කරුණා ගෙන් හමුදාවට ආධාර සහ සුබ පැතුම්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කරුණා ගෙන් හමුදාවට ආධාර සහ සුබ පැතුම්

    රාජ්ය හමුදාවේ 2015 දිනපොත මුද්‍රනය කිරීමටවත් සල්ලි නැතිද? ඒකටත් මුගෙන් ආධාර උවමනාද? මේ තියෙන්නේ 2015 ශ්‍රී ලන්කා හමුදාවේ නිල දිනපොත. මෙයට මූල්යමය දායකත්වයක් දක්වලා ඒ වෙනුවෙන් පිටුවක් පුරා දත් 32 පෙන්නගෙන ඉන්නේ කොටියෙක්..

    karuna.jpg


    karuna2.jpg
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    imgres


    https://www.google.lk/url?sa=i&rct=...af6EMesgrvuoSYKRfyRUH2Lw&ust=1420694044571335

    එතකොට මුන් කවුද, යකො ඌත් එක්ක යුද්ද කරපු හමුදාවට ප්‍රශ්නයක් නෑත්නම් උම්බට මොකද. උම්බල ඊලම අත ඈරපු කරුනට පිල්ලෙයන්ට හමුද කොල්ලො සෑලියුට් කරන් එක ගෑන වේදනාවෙන් කතාකරාට ඊලම ගෑන පාර්ලිමෙන්තුවෙත් ඉන් පිටතත් තවම කතා කරන සුමන්තිරන්,ගජෙන්ඩ්‍ර කුමාර් පොන්නම්බලම්,මාවේ සෙනාදි රජා, අන්නන්දි ශසිදරන්,අඩෙයෙකිලනාදන්ලට සෑලියුට් කරන එක ගෑන කතා නෑත්තෙ ඈයි උන්ව අරක්ශා කරන හමුදා හ පොලිස් භටයන්ට වෙන ලජ්ජාව ගෑනත් කතාකරපල්ලා. ඒක තමඊ හමුදාවක විනය කියන්නෙ කවුරුහරි පිලිගත් ක්‍රමයට විරුද්දව ප්‍රච්න්ඩක්‍රියා කරනවානම් එයට විරුද්දව සටන් කිරිමත් එහෙම සටන් කරපු කෙනෙක් හරිමගට එනවනම් ඔහුව පිලිගන්න් එකත් මිනිස්සුන්ගෙ වගකීමක්.

    උම්බලා දෑන් කියඊ ඒ උන්ත් උන්ට විරුද්දව නීතිමය ක්‍රියාමර්ග ගන්න ඔන නේද කියලා. ඔව් ගන්න ඔන නමුත් මෙ ලොකෙ නීතිය කවදාවත් සාදාරන නෑහ උදාහරන ඔනෙ නම් යුදෙව් මින්නිසුන්ට අමානුශික ලෙස සලකලා වෑඩ අරගෙන වී 2 රොකට් හදලා මින්නිස්සු ලක්ශ ගානක් මරපු චාර්ල්ස් වොන් බ්‍රොඋන් ලියන පර්යෙශකයා ඈමරිකාවට ගෙනිහ්න් උන්ගෙ මිසිය්ල් හදන්න ගත්තා කිසිම නඩු විබගයක් නෑතිව. තමන්ට වාසියක් තියනවනම් ඔනම වෙලවක පාලකයො නීතිය නොසලකහරිනවා. මෙයෙත්‍රි අවත් මහින්ද ආවත් වෙන කෙනෙක් අවත් තත්වය ඔකමඊ.

    උම්බලා යුද්දෙ ඉවරඊ කිව්වාට තවම ඉවර උනෙ භෞතික සටන් විතරඊ මතවාදය තවම තියනවා ඒ වෙනුවෙන් උන් දෙශපාලන සටන් බිමෙ සටන් කරනවා උම්බල ඒ සටනෙ අපිට තියන එකම වාසියත් බොරු ජනප්‍රිය සටන් පාට කියලා නෑති කරන්න හදනවා.
     
    Last edited: