2015 ජනාධිපතිවරය ගැන කතා කරමු

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
2015 ජනාධිපතිවරය ගැන කතා කරමු

sri-lanka-presidential-election-2015.jpg

ඔන්න උඹ මම අපි බලන් උන්නු දවස ආවා.ඒ කියන්නේ 2015 ජනාධිපතිවරය තෝරාගන්න දවස​,ඉතින් අද දවස ලක්වාසී අපි හැමෝටම විශේෂ දවසක්.කවුරු කොහොම ඡන්දෙ දැම්මත් හෙට දවස ශ්‍රී ලන්කාවේ 7 වෙනි ජනාධිපතිවරයා තෝරගෙන ඉවරයි.:yes::yes::P::dull::rolleyes::rofl::P::oo::oo::frown::no::yes:
මේ වගෙ දවසක උඹලට සෙට් වෙලා ඡන්දෙ විස්තර​, තත්වය​, අදහස් චැට් එකක් දාන්න නූලක් දම්මා:rolleyes:.තැන තැන ඉන්න එවුන් එකම තැනක සෙට් වෙමු.උඹලට පුලුවන් විදිහකට / වේලාවකට ඇවිත් සෙට් වෙයල්ලා..:nerd:

නූල දිගටම ඇදගෙන යන්න සප් එකක් දීපල්ලා.
:yes::yes:

Wordle-800x365.jpg

images
 
Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Forum එක කන්නේ නැතුව ගිහින් නිදා ගනින් යකෝ. රෙද්ද හැම තැනම ඔය මගුල විතරයි.
my3ගෙයි mrගෙයි ගෙදරවත් ඕක ඔච්චර කතා කරන්නෙ නැතුව ඇති :angry::angry::angry:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Forum එක කන්නේ නැතුව ගිහින් නිදා ගනින් යකෝ. රෙද්ද හැම තැනම ඔය මගුල විතරයි.
my3ගෙයි mrගෙයි ගෙදරවත් ඕක ඔච්චර කතා කරන්නෙ නැතුව ඇති :angry::angry::angry:
uba mata forum gana uganna epa macho..api dannawa forum wala hasirenna oona widiha.forum eke thread 1000 k katha wela forum eka kana hinda thama me okkotama eka thread ekak damme.
eey wagema yako me patta dawal tho nida gannada hadanne? aha arala balapan ada rate chande. ubalata apita rata gana nidahas theeranayak ganna puluwaa ekama dawasa ada. ubata chanda aythiya thawama naha wage.uba gihin nidaganin.:rolleyes:
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Forum එක කන්නේ නැතුව ගිහින් නිදා ගනින් යකෝ. රෙද්ද හැම තැනම ඔය මගුල විතරයි.
    my3ගෙයි mrගෙයි ගෙදරවත් ඕක ඔච්චර කතා කරන්නෙ නැතුව ඇති :angry::angry::angry:

    avatar458219_1.gif
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කව්රු දින්නත් ජනතාව පරාදයි...!!!!

    ekane ban mama kiwwe.kawuru kohoma chande dammath heta dawasa 7 weni janadipathi waraya thoragena iwarai.kaata chande dammath api ena ekkenawa piliganna wenawa.

    mama hetath office eke wada nathnam salli koinda. ubath ehema neda? ithin kawru dinnath api paradayi thawama.:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිකං ජනාධිපතිලා පත් කරලා කට වහං ඉන්න බෑ. පත්වෙච්ච ජනාධිපති හරි පාරෙ යන්නෙ නැත්තං හරි පාරට ගන්න ක්‍රෙම්කුත් හදාගන්න ඕනෙ :yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැටියා;17698877 said:
    නිකං ජනාධිපතිලා පත් කරලා කට වහං ඉන්න බෑ. පත්වෙච්ච ජනාධිපති හරි පාරෙ යන්නෙ නැත්තං හරි පාරට ගන්න ක්‍රෙම්කුත් හදාගන්න ඕනෙ :yes:

    :yes::yes: eeth ban wadey thiyenne ada 4n passe me ena eka kawru unath api diha harila wath balai da?:nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes: eeth ban wadey thiyenne ada 4n passe me ena eka kawru unath api diha harila wath balai da?:nerd:

    ඒක තමා බං මම කිවුවෙ එක ඒකාධිපතියෙක් පන්නලා තව ඒකාධිපතියෙක් පත් කරලා වැඩක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව මේ ක්‍රමේ අදින් වෙනස් නොවුනොත් මිනිස්සු පාරට බැහැලා හරි මේ ක්‍රෙම් වෙනස් කරගන්න ඕනෙ :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල එල .. මේපාර ජන්ද වැටෙන ප්‍රතිශතයේ වැඩි වීමක් තියෙනවා ,
    මිනිස්සු උනන්දුවෙන් ජන්දේ භාවිතා කරන බවක් පේනවා මචං කලින් මගුල් වලට වඩා සාමකාමී තත්වයක් තියෙන්නේ බලමු අවසානෙට මොනවා වේද කියලා හිතාගන්න බැ කොහොමත් මාරා කියන්නේ නයෙක් වගේ එකෙක් නිකන්නම් ඉන්න එකක් නැ කියලා හිතනවා ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Forum එක කන්නේ නැතුව ගිහින් නිදා ගනින් යකෝ. රෙද්ද හැම තැනම ඔය මගුල විතරයි.
    my3ගෙයි mrගෙයි ගෙදරවත් ඕක ඔච්චර කතා කරන්නෙ නැතුව ඇති :angry::angry::angry:

    ඇයි මහින්දගේ ඇටේ ලොවද්දි විතරද උඹට ෆෝරුම් එක හැදෙන්නෙ? 2013 ආපු පඟර නැට්ටෙක් 2008 මෙම්බර් කෙනෙක්ට මොනාද හුත්තෝ ෆෝරුම් ගැන උගන්වන්නෙ? තොපි වගේ හරක් ඉන්න ඕනේ මහින්දට චන්ද ටිකක් තියෙන්නත් එපාය. :dull::nerd:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැටියා;17698926 said:
    ඒක තමා බං මම කිවුවෙ එක ඒකාධිපතියෙක් පන්නලා තව ඒකාධිපතියෙක් පත් කරලා වැඩක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව මේ ක්‍රමේ අදින් වෙනස් නොවුනොත් මිනිස්සු පාරට බැහැලා හරි මේ ක්‍රෙම් වෙනස් කරගන්න ඕනෙ :yes:

    balamu m3 aawoth Widayaka Janadipathy kramaya ahosi karanawa kiwwe. ehema deyak unoth nam ithin podi wenasak ,,na nae loku wenasak balagatthaeki.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එල එල .. මේපාර ජන්ද වැටෙන ප්‍රතිශතයේ වැඩි වීමක් තියෙනවා ,
    මිනිස්සු උනන්දුවෙන් ජන්දේ භාවිතා කරන බවක් පේනවා මචං කලින් මගුල් වලට වඩා සාමකාමී තත්වයක් තියෙන්නේ බලමු අවසානෙට මොනවා වේද කියලා හිතාගන්න බැ කොහොමත් මාරා කියන්නේ නයෙක් වගේ එකෙක් නිකන්නම් ඉන්න එකක් නැ කියලා හිතනවා ..

    මට මහින්ද දේශප්‍රියව නම් ශුවර් නෑ බං. මට හිතෙන්නෙම මූ මුල ඉඳන්ම ගේමක් ගහන්න ඇත්තේ කියලා බං. මහින්දගෙ මිනිහෙක් ඔය කොමත්. :nerd::nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මහින්ද දේශප්‍රියව නම් ශුවර් නෑ බං. මට හිතෙන්නෙම මූ මුල ඉඳන්ම ගේමක් ගහන්න ඇත්තේ කියලා බං. මහින්දගෙ මිනිහෙක් ඔය කොමත්. :nerd::nerd:

    ඕක තමා තියන බය :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17698953 said:
    ඕක තමා තියන බය :dull:

    ඔව් මුගේ කතාව, පෙනුම ඔක්කොම මහ කපටි පෙනුමක් බං තියෙන්නෙ. :oo::oo: