින්න කැමති ජාතියක්....තමන්ට ලැබිච්ච දේවලට වඩා ඉදිරියේදී ලැබීමට නියමිත දේ ගැන කනස්සලු වෙන ජාතියක්....රැල්ලට යන ජාතියක්.....තමනේ රෙද්දට වඩා අනුන්ගේ රෙද්ද ගැන වදවෙන ජාතියක්....කොටින්ම කියනවනම් අලුත් සිහින වෙනුවෙන් ප්‍රතිපත්ති පවා වෙනස් කර ඒවා
සාධාරණිකරණය කරන ජාතියක්........හ්ම්......සිංහල ජාතිය....නම ලියන්නෙත් නම මකන්නෙත් අපිමයි......අපිමයි.........ඒ නිසාවෙන් සිහින වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදී අරඹන ලද සටන අවසන් කරන්නට ඉඩදී අප රට ජාතිය වෙනුවෙන් යහපත් තීරණයක් ගැනීම ඔබ සතුයි......ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබ මගේ ලක් මව ලොවෙහි බබලවන්නට අවැසි සියලු බල වැඩේවා යන්න මගේ පැතුමයි....
ප.ලි.- මේ සැරේ වෙනසක් කරන්න ඕනේ කියලා කට්ටියක් කියනවා මට ඇහුනා......පොඩ්ඩක් මේක බලන්න......
ඇටේකින් ගහක් පැලවෙනවා....මිනිස්සු ඒකට අවශ්‍ය දේ වතුර, පොහොර වගේ දේවල් සපයනවා...ඉතින් ගහ සරුවට විශාලව හැදෙනවා.....ඉතින් ගහ විශාල වෙලා මිනිස්සුන්ට අවශ්‍ය ආහාර, සෙවන ආදී මෙකි නොකී දාහක් දේ සපයනවා...ඒත් කල් යනකොට වෙනසක් වෙන්න ඕනේ කියල ඒ මිනිස්සුම අර ආදරයෙන් හදාගත්තු ගහ කපලා දානවා....සිදුවුනු වෙනස හොදයිද....ඊට පස්සේ ආයෙත් මුල ඉදලා අර විදියටම ගහක් හදාගන්න ඔවුනට සිදුවෙනවා....ඒකට ගොඩක් කාලයක් ගතවෙන්න පුළුවන්, ඉස්සෙල්ලා ගහ වගේ සාරවත් නොවෙන්න පුළුවන්......මුලදී තිබුනු ගහෙන් සිදුවුනාවූ ප්‍රයෝජන කිසිවක් නොවෙන්නත් පුළුවන්.....ගහ අනෙක් ගස්වල ආරක්ෂාව යටතේ හැදුනත් මුල්, කඳ සවිමත් නොවෙන්න පුළුවන්.....ඒ නිසා, ඔබට අවැසි නම් වෙනසක් කිරීමට උත්සුක වන්න තිබෙන දෙය රැකගෙන එය වෙනස් කිරීමට, නැත්නම් ඔබ සතුව පවතින දෙය විනාශ කර අළුත් වෙනසක් කිරීමට උනන්දු වීම ක්‍රෝධයෙන් පෙළෙමින් මෙත් වැඩිමක් වැනිය........
උපුටා ගැනීම :- සදුන්