එකා අධිපති

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    timthumb.php

    තමන්ගෙ ප්‍රතිවාදියාව හිරේ දැම්ම,අගවිනිසුරු එලෙව්ව,ජිවිත ආලෙම ඉන්න විවස්තාව හදල පවුල් පාලනයට ගියා.පහුගිය කාලෙ ලොකේ ඒකාධිපතියො ඉදල තියෙනව.මේ දෙවල් වලින් එකයි කලේ මාර මේ 3 කලා. ඡන්ද දූශ්ණ කරන්න බැරි උනේ විපක්ශය, මැකො පොලිස්පති ඇතුලු නිලධාරියො, සිවිල් සන්විදාන මාරට පඩෙකටවත් බය උනේ නැති නිසා මැකො ගෙ රිසල්ට් දෙන සර්වර් එක ඩවුන් කරල ගනින තැන් වලට බල්ලො එවල කරන්න බැරි උනා.ඉට පස්සෙ අවුරුදු දෙකක් ඉන්න. හමුදාවයි කැබිනට් එකයි විරුද්ද උනා ඊට පස්සෙ තමයි රනිල්ට කතාකරෙ. බබ හුකුන් කරන්න එපා ජිවිත පරදුවට තියන්නෙ නැතිව ඒකාධිපතියෙක්ගෙන් බේරුනා කියල හිතා ගනින්. ආයි මේ වගෙ එවුන් බිහි වෙනෙ නැති වෙන්න තමන්ගෙ ඡන්දය ජාතිවාදයට ආගම්වාදයට යට නොවී දේශපාලනය ආර්තිකය ගැන දැක්මක් ඇති මහජන නියොජිතයොන්ට පවිච්චි කරන පුරුදුවෙයල්ල හැමදෙයක්ම ඇගිලෙන් ඇනල කියන්න ඔනි නිසා කිව්වෙ නැත්නම් මේව පාඩම් අත්දැකීම් වලින් ඉගෙන ගන්න​
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජය වේවා !!

    පාට, ජාති , ආගම් බේදයකින් තොරව , දුෂණ ,වංචාව , අයතාපලනය ,ඒකාධිපති වියරුව , පිටු දකින්න කොන්ද පන තියෙන මිනිස්සු ඉන්න , දේශපාලකයන්ට යුතුකම් ඉටුකරන්න යන නුගත් මිනිස්සු නැති , .. හැගීම් වලට වහල් නොවී මොලෙන් තීරණ තීන්දු ගන්න .. යුගයක ඇරබුම 2015 !!

    ජය වේවා !!
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙන්ගෙඩියක් ගැනීමට නොව රටකට වෙනසක් හොද වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මෙවර චන්ද සටනට මුලික අඩිතාලම දැමු දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අනෙකා හරීන් ප්‍රනාන්දුය. එතනින් ඇරබි ජනතා රැල්ල, බොරු කන්දක්, තෑගී කන්දක් ඉදිරියේවත් හැරවීමට නොහැකි වීම ගැන අවන්කවම සතුටු වෙමි. පොදු අපේක්ෂකයා දිනීමට තවත් එක් චරිතයක් ලොකු උදව්වක් විය.ඒ සුළු ජාතික චන්ද මහින්ද මහතාගෙන් උදුරා විසි කල නානසාර හිමියන්ය. කෙසේ හෝ සටන නිමා වී ඇත. මේ ජයග්‍රහණය අප සැමගේමය. මහින්ද මහතාට චන්දය දුන් අයටද එය එසේම උරුමය. ගිනි තියා ගන්නවා කියුවන්, වෙඩි තියා ගන්නවා කියුවන් ගැන කතා දැන් අමතක කරමු. විපක්ෂයට බොරු මඩ ගැසුවන්ට අනුකම්පා කරමු. ඇත්ත යථාර්තය ඉදිරියේදී හෙලිවෙනු ඇත. ඉන් පසු මහින්ද මහතාට චන්දය දුන් පිරිස තමා කල මහා වැරැද්ද ගැන පසු තැවෙනු නොඅනුමානය. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.
     
    • Like
    Reactions: Bekam

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476

    :yes::yes::yes:
     
    Dec 28, 2014
    763
    95
    0

    ඔව් මචන් අන්තිමට සත්‍යය ජයගත්ත
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රනිල්ව එලවන්න මාර නොකරපු දෙයක් නැහැ හිතන්න එපා රනිල් නැතිව වෙනින් නායකයෙක් යුඇන්පි එකේ හිටියනම් මෙහෙම ශේප් වෙලා මාරටයි බැලයොන්ටයි යන්න පුලුවන් වෙයි කියල
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙ................................. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.

    :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    ජය වේවා !!

    පාට, ජාති , ආගම් බේදයකින් තොරව , දුෂණ ,වංචාව , අයතාපලනය ,ඒකාධිපති වියරුව , පිටු දකින්න කොන්ද පන තියෙන මිනිස්සු ඉන්න , දේශපාලකයන්ට යුතුකම් ඉටුකරන්න යන නුගත් මිනිස්සු නැති , .. හැගීම් වලට වහල් නොවී මොලෙන් තීරණ තීන්දු ගන්න .. යුගයක ඇරබුම 2015 !!

    ජය වේවා !!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාර ජනතාව අමතන්නෙ නැතිව පැන්න නේද බැලයිනි
    ඊයෙ උදේ එ අර් සිරිසේන එක්ක රටේම විහිලුවක් බවට පත් උනා මේ දවස් මාරට මාර අපලයි නැකත්කාරයො වැලි දාල ඇරල තියෙනෙ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :no::no::no:
    තවම මගේ හිත පිරුණේ නැහැ බන්
    මුන් කෝටි ගණන් වාහන ගෙවල් ඉඩම් ගත්තු ස්විස් බැංකුවල දාපු
    මුන්ගේ හොර ඇමතියෝ ටික ගහපු
    අපේ සල්ලි ඔක්කෝම ආපහු ගන්න ඕනි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙන්ගෙඩියක් ගැනීමට නොව රටකට වෙනසක් හොද වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මෙවර චන්ද සටනට මුලික අඩිතාලම දැමු දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අනෙකා හරීන් ප්‍රනාන්දුය. එතනින් ඇරබි ජනතා රැල්ල, බොරු කන්දක්, තෑගී කන්දක් ඉදිරියේවත් හැරවීමට නොහැකි වීම ගැන අවන්කවම සතුටු වෙමි. පොදු අපේක්ෂකයා දිනීමට තවත් එක් චරිතයක් ලොකු උදව්වක් විය.ඒ සුළු ජාතික චන්ද මහින්ද මහතාගෙන් උදුරා විසි කල නානසාර හිමියන්ය. කෙසේ හෝ සටන නිමා වී ඇත. මේ ජයග්‍රහණය අප සැමගේමය. මහින්ද මහතාට චන්දය දුන් අයටද එය එසේම උරුමය. ගිනි තියා ගන්නවා කියුවන්, වෙඩි තියා ගන්නවා කියුවන් ගැන කතා දැන් අමතක කරමු. විපක්ෂයට බොරු මඩ ගැසුවන්ට අනුකම්පා කරමු. ඇත්ත යථාර්තය ඉදිරියේදී හෙලිවෙනු ඇත. ඉන් පසු මහින්ද මහතාට චන්දය දුන් පිරිස තමා කල මහා වැරැද්ද ගැන පසු තැවෙනු නොඅනුමානය. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.
    sira machan :yes:

    my3 dinawanna kagahapu widihata dan bike ekakwath hambei neh :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,445
    22,105
    113
    Gotland

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,445
    22,105
    113
    Gotland
    :no::no::no:
    තවම මගේ හිත පිරුණේ නැහැ බන්
    මුන් කෝටි ගණන් වාහන ගෙවල් ඉඩම් ගත්තු ස්විස් බැංකුවල දාපු
    මුන්ගේ හොර ඇමතියෝ ටික ගහපු
    අපේ සල්ලි ඔක්කෝම ආපහු ගන්න ඕනි

