දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක් උනේ
මේක ගොඩක් එවුන් අහන දෙයක්..

මොකක් හරි ලොකු හේතුවක් තිබිල තියෙනවා රාජ්‍ය පාලනය ඉක්මනට නව ජනාධිපතිට දෙන්න...
එතකොට සේනාධිනායකයා ඔහු. ඔහුව ආරක්ෂා කරන්න සියලු හමුදාපතිවරු බැඳී සිටිනවා ...

තිරෙන් පිටිපස්සේ ඊයේ රෑ ගොඩක් දේවල් වෙලා තියෙනව් .. එක එක ආරංචි එනවා
ඇයි සේරම ප්‍රතිපල දෙන්න කලින්ම මහින්ද රනිල්ව හම්බෙලා ,,, කරන්න ඕනි දේවල් කියල හම්බන්තොටට ගියේ.....
මොනවා උනත් මහින්ද ගත්ත තීරණය මේ වෙලාවේ රටේ සාමය සමාදානය වෙනුවෙන් ගත්ත හොඳම හොඳ තීරණයක් ,,,

හැම දෙකම සත්‍ය අසත්‍ය තව කාලයත් එක්ක දැන ගන්න ලැබෙයි ....
සමාවෙන්න කිව්වට...
දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.
එකම කාලගොට්ටියක්.
දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.
ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?
සංඝ්‍යා වහන්සේලා හිටගෙන.
ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.
රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.