මා දුටු අලංකාර සිහිනය

Nov 6, 2014
161
35
0
මා දුටු අලංකාර සිහිනය

මාගේ මිතුරු මිතුරියනේ , ඊයේ රෑ මා ඉතා අලංකාර මනරම්වූ සිහිනයක් දුටිමි. එය මම ඔබලාට කියන්න ඉඩ දෙන්න. :yes:

මා මාගේ ශරීරයෙන් නික්ම වී ආකාශයේ පාවී පාවී යනවා දුටිමි. මා ඉහල ආකාශයට ගොස් එක්තරා විශාල වනාන්තරයකට ඇතුල් වූයෙමි. එහි ඉතා අලංකාරවූ වෘක්ෂ ලතාද , වර්ණවත් පලතුරුද , ලියතඹරා මල් මෙන් ලක්ෂණ සුවඳ හමන මල්ද, විදුලි වේගයෙන් දුව යන කඟවේනුන්ද , කළු ගල්මෙන් විශාල ශක්තිවන්ත ඇත් රජ වරුන්ද සිටියහ.

මා තව දුරටත් එහි ගමන් කරනවිට මල් වලින් පිරුණු පොකුණක් දුටිමි. එහි ඉතා ලක්ෂණ ලලනාවන් දිය කෙලියේ යෙදෙමින් සිටියේය. :love: ඔවුන් දුටු මා ප්‍රීතියෙන් පිනා ගිය අතර මා එම පොකුණට පැනීමට උත්සහා කිරීමේදී යම් කිසි කෙනෙක් ඉතා ඝාම්භීර කටහඬකින් කෙනෙක් මා ආමන්ත්‍රණය කළහ. :yes:

" එම්භා පුරුෂය , තට මෙම පොකුණට පැනීමට අවසර නැත. තා ඊට ප්‍රථම මා මුණගැසිය යුතුය" ලෙස පැවසුවාය. :yes:

එවිට එක්වරම මා ඉදිරියේ රනින් නිමවූ දොරක් ද, මැණික් වලින් නිමවූ යතුරක් ද මැවුනහ. මා එම යතුර රැගෙන එම දොර විවෘත කර පසු දක්නට ලැබුණු එම දසුන මාගේ මුළු ජීවිතයම ප්‍රබෝධමත් කළේය.

එහි සිටි පුද්ගලයා මා වෙත ආයුබෝවන් කියා සිටියහ. ඔහු අන් වෙන කවුරුත් නොව


|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|


o6xiyw.jpg
o6xiyw.jpg
o6xiyw.jpg
o6xiyw.jpg
o6xiyw.jpg


මා දුටු එම සිහිනය ඉතාමත් සුභ වූ සිහිනයකි. එබැවින් මහින්ද මැතිදුන් මෙම ජනපතිවරණය ජයග්‍රහණය කරන බවට 100% ක්ම මා හට විස්වාශයි . ඔබලාටත් එසේ නේද ??
 
Last edited:

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හැබෑවටම එය හීනයකි.

    :D:D:D

    එම්භා පුරුෂය , තට මෙම පොකුණට පැනීමට අවසර නැත.

    ඒත් ඇතුලෙ හිටියෙ වෙන කෙනෙක් නම් කියන්නෙ ...
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?



    "හා හා කමක් නෑ නාගෙනම වරෙන් කියල... "



     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නිල් බලකායේ අපි ඕවා පාවිච්චි කරන්නේ නෑ :no:

    බ්ලු බලකායේ උන් හරිම හොදයි කොල්ලෝ ගහන එක් ඇරෙන්න නේද පොන්සි බලපන් පුකේ බඩුද කියලා ඊයේ ඇරපුවා ඇති හෝදගෙන ආයේ දීපන්
    :lol::lol:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පහුගිය දවස්වල අම්බානට නිදිමරපුවායේ විපාක තමයි ඔය... ගිහින් නිදා ගනින්, වැඩක් වෙන් නෑ... :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    හැබෑවටම එය හීනයකි.

    :D:D:D

    එම්භා පුරුෂය , තට මෙම පොකුණට පැනීමට අවසර නැත.

    ඒත් ඇතුලෙ හිටියෙ වෙන කෙනෙක් නම් කියන්නෙ ...
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?

    ?
    ?
    ?
    ?
    ?



    "හා හා කමක් නෑ නාගෙනම වරෙන් කියල... "




    :lol::lol::rofl:
    :rofl::rofl: