තවත් චන්දයක් දාමු!!!

හොඳම වාහනේ ???

  • Honda Vezel

    Votes: 27 10.8%
  • Toyota Prado J120

    Votes: 14 5.6%
  • Subaru Impreza STI

    Votes: 9 3.6%
  • Mitsubishi Evolution

    Votes: 14 5.6%
  • Toyota Prius

    Votes: 12 4.8%
  • Honda Civic Type R

    Votes: 13 5.2%
  • Nissan Petrol Y60

    Votes: 135 54.0%
  • Toyota Camry

    Votes: 4 1.6%
  • Nissan Skyline GTR R34

    Votes: 19 7.6%
  • Nissan Bluebird Sylphy

    Votes: 3 1.2%

  • Total voters
    250

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තවත් චන්දයක් දාමු!!!

    එක චන්දයක් ඉවරයි.. ඔන්න අලුත් චන්දයක් පටන් ගන්නවා... මේ දවස් වල වැඩිපුරම එළකිරි ඔටෝ සෙක්ශන් එකේ කතාවෙන වාහන ටික මෙතන දානවා.. උබලා චන්දෙ දෙන්න ඕනේ.. බලමු වැඩිපුර කට්ටිය කැමති කොයි වාහනේටද කියලා... :yes::yes:

    vezel.jpg
    prado120.jpg
    ings-n-spec-subaru-impreza-wrx-sti-bodykit_100190929_m.jpg
    5747700072_large.jpg
    2013-toyota-prius_100435142_m.jpg
    Honda+Civic+Type+R+EK9+Super+Advans+2.jpg
    nissan_patrol_y60_2.jpg
    Toyota-Camry.jpg
    CIMG0434.jpg
    [/IMG]
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වංචා සහගත මැතිවරණයක්...පාලක පක්ෂය තමුන් කැමති වාහන වල අලුත් පින්තුර දාල අකමැති එව්වට 2010 පින්තුර දමා ඇත. මේ සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක් අවශ්‍යයයි මට හැඟේ .. සාධාරණ මැතිවරණක් සඳහා පෙලගැසෙමු...:lol::lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වංචා සහගත මැතිවරණයක්...පාලක පක්ෂය තමුන් කැමති වාහන වල අලුත් පින්තුර දාල අකමැති එව්වට 2010 පින්තුර දමා ඇත. මේ සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක් අවශ්‍යයයි මට හැඟේ .. සාධාරණ මැතිවරණක් සඳහා පෙලගැසෙමු...:lol::lol::lol::lol:

    පාලක පක්ෂය කැමති වාහනය 1996-2000 අතර නිෂ්පාධනය වූ පරණ එකක් බව කරුණාවෙන් සලකන්න.