    අනිව හෙජින් ගනුදෙනුවල ඉඳන් චයිනා හාබර් වෙනකන් කොමිස් ගසාකෑම්
    රට්ටරන් ගනුදෙනු හොයන්න ඕනා
    සොන්නජින් වාස් ලා කෑව විදේස සේවය හරිගස්සන්න ඕනා
    මුටුහෙට්ටි ඉඳන් සෙල්ලං පිටෝල කාරයා වෙනකන් මැරයින්
    සාරුවසුනිල් ඉඳන් කුඩුදුමියා වෙනකං පරයන්
    ඔය මතක නැති උන උන්ගේ මතකය ගන්න ඕනා
    සුදුවෑන්, රතුපස්වල පිටුපස හස්තය හොයන්නත් ඕනා
    ලසන්ත, ප්‍රගීත් ගේ ඉඳන් අසාධාරණයට ලක් වුවන්ට සාධාරණයක් ඉටු වෙන්න ඕනා
    නයි කාපු උන්ට නයි ලවා දෂ්ට කරවන්න ඕනා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල්ව එලවන්න මාර නොකරපු දෙයක් නැහැ හිතන්න එපා රනිල් නැතිව වෙනින් නායකයෙක් යුඇන්පි එකේ හිටියනම් මෙහෙම ශේප් වෙලා මාරටයි බැලයොන්ටයි යන්න පුලුවන් වෙයි කියල
    :yes::yes:
    19VBG_RANIL__868544e.jpg

    රනිල් නිහතමානි උගත් නායකයෙක් , මෙවන් නායකයෙක් මම තවම මේ මුළු ආසියාවේම දැකලා නැ!
    නමුත් දුක කියන්නේ අපේ බහුතරයක් නුගත් ජනතාවට රනිලිගේ තියෙන වාටිනාකම වැටහෙන්නේ නැ මන්ද මිත්‍යාවේ මායාවෙන් ඔහුන්ගේ ඇස,කන් ,මොලය පවා අවරණය කර තබා ගන්න දේශපාලකයන්ට හැකි වූ නිසා . ඔහුට කොටි ලේබලයක් ගසා මඩ ප්‍රචාරයක් යැවීමට තරම් මහින්ද ආණ්ඩුව නින්දිත උනා ... නමුත් අද හෙට වන විට ජනතාවට ඇත්ත වැටහෙන්න බව පැහැදිලි ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙන්ගෙඩියක් ගැනීමට නොව රටකට වෙනසක් හොද වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මෙවර චන්ද සටනට මුලික අඩිතාලම දැමු දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අනෙකා හරීන් ප්‍රනාන්දුය. එතනින් ඇරබි ජනතා රැල්ල, බොරු කන්දක්, තෑගී කන්දක් ඉදිරියේවත් හැරවීමට නොහැකි වීම ගැන අවන්කවම සතුටු වෙමි. පොදු අපේක්ෂකයා දිනීමට තවත් එක් චරිතයක් ලොකු උදව්වක් විය.ඒ සුළු ජාතික චන්ද මහින්ද මහතාගෙන් උදුරා විසි කල නානසාර හිමියන්ය. කෙසේ හෝ සටන නිමා වී ඇත. මේ ජයග්‍රහණය අප සැමගේමය. මහින්ද මහතාට චන්දය දුන් අයටද එය එසේම උරුමය. ගිනි තියා ගන්නවා කියුවන්, වෙඩි තියා ගන්නවා කියුවන් ගැන කතා දැන් අමතක කරමු. විපක්ෂයට බොරු මඩ ගැසුවන්ට අනුකම්පා කරමු. ඇත්ත යථාර්තය ඉදිරියේදී හෙලිවෙනු ඇත. ඉන් පසු මහින්ද මහතාට චන්දය දුන් පිරිස තමා කල මහා වැරැද්ද ගැන පසු තැවෙනු නොඅනුමානය. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.

    owun siyallatama pera thaniyama satana patan gaththe lankaenews.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes:
    19VBG_RANIL__868544e.jpg

    රනිල් නිහතමානි උගත් නායකයෙක් , මෙවන් නායකයෙක් මම තවම මේ මුළු ආසියාවේම දැකලා නැ!
    නමුත් දුක කියන්නේ අපේ බහුතරයක් නුගත් ජනතාවට රනිලිගේ තියෙන වාටිනාකම වැටහෙන්නේ නැ මන්ද මිත්‍යාවේ මායාවෙන් ඔහුන්ගේ ඇස,කන් ,මොලය පවා අවරණය කර තබා ගන්න දේශපාලකයන්ට හැකි වූ නිසා . ඔහුට කොටි ලේබලයක් ගසා මඩ ප්‍රචාරයක් යැවීමට තරම් මහින්ද ආණ්ඩුව නින්දිත උනා ... නමුත් අද හෙට වන විට ජනතාවට ඇත්ත වැටහෙන්න බව පැහැදිලි ..

    :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිව හෙජින් ගනුදෙනුවල ඉඳන් චයිනා හාබර් වෙනකන් කොමිස් ගසාකෑම්
    රට්ටරන් ගනුදෙනු හොයන්න ඕනා
    සොන්නජින් වාස් ලා කෑව විදේස සේවය හරිගස්සන්න ඕනා
    මුටුහෙට්ටි ඉඳන් සෙල්ලං පිටෝල කාරයා වෙනකන් මැරයින්
    සාරුවසුනිල් ඉඳන් කුඩුදුමියා වෙනකං පරයන්
    ඔය මතක නැති උන උන්ගේ මතකය ගන්න ඕනා
    සුදුවෑන්, රතුපස්වල පිටුපස හස්තය හොයන්නත් ඕනා
    ලසන්ත, ප්‍රගීත් ගේ ඉඳන් අසාධාරණයට ලක් වුවන්ට සාධාරණයක් ඉටු වෙන්න ඕනා
    නයි කාපු උන්ට නයි ලවා දෂ්ට කරවන්න ඕනා

    anura kumara kianawa wage anthima satheta hoyala nadu dala neethiyen winishyayak denna ona.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කාලයක් තිස්සේ අපි ලියු වචන වල, ශෙයා කල ෆොටෝ වල ප්‍රතිපල ලැබී ඇත. එතරම් උඩ පැන්නේ, කාලය නාස්ති කරන් ඩේටා පුච්ච ගත්තේ අපිට පුද්ගලිකව කෙන්ගෙඩියක් ගැනීමට නොව රටකට වෙනසක් හොද වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මෙවර චන්ද සටනට මුලික අඩිතාලම දැමු දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අනෙකා හරීන් ප්‍රනාන්දුය. එතනින් ඇරබි ජනතා රැල්ල, බොරු කන්දක්, තෑගී කන්දක් ඉදිරියේවත් හැරවීමට නොහැකි වීම ගැන අවන්කවම සතුටු වෙමි. පොදු අපේක්ෂකයා දිනීමට තවත් එක් චරිතයක් ලොකු උදව්වක් විය.ඒ සුළු ජාතික චන්ද මහින්ද මහතාගෙන් උදුරා විසි කල නානසාර හිමියන්ය. කෙසේ හෝ සටන නිමා වී ඇත. මේ ජයග්‍රහණය අප සැමගේමය. මහින්ද මහතාට චන්දය දුන් අයටද එය එසේම උරුමය. ගිනි තියා ගන්නවා කියුවන්, වෙඩි තියා ගන්නවා කියුවන් ගැන කතා දැන් අමතක කරමු. විපක්ෂයට බොරු මඩ ගැසුවන්ට අනුකම්පා කරමු. ඇත්ත යථාර්තය ඉදිරියේදී හෙලිවෙනු ඇත. ඉන් පසු මහින්ද මහතාට චන්දය දුන් පිරිස තමා කල මහා වැරැද්ද ගැන පසු තැවෙනු නොඅනුමානය. නව ජනපතිතුමා එතුමාගේ පොරොන්දු ඉටුකරන තෙක්, රට නගන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.

    දැන්වත් හැදෙමු ඒක් වෙමු රට ගොඩනගමු. ඒදින ඒන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි. :yes: