-පුරවැසියන් වු අපට ජය!!!
ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි !!!
මේ හැදෙන්නට කාලයයි.
ඇත්තටම 2010 දි සමස්ත ජාතියේම විරෝදාර විරයා වු මහින්ද රාජපක්ෂ මහතාට සිදුවුයේ කුමක්ද....විවිධ හේතු කියන්නට ඔබට පුලුවන....චංවාම දුෂනය පවුල් බලය මෙහිදී නොඑකුත් හේතුන් තිබිය හැක....නමුත් මේ මනුෂ්‍ය සිත හසුරුවන ආකාරය පිලිබද මනෝවිද්‍යාත්මකව බැලුවත් බුදුදහමට අනුව බැලුවත් අප සහතික වශයෙන්ම දන්නෙමු..
ලංකා ඉතිහාසයේ ශතවර්ශයකටත් වැඩි කාලයකට පසුව අනායාස ජාතික විරයන් දෙනෙනෙක් 2010 දි ජාතියට පහල විය...ඒ මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතායි...විරයා යනු මගේ දැක්මේ ලෙසට ප්‍රතිරූපයකි.....ඒ නයින් බලද්දි මේ දෙන්නාටම අනගිබවනිය විරයන් යන ප්‍රතිරූපය සමස්ත ජාතිය තුලම නිර්ලෝභිව නිර්මානය විය...
නමුත් සමස්ත ජාතියේම අවාසනාවට සරත් ෆොන්සේකා මහතා නොගැලපෙන වෙලාවක තමාගේ සමකාලින මිතුරැ පාර්ශවයේ සිටිය යුතු අනෙක් විරයාට එරෙහිව ජනාදිපතිවරනයට ප්‍රතිවාදියා විය....එයින් කැලබුනු මහින්ද මහතාගේ දේසපාලන චරිතය හොදින් හෝ නරකින් සරත් පොන්සේකා නමැති විර ප්‍රතිරැපය චකබ්ලාස්ම කර දැමිය....රටේම විරයා වු සරත් පොන්සේකා මැතිදුන් පක්ෂ දේසපාලනයේ සුලුතරයකගේ දේසපාලනික විරයා බවට පත්විය....
කෙලවිම පටන් ගත්තේ මෙතනින්ය....
මහින්ද රාජපක්ෂනම් විරයාට තරගයක් දෙන විර ප්‍රතිරූපයක් සමාජය තුල නැතිවිය....එයින් උද්දාමයට පත් මහින්ද මහතාව ඉත්තෙක් ලෙස භාවිතා කරමින් නෑයන් යහලුවන් දරූවන් පවා..රටේ ජනතාවගේ හැගිම් සමග ජුගුප්සාජනක සෙල්ලමක නිරතවන්නට විය....
මහින්ද විරයාට අලගු තබන්නටවත් එකෙක් රටේ නැතිකොට මහින්ද විරයා ගහන ගහන ගේම දින්නට පටන් ගත්තේය....ගේමක් නැතිව දිනිමට ඇබ්බැහි විය..බලය විසින් අන්තිමේ එතුමාව දුෂනය කරන්නට යෙදිනි....
එහි අවසානය වුයේ....රටක් රාජ්‍යයක් වටිනා...රටක ආදරය දිනු අනභිබවනිය විරයෙක් ඊයේ උදෑසන කරබාගෙන ගම්බිම් බලා පිටත්ව යෑමට තරම් තත්වයකට පත්විමයි....
කොස් නමුත් තවමත් මහින්ද විරයෙකි...ඔහු සමුගත් අන්දම තුලින්ම ඔහු යලිත් තමන්ගේ අභිමානය ගොඩනගා ගැනිමේ දෙවන පියවර තබන බව නිසැකය...
මහින්දගේ ප්‍රතිරූපය මෛත්‍රි පාලනයකට වාසියක් වන්නේ කෙසේද.....
මහින්ද විරයාට නොතිබුනු අබියෝගයක් මෛත්‍රිපාල මහතාට තිබේ...එනම් තමන්ටත් වඩා ශුර තමන්ටත් වඩා සිංහල සමාජය තුල විරත්ව පිලිගැනිමක් හා ගෞරවයක් ඇති...මහින්ද විරයාගේ ප්‍රතිරූපය තමන්ගේ වරදක් හොයා ගන්නට මාන බලමින් ඉවකරමින් සිටිමයි...
කවුරුන් කෙසේ කිවත් මොන වැරදි තිබුනත් මහින්දට අවැඩක් කරන්නට චන්ද්‍රිකාට හෝ මංගලට කොයි තරම් ඕනකමක් තිබුනත් ඒක කරන්නට හැකිවන්නේ නැත...මක්නිසාද යත් කොතරම් අකමැති චරිතයක් වුවත් ජැන්සන් ඇන්තනි හදුන්වා දුන් වචනය අනුවම මහින්ද රාජපක්ෂ යනු ජනමුල්‍ය නායකයෙකි....
මහින්ගේ ප්‍රතිරූපය මෛත්‍රිට නිසි මාර්ගයේ යන්නට අනිවාර්යෙන්ම සිදුවන නියාමනයක් වන්නේය....මෛත්‍රි වරද්දගන්නා පලවෙනි වරම සිංහල සමාජය මහින්ද වටා යලිත් එක් වන්නේ.ය එය මහින්දද හොදින් දන්නේය....ඔහු ප්‍රතිපල නිකුත් වන්නටතක් පෙරම පරාජය බාරගෙන සුපිරි ජෙන්ටල්මන් කෙනෙක්ගේ ප්‍රතිරූපය ඇතිකරගෙන බැනපු උන්ගේත් ඇස්වලට කදුලු දි සමුගෙන ගියේ....කාටවත් බයේ යැයි කවුරුන් හෝ සිතන්නේනම් ඒසේ හිතන එකා තරම් අමු මෝඩයෙක් තවත් නැතිබව මගේ හැගිමයි....
කිසිම විරයෙක්ට සමාජයේ තනිවම වැඩෙන්නට ඉඩ නොදිය යුතුය...එවිට බලය විසින් ඔහුව හෝ ඇයව දුෂනය කරනු ලබයි....
මහින්ද මැතිතුමනි මෛත්‍රී ජනපති ලවා ලක්මවටත් අපිටත් සාදාරනය කරවිමේ දැවැන්තම අභියෝගය ඇත්තේ ඔබටයි.....ඔබට එය කල හැක.....මක්නිසාද යත් අවාසනාවට වැරදි පාරේ ගියත් ඔබ ඇත්තටම මේ ලක්දෙරනට ආදරේ කරන බව මා විස්වාස කරන බැවිනි......ඔබටත් මෛත්‍රිටත් ජය.....පුරවැසියන් වු අපට විජය......!!!
අපි හැමෝම දෙපිල බෙදිලා මරාගත්තත් මේ චන්දයෙන් පසු යමක් අපි හැමෝටම හිතන්න තියෙනවා.. පක්ෂ පාට අමතක කරලා හිතන්න සිංහල ඔබ සැම එකට එකතු වන්න. නිවැරදි සිංහල උගත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න!!!

Last edited: