ජන්ද ප්‍රතිඑල මෙතනින්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113
    ලොන්ත සයිට් එකක් නෙ :lol: live update වෙනවද දන්නෙ නෑ :D නැත්නම් reload කරපන් කෝ හෙට එලි වෙනකල්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොන්ත සයිට් එකක් නෙ :lol: live update වෙනවද දන්නෙ නෑ :D නැත්නම් reload කරපන් කෝ හෙට එලි වෙනකල්

    මේක මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය බන්, මේකේ තමයි ජන්ද ප්‍රතිඑල මුලින්ම දාන්නේ, Media වලින් ගන්නෙත් මෙතනින් තමයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113
    refresh wenawa page eka :yes:
    ehenam ela thamai machan :yes: thanks

    මේක මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය බන්, මේකේ තමයි ජන්ද ප්‍රතිඑල මුලින්ම දාන්නේ, Media වලින් ගන්නෙත් මෙතනින් තමයි.
    :yes::yes: thanks macho
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේක මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය බන්, මේකේ තමයි ජන්ද ප්‍රතිඑල මුලින්ම දාන්නේ, Media වලින් ගන්නෙත් මෙතනින් තමයි.

    :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    දිවයින පුරා තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන මට්ටමෙන් ජයග්‍රහණය කොට ඇති බවයි. ඒ අනුව කෑගල්ල, මහනුවර, පුත්තලම, පොලොන්නරුව ආසන මේ වන විට මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කොට තිබේ.
    මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වන බෙලිඅත්ත ආසනයේ තැපැල් ඡන්දය කරට කර පවතී. එමෙන්ම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දයද මේ ආකාරයෙන් කරට කර පවතී.
    උතුරේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව ලැබෙන ආරංචි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් පමන (2,50,000) ජයග්‍රහණය කොට ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    Lankanews Web
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. ඒ පොළොන්නරුවේ මධ්‍යස්ථාන 6 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ලැබූ ඡන්ද සංඛ්‍යාව 1846 යි
    මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව 538 යි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය බන්, මේකේ තමයි ජන්ද ප්‍රතිඑල මුලින්ම දාන්නේ, Media වලින් ගන්නෙත් මෙතනින් තමයි.
    11.gif
    11.gif

    තෑන්ක්ස් පුටා..