නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ග&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ග&

    නැගෙනහිර 'උම්මාව' ඒ යුද්ධයට සූදානම්!




    kvola.jpg






    අප ආ මඟ ඔස්‌සේම වෙරුගල් සිට යළි සේරුනුවර දෙසට ගමන් අරඹා වැඩි වේලාවක්‌ ගත නොවීය. තව්තිසාවත් අපායත් එක ළඟ යෑයි හැඟෙන ඒ මහා වෙනස දැන් නැවතත් ඇස්‌ මානය දක්‌වාම පෙනෙන්නට ඇත. අපේ ගමන් සගයා සුපුරුදු පරිදි රථයේ වේගය ගනිමින් සිටී. ඒ අතරේ මම සියල්ල පිළිබඳ මොහොතක්‌ කල්පනා කළෙමි.

    ඇස ගැටෙන මේ වෙනස තුළ අනාගත සන්නද්ධ බෙදුම්වාදයක පෙරනිමිති සමඟ ජාතිවාදය, වර්ගවාදය ආදී ලෙසින් වූ බොහෝ දේ දකින්නට ඇත. ඒ අතරේ මුස්‌ලිම් ව්‍යාප්තවාදය මතින් අද නැගෙනහිර බිමේ රහසේම සීමා මායිම්ද සටහන් වන්නේය. මෙහි ගොඩනැගී ඇති ආරාබි සුරපුරයේ සුන්දරත්වයත්, ඉන් බෙදී වෙන්වී යමින් තිබෙන ජනවාර්ගික සුහදත්වයත් රටට කියමින් සිටින්නේ මහා ෙ€දනීය අනාවැකියකි.

    "මේ බිම යළි විශාලා මහ නුවරක්‌ වන පෙරමඟ ලකුණු පහළ වී ඇති වග සියල්ලන් වටහා ගනිල්ලා" යනුවෙන් ඒ අනාවැකියේදී අවසානයටම කියෑවෙමින් තිබෙන්නේය. එහෙත් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායක ක්‍රමය ඇතුළු දේ ගෙන දොඩවනවුන්ට එය නොවැටහෙන්නේය. නොවැටහීම නොව සැබැවින්ම සිදු වතිබෙන්නේ බලය වෙනුවෙන් නොවැටහෙන්නවුන් ලෙස රැඟීමය.

    මොවුන් එක්‌ වී යකා බදාගෙන නටන අතරේ "මොන පිස්‌සුද මූ යකා නොවේ" යෑයි පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ විධායක බලය ආදී ලෙසින් රටට ඇසෙන්නට අද බයිලා කියන්නේද ඒ නිසාය.

    මේ බයිලා අසන ඇතැම්හු යකා යකාම බව දැන දැනත් හුරේ දමන්ටද පෙළ ගැසී සිටිති. සිදුවෙමින් තිබෙන්නේ ඒ ටිකය. අප බෝම්බ මතින් ඇවිද ගිය ජාතියක්‌ බව කිසිවකුගේත් මතකයේ නැත. ඒ අතරේ අපට පෙනෙන්නට මෙතෙක්‌ වෙස්‌වලාගෙන සිටි යකුන් දැන් තම තමන්ගේ විමාන තනන්නට ගමන යමින් සිටින්නේ අපූරු ලෙසිනි.

    මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි අළු යට සැඟවී තිබෙන නැගෙනහිර බිමේ තමන්ගේය කියන කලාප ඉල්ලන රාවුෆ් හකීම්ලා මෙන්ම බදියුදීන් ඇතුළු මෙරට මුස්‌ලිම් දේශපාලනය අද මහින්ද රාජපක්‍ෂ හැර යන්නේ ඒ අනුවය. ඉලංකෙයි තමිලරසු පක්‍ෂයේ නොහොත් නාමික දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ ව්‍යවස්ථාව මගින්ම ප්‍රකාශ කරන පරිදි පැහැදිලිවම බෙදුම්වාදය ඉල්ලන ආර්. සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ නඩය යකා හා නටන්ට රිසිවුන් සමඟ සන්ධානගත වන්නේද ඒ නිසාමය.

    මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය, මේ බිමෙන් තමන්ගේය කියන කොටසක්‌ ඩැහැ ගැනීමේ බෙදුම්වාදය තුළ සැමදා සිටි බව කාටත් රහසක්‌ නොවන්නකි. මීට වසර තිස්‌ අටකට පෙර 1976 දී ඇතිකරගත් වඩුක්‌කෝඩෙයි සම්මුතිය තුළින් සහ 2003 ඇති කර ගත් ඔලුවිල් සම්මුති මගින්ද ඔවුන් සපථ කර සිටියේa එකී බෙදුම්වාදය ය. ඔවුහු හෙට දවසේද ඒ තුළම සිටිති. එහි කිසිදු වෙනසක්‌ නම් නැත. එය එසේ නොවන්නේයෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය. මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය බෙදුම්වාදයෙන් ඉවත් වන්නේ යෑයි සහතික වන්නට අද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් වෙනසක්‌ සොයන අයට හැකිවේද? නැත. බලය හමුවේ කරන බොරුවකින් මිස සැබෑ ලෙස එසේ සහතික වන්නට කිසිවකුටත් නොහැකිය.

    ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වනසා තිස්‌ වසරකට පසු එක්‌සේසත් කෙරුණු අප උපන් බිමට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? තල්අත්තට බෙලි ගෙඩිය වැටුණේ හාවා බිය වූ අපේ ජනවහරේ එන කැලෑ කතාවේදීය. එහෙත් මේ සිදුවෙමින් තිබෙන්නේ සෑබැවටම ජාතියේ හිස මතට අහස කඩා පාත් කිරීමට සැරසීමය.

    මගේ සිතට නැඟුණු ඒ සිතුවිලි අතරේ බන්දු මල්ලීත්,, කපිල හා චන්ද්‍රසෝම මහතාත් රථයේ පසුපස අසුනට වී බර දේශපාලන සංවාදයක පැටලී සිටිති. අප දැන් සිටින්නේ සේරුවිල නගරයද පසුකර පෙරදා පැමිණි මඟ ඔස්‌සේ යළි කන්තලේ දෙසට ගමන් කරමිනි. නැගෙනහිර බිමේ හතර අතට විහිදී යන අතුරු මාවත් පිළිබඳ අපේ ගමන් සගයාට ඇත්තේ වටිනා අවබෝධයකි. එය අගය කළ යුත්තේමය.

    කන්තලේ සේරුනුවර මාර්ගය ඔස්‌සේ පැමිණි අප රථය ඔහු එක්‌ මංසන්ධියකදී පටු මාවතකට හරවනු ලැබුවේ ඒ දැනුම සමඟය. එකී හැරවුමෙන් පසු යළිත් ඔහු සිය හඬ අවදි කරමින් මා අමතන්නට වූවේය.

    "අයියේ.. අපි දැන් යන්නේ දෙහිවත්ත කියන ගමට. ඇත්තටම දෙහිවත්ත ගම කියන්නෙත් එල්ටීටීඊ එක නිසා හොඳටම බැට කාපු ගමක්‌. ඒත් මේ ගමේ හිටිය මිනිස්‌සු දෙහිවත්ත අතඇරලා පැනලා ගියේ නැහැ. ඔවුන් ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවිත පරදුවට තියලා ගැටුණා.. අපි යමු. ගමට ගියහම අයියට වැදගත් විස්‌තර ටිකක්‌ ගන්න පුළුවන් වෙයි. එදා කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කාපු ඒ මිනිස්‌සු අද මුස්‌ලිම් මූලධර්මවාදයේ වගේම තවමත් තැනින් තැන සිද්ධ වෙන දෙමළ බලහත්කාරයේ ගොදුරු වෙලා ඉන්න විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි.."

    මෙසේ මා සමඟ කතා කරන අතරේ තවත් කිලෝ මීටර් කිහිපයක්‌ ඉදිරියට අප රැගෙන ගිය හේ එක්‌ තැනකදී යළි රථය පටු ගුරු පාරකට හරවනු ලැබීය. එකී හැරවුමෙන් පසු ඒ ගුරුපාර ඇත්තේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මිනිසුන් වෙසෙනා දෙහිවත්ත ගමට යන්නට බව ඔහු මට කියන්නට වූයේ එන අතරමග දුටු අද නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන පුරා විසිරී තිබෙන කාපට්‌ හා කොන්ක්‍රිට්‌ ඇතිරූ මාර්ග පිළිබඳවද සිහිපත් කරමිනි.

    සැබැවින්ම මේ සිදුව ඇත්තේ කොතරම් දුෂ්ට කමක්‌ද? නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන වෙත යන්නට ඇති මංමාවත් මනා ලෙස සැකසෙද්දී එහි ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව දෙහිවත්ත ගමට දක්‌වා ඇත්තේ නින්දිත සැලකිල්ලක්‌මය. අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ දෙහිවත්ත ගම මැද ඉදිකර තිබෙන ලස්‌සන පුංචි බුදු මැඳුරද පසු කරමින් දෙහිවත්තේ කතාව මුල සිට අගට දැන ගැනීමේ අදහස ඇතිව අප ළඟා වූයේ සිරි මණ්‌ඩලගිරි රජමහා විහාරස්‌ථානය වෙතටය.

    වේලාව දැන් පස්‌වරු දෙකද පසුවී ගොසිනි. දැනෙන කුසගින්න ඇඟට ගෙන දෙන්නේ දැඩි විඩාවකි. මණ්‌ඩලගිරි රජමහා විහාරයේ විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත දෙහිවත්තේ ප්‍රේමරතන හිමියෝ අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංඝාවාසයේ ඉදිරිපසට වී සිටිති. උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියන්ද පසෙක වේ.

    රථයෙන් බැසගත් අපි උන්වහන්සේලා වෙත ගොස්‌ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තෙමු. "මහත්තයලට දැන් හුඟක්‌ බඩගිනි ඇති. අපි බත් ටිකක්‌ කාලම කතා කරමු.." උන්වහන්සේලා වෙත ගිය මොහොතේම අපේ විඩාව සැණෙකින් වටහා ගත් විහාරාධිපති හිමියන් ඒ ආරාධනාව අපට කරනු ලැබුවේ ඉතා කාරුණික ලෙසිනි.

    උන්වහන්සේගේ ඒ ආරාධනාවට අනුව අපි විහාරයේ දානය ගැනීමට වූ කුඩා ශාලාව වෙත ගියෙමු. සැබවින්ම රාජමහා විහාරයක්‌ වුව දෙහිවත්ත මණ්‌ඩලගිරි විහාරය යනු බොහෝ සැපපහසුකම් ඇති තැනක්‌ නොවේ. එහි වෙසෙන විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් ගෙවන්නා වූ අල්පේච්ඡ දිවිය වටහා ගැනීමට විහාරස්‌ථානයේ ඇති සංඝාවාසය හා කුඩා දානශාලාව දැකීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ යෑයි මට සිතේ.

    දාන ශාලාවේ වූ මේසයක්‌ මත අපේ දිවා ආහාරය පිළියෙළ වී තිබේ. ඒ විහාරාධිපති හිමියන්ගේ ඥති පුත්‍රයකු වූ සංජීව, බන්දු අයියා ප්‍රමුඛ පිරිසකගේ සහායෙනි. ඉතින් අපි රස පිරුණු ඒ අහරින් හොඳ හැටි කුස පුරවා ගතිමු. එය අවසන යළි සංඝාවාසය වෙත ගොස්‌ විහාරාධිපති හිමියන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් මුණ ගැසුණෙමු. අපේ පැමිණීමත් සමඟ නායක හිමියන් අද නැගෙනහිර බිමේ ඇති දෙහිවත්ත ගම්මානයට සිදුව තිබෙන වින්නැහියිය වචන කරන්නට විය.

    "මහත්තයෝ මේ ගමේ ඉන්න අපි හැමෝම යුද්දෙන් බැට කාපු මිනිස්‌සු. එදා එල්ටීටීඊ එක අපිව හෙම්බත් කරලා මේ ගම්බිම් යටකරගෙන හිටියා. ඒත් මේ ගමේ මිනිස්‌සු ගම දාලා ගියේ නැහැ. දැන් එල්ටීටීඊ එක අහවරයි. ඒත් මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි, දෙමළ ජාතික සන්ධානයයි අද ගම ආක්‍රමණය කරන්න පටන් අරගෙන.

    මේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අතීතයේ තිබුණ මායිම් අද නැහැ.. 1948 හිටපු උමා මහේෂ්වරන් කියලා දෙමළ රජයේ නිලධාරියෙක්‌ සකස්‌ කරපු මායිම් සිතියමක්‌ දිසාපති කාර්යාලයේ තිබුණා. ඒකත් අන්තරස්‌දාන වෙලා. මේ වෙනකොට කොටින්ගෙන් බැට කාපු මහෛa ඉන්න සිංහල ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් දහයක විතර භූමියක්‌.

    අනිත් හැම බිම් අඟලක්‌ම මුස්‌ලිම්වරුනුයි, දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය මගිනුයි අල්ලගෙන ඉන්නේ. එදා මුතූර,¨ තංගවේලි, පච්චනූර් ගම් සීමාවේ තිබුණ සිංහල ගම්මානවල සීමාව අද දෙහිවත්ත පන්සල ළඟටම අරගෙන ඇවිත්. මෙහේ ඉන්න ආසන සංවිධායක එන්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන උන්නැහැ දන්නේ නැහැ මේ සීමා මායිම්වල හතර කොනවත්. රජයේ නිලධාරින් දන්නෙත් නැහැ. සමහරු ජාතිවාදය නිසා දන්නේ නැහැ වගේ ඉන්නවා.

    මම මේ කියන්නේ අවුරුදු හතළිහක ඉතිහාසයක්‌. එල්ටීටීඊය කාලේ ලිංගපුරම්වල හිටපු කොටි නායක තවන් මාස්‌ටර් 1999 දී කල්ලාර් හමුදා කඳවුරේ මේජර් මීගහකුඹුර ඇතුළු පිරිසක්‌ එල්ල කරපු ප්‍රහාරයකින් වෙඩි කාල මැරුණේ දෙහිවත්ත සීමාවේ තිබෙන බමුණුවිල වෙල්යාය සමීපයේදී. ඒ ස්‌ථානය පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ඇති බිමක්‌.

    නමුත් අද කාංගවේලි ගමේ දෙමළ මිනිස්‌සු ඇවිත් එතන කෝවිලක්‌ හදනවා. තවන් මාස්‌ටර් සිහිවෙන්නයි ඒ කෝවිල හදන්නේ. ඒක පුරාවිද්‍යා රක්‍ෂිතය. ඒත් නවත්තන්න කවුරුත් නැහැ. අද මෙහේ ඉන්න දිසාපතිත් ඒකට උදව් දෙනවා. දිසාපති මහ රෑට ට්‍රැක්‌ටර්වල නැගලා දෙමළ මිනිස්‌සු එක්‌ක ඇවිත් කෝවිලේ වැඩ හොයලා බලනවා. දිසාපති ඉන්නෙත් ටීඑන්ඒ එකයි මුස්‌ලිම් අන්තවාදය සමගයි. ඒකට හේතුව එයාගේ පෞද්ගලික සම්බන්ධකමක්‌.."

    එක දිගට අපට ඒ කතාව කී විහාරාධිපති හිමියන් මඳ අස්‌වැසිල්ලක්‌ ලබද්දීම උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියෝද සිය අදහස්‌ දක්‌වන්නට වූහ.

    "මහත්තයෝ.. අද මේ ප්‍රදේශයේ ගමනාගමනය පවා මුස්‌ලිම්කරණය වෙලා. උදේට මුතූර් ඉඳන් දෙහිවත්ත හරහා කොළඹ යන බස්‌ එක හවසට මුතූර්වලට එන්නේ කින්නියා හරහා ගිහින්. කොළඹ ඉඳන් මේ ගම්වලට එන සිංහල මිනිස්‌සු කන්තලෙන් බැහැලා වෙන බස්‌ එකක එන්න ඕනේ. තනිකරම ජාතිවාදය සමඟ ඉන්න මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාවක්‌ මෙහේ ක්‍රියාත්මක වෙනවා.

    ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල පාසල් එකකටවත් වර්තමානයේ විද්‍යා, ගණිත ගුරුවරු නැහැ. ගුරුවරයෙක්‌ එන්න හැදුවොත් රාජ්‍ය නිලධාරි මාෆියාව ඒක වලක්‌වනවා. එල්ටීටීඊයේ ආරම්භයේ ඉඳන් වසර 30 ක්‌ පුරා මේ ප්‍රදේශවලින් එකම එක සිංහල වෛද්‍යවරයෙක්‌වත්, ඉංජිනේරුවෙක්‌වත් බිහි වෙලා නැහැ. හැබැයි මුස්‌ලිම් පාසල්වලට හැම පහසුකමක්‌ම තියෙනවා.

    මේ ගමේ ඉන්නේ 1954 පදිංචි කෙරුණු මිනිස්‌සු. ඒත් අදටත් ගමට වතුර නැහැ. මංමාවත් නැහැ. ජනතාවට කුඹුරු ටික කර ගන්න විදිහක්‌ නැහැ. ඒවයේ සීමා මායිම් වෙනස්‌ කරලා මුස්‌ලිම් සහ දෙමළ අයට කුඹුරු පවරන්න හදනවා. අලුතින් සිංහල මිනිහෙක්‌ට පදිංචි වෙන්න බිම් අඟලක්‌ ලැබෙන්නේ නැහැ. නව ජනපදයක්‌ ඇති කරන්න අවස්‌ථාවක්‌ කොහෙත්ම නැහැ. හැබැයි මුස්‌ලිම් ව්‍යාප්තිය නම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ හැම එකක්‌ පිටිපස්‌සේම ඉන්නේ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව.

    ඔවුන්ට අවශ්‍ය නැගෙනහිර සිංහල ගම්මාන සියල්ල අකර්මන්‍ය කරලා ජනව්‍යාප්තිය තුළින් ඔවුන්ගේම කියන කලාපයක සිහිනය දකින්න. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වහලා අවසන් සටන ආරම්භ කළෙත් දෙහිවත්තෙන්. ඒත් අදටත් දෙහිවත්ත ගම එතනමයි. යුද්ධය නිසා බැටට කාපු සිංහල පවුල් අදටත් අසරණයි. ඔවුන් මුස්‌ලිම් දෙමළ කියන ආක්‍රමණ දෙකක ගොදුරු බවට අද පත් වෙලා.

    උන්වහන්සේලා සමග කෙරුණු කතාබහෙන් අනතුරුව අපි අද දෙහිවත්ත ඇතුළු අවට සිංහල ගම්මානවලට සිදු වී තිබෙන අසාධාරණය මෙන්ම එහි සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තිය සහ දෙමළ බලහත්කාර පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඒ ප්‍රදේශය පුරා ඇවිද ගියෙමු. කතා කරන්නට දෙයක්‌ නැත සියල්ල ඉතාම සැලසුම් සහගතය.

    නායක හිමියන් කී ලෙසම ඓතිහාසික බෞද්ධ උරුමයකට නෑකම් කියන බමුණුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ත්‍රස්‌තවාදියකු සිහි කිරීම සඳහා කෝවිලක්‌ ඉදිකෙරෙමින් තිබෙනුයේ විශ්මිත ලෙසිනි. එසේම මූලධර්මවාදී මුස්‌ලිම්කරණයට අනුව සීමා මායිම් වෙනස්‌ කෙරෙද්දී දෙහිවත්ත හා නීලපොළ ආදී සිංහල ගම්මානවල ජීවත්

    වන ගොවියන්ට අයත් බමුණුවිල වෙල් යාය දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී ඇත්තේද එගම් වැසියන් අසරණ කරමිනි.

    මේ සියල්ල දැසින් දැක ගැනීමෙන් පසු අපි දෙහිවත්ත ගම්මානයෙන් සමු ගෙන යළි පිටත්ව ආවෙමු. අපේ ගමන් සගයා සිය වේග රිද්මයේ රිය ධාවනය ආරම්භ කර තිබේ. ඒ ඔහුගේ හැටිය. ඔහුට හයියෙන් යන්නට අධීවේගී මාර්ග අවශ්‍ය නැති සේය.

    ඒ එන අතරමඟදීද හේ තවත් විශ්මිත කතාවක්‌ මට කියන්නට වූයේ අද නැගෙනහිර බිම පුරා පැතිර ඇති මුස්‌ලිම් මූලධර්මවාදය සන්නද්ධ අරගලයකට සැරසෙන අතරේ උපක්‍රමශීලී ලෙස ගමන යමින් සිටින ආකාරය පිළිබඳවද පැහැදිලි කරමිනි.

    "අයියේ.. ඔයා දන්නවද මේ සියලු දේ එක්‌ක අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය මගින් කරන්න යන තවත් වැඩක්‌. මේ වෙනකොට මුතූර්, වෙරුගල් සහ කින්නියා සීමාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් රැසක අයිතිය තමන් සතු කර ගන්න මුස්‌ලිම් මූලධර්මවාදීන් ක්‍රියාත්මක වෙනවා.. එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අරාබියෙන් සෘජු ආධාර ලෙස ලැබෙන ඉන්ධන නැගෙනහිරට ගෙනල්ලා මුස්‌ලිම් ජනතාවට ඉතා අඩු මුදලකට ඉන්ධන දෙන අතරේ අනෙකුත් ජාතීන්ට වෙළෙඳ පොළ වටිනාකමට අලෙවි කරන්න.

    පල්ලිය මූලික වෙලා තමයි මේ ඉන්ධන හල් ගන්න යන්නේ. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක ආරාබි බැංකු මුස්‌ලිම් ජනතාවට පොලී රහිතව ණය දීම, අධාර දීම වගේ දේවලුත් කරගෙන යනවා. මේ සියලු දෙයින්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මූලධර්මවාදය තුළින් තමන්ගේ කලාපයක්‌ බිහි කිරීමේදී මුස්‌ලිම් ජනතාව ශක්‌තිමත්ව තබා ගැනීම.."

    ඔහු ඒ කතාවද කියා නිම කළේය. සැබවින්ම අද නැගෙනහිර පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි පුළිඟු පිළිබඳ කියන්නට තවත් දේ අවශ්‍ය නැත. සියල්ල ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය.

    ඉස්‌ලාම් දහමට අනුව එය අදහන ජන කණ්‌ඩායම හැඳින්වෙන්නේ "උම්මා" යන නාමයෙනි. මක්‌කම ඉපදී ඊට සැතපුම් ගණනාවක්‌ දුරින් පිහිටි මදීනාවේදී ඉස්‌ලාමය ඇරඹූ මහම්මත්තුමා උම්මාව තමන්ගේ ආරක්‍ෂාව අරබයා රුධිරයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

    ඇසට ඇසක්‌, දතට දතක්‌, ලෙයට ලෙය සහ ජීවිතයට ජීවිතයක්‌ යන්න එහිදී මහම්මත්තුමන්ගේ දේශනය විය. එපමණකින් නොනැවතුනු එතුමන් උම්මාවේ රැකවරණය සඳහා යුද්ධය හෝ තෝරා ගතයුතු බවද කියා සිටි අතර ඉස්‌ලාමය නොඅදහන්නන්ද ඊට එක්‌ කර ගනිමින් හැකිතාක්‌ එය ව්‍යාප්ත කළ යුතු යෑයිද කියා සිටියේය.

    මහම්මත්තුමන්ගේ එකී දේශනයේ පරිදිම අද නැගෙනහිර බිමේද සිදු වෙමින් තිබෙන්නේ එකී ඉස්‌ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තවාදයම ය. ඇසට ඇසක්‌, දතට දතක්‌, ජීවිතයට ජීවිතයක්‌ යන්න මත සිට ගැනීමට දැන් නැගෙනහිර උම්මාව සූදානම්ය. ඉතින් මේ හමුවේ අපි කළ යුත්තේ කුමක්‌ද? නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ කොටස්‌කරුවන් වෙමින් මහම්මත් දේශනයේ පරිදි "අල්ලාහු අබුබකර්" කියා හඬ නැගීමද?

    මේ මොහොතේ බලය හමුවේ තෙල බෙදන එකමුතුවේ සියලු පාර්ශ්ව වෙතින් අවසන් වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.



    source : http://www.divaina.com/2015/01/04/feature20.html


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එදා උතුර ගිනිගත්තේද මෙසේමය!
    නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...


    musa.jpg


    දෙදිනකට පෙර දුටු අතරමඟ වූ සියලු දසුන් යළි දැසේ රඳවාගනිමින් අපි දෙහිවත්ත සිට යළිත් සේරුනුවර මාර්ගයට පිවිස කන්තලේ දෙසට ගමන් කරන්නට වීමු. අපේ ගමන් සගයාගේ වේගය එසේමය. ඒ පිළිබඳ කතා කරන්නට දෙයක්‌ නැත.

    රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් සුපුරුදු ලෙසම මහා සංවාදයකට පැටලී සිටිති. තර්ක විතර්ක මැද කෙරෙන ඔවුන්ගේ සංවාදය උච්ඡස්‌වරයට ළඟා වන ඇතැම් අවස්‌ථාවන්හිදී අනෙකා පරයන හාස්‍යජනක වදන්ද පිටවන්නේ අපගේ මුවගටද සිනහ උපදවමිනි.

    එහෙත් සිනහසෙන්නට නොහැකිය. වෙනම පරිපාලන ඒකක, වෙනම කලාප ආදී දේශපාලන කතාබහ අතරේ මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ නැගෙනහිර මතුවෙමින් තිබෙන අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි අපේ සිනහව උදුරාගෙන ගොසිනි.

    එකී බෙදුම්වාදී සෙවනැළි අතර සිරවී අසරණව සිටින මේ මිනිසුන්ගේ අෙ¹aනාවන්ගෙන් දෙසවන් පිරී ඇත. එහෙත් අපට කිසිවක්‌ කළ නොහැකිය. කළ හැකි කිසිවකුත් කිසිවක්‌ කරන වගක්‌ද පෙනෙන්නට නැත. තරගයට දැන් සියල්ල සූදානම්ය. තරඟාරම්භයේ සංඥව පමණක්‌ තවම නිකුත් වී නොමැත. නමුත් ඒ සංඥව නිකුත් වූ කල තරගය ඇරඹෙනු ඇත. එදාට අපි කුමක්‌ කරමුද?

    කිසිදා දකින්නට නොලැබුණු එහෙත් පොතපතින් දැන සහ අසා ඇති ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ නිරායාශයෙනි. මීට තිස්‌වසරකට පෙර වූ එකී අතීතයේදී වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු පුංචි කල්ලිය යාපනය නගරාධිපතිව සිටි දොරේ අප්පා මහතා මරා දැමූ විට දකුණේ සිටි අපේ මිනිසුන් ඒ දෙස බැලුවේ සැහැල්ලුවෙනි.

    එම ඝාතනයත් සමග එකල රජය ඒ පිළිබඳ පරීක්‍ෂණයට කොළඹ සිට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යාපනයට යෑවීය. කිසිවකුත් නොසිතූ පරිදි ඔවුන්ද ඝාතනය විය. එහෙත් දකුණේ සිටි මිනිසුන්ට එහිද වගක්‌ නොවීය.

    පසුව යාපනයේ සිටි ප්‍රභාකරන්ගේ කල්ලිය 1983 දී යුද හමුදා සෙබළුන් දහතුන් දෙනකුද ඝාතනය කළහ. එහෙත් දකුණේ මිනිසුන් සිටියේ යාපනයේදී එසේ කළාට ප්‍රභාකරන්ට දකුණට පැමිණ සෙල්ලම් කළ නොහැකිය යන මතයක විය.

    නමුත් අවසානයේ ප්‍රභාකරන් කොළඹ පිටකොටුවේදී කාර් බෝම්බයක්‌ පුපුරවා හරිමින් මහා විනාශයක්‌ කළේය. එදා නම් දකුණේ අපට ප්‍රභාකරන්ගේ සහ කොටි ත්‍රස්‌තවාදයේ තරම හොඳින් දැනිණි. එහෙත් ඒ වන විට අප ප්‍රමාද වූවා වැඩිය.


    අද දවසේ නැගෙනහිර ගොඩනැඟී තිබෙන්නේද අප දන්නා එකී අමිහිරි අතීතයේදී ප්‍රභාකරන් දොරේ අප්පා මරා දැමීමට පෙර යාපනයේ තිබූ පරිසරයට සමාන වූ පරිසරයකි. එහි කිසිදු වෙනසක්‌ නැත. ඉතින් සිදුවිය යුත්තේ අතීතයේ කළ වරද නැවත වතාවක්‌ සිදු කිරීමද?

    නැත. යථාර්ථය පෙනි පෙනීත් මේ රටේ මිනිසුන් ලෙයින්, කඳුළින් සහ ජීවිතවලින් වන්දි ගෙවනතුරු නිකම් බලා සිටීමට කිසිවකුටත් අයිතියක්‌ නැත. අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් සහ අප අතර ඇත්තේ චිරාත් කාලීන මිතුදමකි. එහෙත් ඒ මිතුදම සුණු විසුණු කරමින් මේ මතුවෙමින් තිබෙන්නේ මුස්‌ලිම් මූලධර්මවාදයේ බිහිසුණු බවය. ඊට විසඳුමක්‌ අප සොයාගත යුතුම ය.

    සේරුනුවර කන්තලේ මාර්ගය ඔස්‌සේ කන්තලේ සීමාව දක්‌වාම පැමිණි අපේ ගමන් සගයා එක්‌ ස්‌ථානයකදී දකුණතට හැරවුමක්‌ ගනිමින් අපේ රථය එක්‌තරා අතුරු මාර්ගයකට හරවනු ලැබීය. සැබවින්ම එය මාර්ගයකැයි කීවද එය නමට තිබෙන්නකි. බාධක ධාවනයට නම් එය අපූරු ඉසව්වකි.

    එකී හැරවුමත් සමඟ මම ඔහු ඇමතීමි. "මල්ලී අපි මේ කොහෙටද යන්නේ.." මගේ ඒ විමසීමත් සමග ඔහු මට පිළිතුරු දෙන්නට විය.

    "අයියේ.. අපි දැන් යන්නේ නැගෙනහිර බිමේදී කවදාවත් අපේ මිනිස්‌සුන්ට අමතක කරන්න බැරි ගම්මාන තුනක්‌ හරහා ගිහින් මනිරාසකුලම් කොටි කඳවුර තිබුණු කැලේ මැදින් මුස්‌ලිම් මූලධර්මවාදයේ තවත් අධිරාජ්‍යයක්‌ ගොඩනැඟී තියෙන කින්නියාවලට යන්න.

    ඉස්‌සරහට අපිට හම්බ වෙන්නේ වාන්ඇළ, පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර කියන සිංහල ගම්මාන. මේ ගම් තුන ත්‍රස්‌තවාදීන්ගේ කාලේ මුළු රටේම ප්‍රසිද්ධ වුණු ගම්මාන තුනක්‌. මොකද මෙවයේ හිටිය මිනිස්‌සු ඒ කාලේ හැම දවසකම කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් ගුටි කෑවා.

    කොටි ත්‍රස්‌තවාදීන් මේ ගම්වලට කඩා වැදිලා පවුල් පිටින් කපල කොටලා මරලා දැම්මා.." අපි මුලින්ම ඇතුළු වූයේ පන්සැල්ගොඩැල්ල ගම්මානයට ය. අපේ සගයා එක්‌ අතක්‌ දිගු කර මට ඈතින් තිබෙන පාලුවට ගිය නිවසක්‌ පෙන්වා සිටී. මම විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමි. කිසිවකුත් ඒ නිවසෙහි සිටින බවක්‌ පෙනෙන්නට නොවේ. අද එකී නිවසට හිමිකාරයකුද නැතිසේය. මන්ද ඉකුත් කාලයේ ත්‍රස්‌තවාදීහු එහි විසූ මිනිසුන් සියලුම දෙනා මරා දමා ඇත්තාහ.

    පන්සැල්ගොඩැල්ලේදී පමණක්‌ නොව හිමිකරුවකු නොමැතිව එසේ පාලුවට ගිය නිවාස රැසක්‌ ජයන්තිපුර සහ වාන්ඇළ ගම්මාන පසුකර යන විටද මගේ නෙත ගැටිණ. මේ ගම්මානවල මිනිසුන් ඒවායෙහි පදිංචි වී ඇත්තේ 1956 දී සිදු කෙරුණු ජනපදකරණ ව්‍යාපාරයට අනුවය.

    නමුත් ඒ මිනිසුන් මෙහි පැමිණ අදට වසර හතළිහක්‌ ගතවී ඇතත් ඔවුනට බීමට ජල බිඳක්‌ එගම්හි නැත. එකී ජල ප්‍රශ්නය නිසාම එදා ත්‍රස්‌තවාදයෙන් බැට කෑ ඔවුහු අද වකුගඩු මාරයාගේ ගොදුරු බවට පත්ව සිටිති. එහෙත් ඔවුනට බොන්නට ජල බිඳක්‌ නොමැති වුවද එකී ගම්මාන කෙළවරදී හමුවන කින්නියා සීමාවේ තෙකලා විදුලිය සමඟ නළ ජලය අපූරුවට හතර අත විහිදී ඇත.

    සතියට දෙවරක්‌ ගමේ පාර ඔස්‌සේ එන ජල බවුසරයෙන් රුපියල් විස්‌සක්‌ ගෙවා වතුර කෑන් එකක්‌ ගෙන පිපාසාව නිවා ගන්නා පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර සහ වාන්ඇළ ජනතාව සාපිපාසය ඉදිරියේ අද අසරණව සිටිනුයේ ඉතා ශෝචනීය ලෙසිනි. මේ වන විට නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිලුණු රාජ්‍ය නිලධාරි මාෆියාව ඔවුනට සලකා ඇත්තේ ලැඡ්ජා සහගත අයුරින් යෑයි කිවහොත් එය නිවැරදිය.

    අප එම ගම්මාන ඔස්‌සේ පැමිණ වාන්ඇළ පොලිසිය පසුකර යද්දී හමුවන අයිලඩි හන්දියෙන් යළි දකුණතට හැරී ඒ මහ වන මැදින් කින්නියා යන ගමන ඇරඹීමු.

    මහ වන මැදින් කීවාට අද එහි කැලෑවක්‌ නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය විසින් ඒ කැලෑ බිම හෙළි කර සිය ජනව්‍යාප්තිය සිදු කර අවසන්ය. අපි එසේ විනාශයට ඇද වැටී ජනපදකරණය වී තිබෙන එකී බිම ඔස්‌සේ අතීතයේ ඒටීටීඊය රජ කළ මනිරාසකුලම් කොටි කඳවුර තිබූ භූමිය දක්‌වාම පැමිණියෙමු.

    අපූරුය. මහ වන මැදින් ඇදී යන තෙකලා විදුලි රැහැන් එහි ඉදිවන නව නිවාසයන්ට විදුලිය සපයමින් තිබෙන්නේය. මනිරාසකුලම් පැරණි කොටි කඳවුර අද හමුදා සෙබළු කිහිප දෙනකු රාජකාරී කරන හමුදා කඳවුරක්‌ව තිබේ. ඒ ආසන්නයේ ඇති වඳුරා පැන්න වැව හෙවත් කොරංගපාඥ්ඥංකුම් වැව මේ බිමේ සිදුවන සියල්ල දෙස බලාගෙන මහා දියකඳ සමග නිසොල්මන්ව සිටී.

    කැලය මැද බැකෝ යොදා අලුතින්ම කුඹරු තැනෙන අයුරුද බලන්නට අපූරුය. මහ කැලයක එදා තිබූ මනිරාසකුම් පැරණි කොටි කඳවුරට යන ගුරු පාරේ එක්‌ තැනක පාසලකි. එහි සිසුන් අධ්‍යාපනය ලබන්නේ දැයි යන්න අපි නොදනිමු. එහෙත් පෙර පැවති මහා කැලයක්‌ මැද අද ඉදිවී තිබෙන එකී පාසලට ඉගෙනුම සඳහා දරුවන් එන්නේ කොහේ සිටද යන්න සිතන කල ඇති වන්නේ මහා ගැටලුවකි.

    මේ පාසල ඉදිව ඇත්තේ නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තකරණයට අනුව අනාගතයේ මනිරාසකුම් පැරණි කොටි කඳවුර සමීපයේ නිර්මාණය වීමට නියමිත මුස්‌ලිම් ගම්මානයක්‌ වෙනුවෙන් ම විය යුතුය. අද එය පාලුවට ගිය ගොඩැනැගිලි කිහිපයක්‌ සේ අපට දිස්‌වනුයේ ඒ නිසා විය යුතුය. එය නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ තරම පැහැදිලි කරන්නට ඇති වටිනා සාධකයක්‌ වැන්න.


    කොරංගපාඥ්ඥංකුලම් වැව් බැම්ම මතට ගොඩවූ අපි ඒ මහා ජලකඳ සිඹ එන සිසිල් සුළඟින් මඳකට ගත වෙහෙස නිවා ගතිමු. දැන් උදයේ නැගුණු ඉර අවරට යමින් තවත් හෝරා කිහිපයකින් සැඳෑ අඳුර ළඟා වීමේ පෙරනිමිති පහළ වී තිබේ.

    ඉතින් මේ ලබන විවේකය තවත් විඳ ගනිමින් කොරංගපාඥ්ඥකුලම් වැව් ඉස්‌මත්තේ වැඩි වේලාවක්‌ රැඳී සිටීමට ඇති සිතේ ආශාව කාලය විසින් අපෙන් උදුරා ගනිමින් සිටී. එහෙයින් අපි යළිත් මනිරාසකුලම් පැරණි කොටි කඳවුර සමීපයෙන් ඉදිරියට යමින් කින්නියා මුස්‌ලිම් අධිරාජ්‍යය වෙත යැමේ ගමන යළි ඇරඹීමු.

    අපේ ගමන් සගයා ඒ දුෂ්කර බිමේ හරි අපූරුය අප යන රථය හසුරුවමින් සිටී. වළ ගොඩැලි සහිත ඒ බිමේ ඇඟට පතට නොදැනෙන සේ ඔහු යන අයුරින් රථයක්‌ පදවාගෙන යැමද සැබැ දක්‍ෂකමකි. එසේ කැලයක්‌ නොවූ කැලෑ මඟ ඔස්‌සේ පැමිණි අපි තවත් හෝරාවක පමණ කාලයකදී සුරංගල් මංසන්ධියද පසුකරමින් කින්නියා සීමාවට ඇතුළු වූයෙමු.

    යළිත් කියන්නට දෙයක්‌ නැත. මුතූර්හි මෙන්ම කින්නියා මුස්‌ලිම් අධිරාජ්‍යයේ ආරම්භක සීමාවේ පටන්ම ඒ සුරපුරය ගොඩනැඟී ඇත. පුදුමයකි. නැගෙනහිර බිමේ වෙසෙන සිංහල ජනතාව අපාගත වූන් මෙන් සිටියදී ඒ අපාය පේන මානයේ මෙසේ සුරපුර වන් ගම්මාන බිහිකෙරෙනුයේ කුමක්‌ අරබයාද?

    කතා දෙකක්‌ නැත. ඒ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ වන ව්‍යාප්තවාදයේ අනුහසය. කින්නියා සීමාවට ඇතුළු වූ තැන පටන් එකදු ගුරුපාරක්‌ හෝ දකින්නට නැත. එක්‌කෝ ඒවා කාපට්‌ අතුරා අපූරුවට ගොඩනඟා ඇත. නැතහොත් කොන්ක්‍රීට්‌ යොදා මනාව සකස්‌ කර තිබෙන්නේය.

    අපි ඒ සියල්ල දැසින් දැක බලා ගනිමින් සැඳෑ අඳු හතරවටින් එබිකම් කරද්දී කින්නියා නගර සීමාවටද ළඟා වණෙමු. පෙරදා රැයක මුතූර් අරාබි පුරයේදී දුටු සියල්ල අඩු නැතිව කින්නියා ප්‍රදේශයේද ඉදි වී අවසන්ය. තැනක මහා දැවැන්ත ලෙස ඉදි කෙරුණු පල්ලිය. තවත් තැනක සියලු යටිතල පහසුකම් සමඟ වූ පාසල්ය. ඒ අතරේ අපූරුවට නිමා වූ නිවාස සහිත ගම්මානද ඈතින් දිස්‌ වන්නේය.

    අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනෙqමෙන් ඔවුන් මෙහි සිට මුස්‌ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්‌ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි.

    මේ සියල්ලේ මතකය හදවතේ රඳවාගෙන අපි කින්නියාවත් ත්‍රිකුණාමලයත් යාකර ගොඩනැඟු=ණු ඒ දැවැන්ත පාලම මතින් අපේ නවාතැන වෙත යන ගමන ඇරඹීමු. මගේ සිතට බොහෝ සිතුවිලි පහල වෙමින් තිබේ. ඒ සියල්ල අකුරු කළ නොහැකිව ඇත. මන්ද මේ සංචාරයේදී ලද අත්දැකීම් සහ දුටු දසුන් මගේ සිතට භීතියක්‌ එක්‌ කර තිබෙන්නේය.

    මේ සිදුවෙමින් තිබෙන්නේ අනාගත ව්‍යසනයක ආරම්භයම නොවේද?

    source : http://www.divaina.com/2015/01/11/feature25.html

    සමන් ගමගේ

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Elakiri එකේ වැඩි දෙනෙක් කියවල තියෙන "කොග්ගල නිලමේ" පොතෙන් උපුටා ගත් පිටුවක් මේ.. මේ පොත ලියල තියෙන්නේ මීට අවුරුදු 50 කටත් කලින්.. මේ පොත ලියපු කාලේ, අද වගේම මිනිස්සු හිනා වෙන්න ඇති ලියපු මිනිහට පිස්සු කියල..මොකද ලංකාවට 1948 දී නිදහස ලැබිල වසර කිහිපයක් ඇතුලත ලියපු මේ පොතේ කියල තියෙන දේවල්, ඒ දවස් වල මිනිස්සුන්ට ඇත්තටම මෝඩ ජෝක් එකක් වෙන්න ඇති..මේකේ කියල තියෙන නරි රැල කවුද කියල වත් ඒ දවස් වල මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙන්න ඇති..නමුත් අවුරුදු පනහකට කලින් කියපු දේ අද ඇත්ත වෙලා තියෙනවා..අද හිනාවෙන මිනිස්සුන්ට තව අවුරුදු කිහිපයකින් අඩන්න වෙයි..ඒත් එහෙම නොවේවා කියල මං ප්‍රර්ථනා කරනවා...:sorry:







    පොත කියවල නැති අයට පහලින් ඒක download කරගන්න පුළුවන්..

    http://www.mediafire.com/download/6wpswpdm1oph3yk/Koggala_Nilame_Book_1.pdf
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය හිතන විදිහට අන්තවාදීන්ට නටන්න දුන්නොත් ඊට මුලින්ම එරෙහිව එන්නේ මය්ට්‍රිට චන්දය දුන් අපි
    මම ඔය නලින්ද සිල්වා කියන කුහක ගිනිපුක් කරුගෙන් අහනවා මහින්ද මේවට මොනවද කලේ කියල
    බොරු දේශප්‍රේමයක් මවා පාල තමන්ට බලයේ ඉන්න පුළුවන් නම් ඕනා කරියෙකට ඕනෑම කරි වැඩක් කරන්න ඉඩ දුන්න මහින්ද ගේ පුක ලෙව්ව නලින් ද ට දැන් රිදිලා.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය හිතන විදිහට අන්තවාදීන්ට නටන්න දුන්නොත් ඊට මුලින්ම එරෙහිව එන්නේ මය්ට්‍රිට චන්දය දුන් අපි
    මම ඔය නලින්ද සිල්වා කියන කුහක ගිනිපුක් කරුගෙන් අහනවා මහින්ද මේවට මොනවද කලේ කියල
    බොරු දේශප්‍රේමයක් මවා පාල තමන්ට බලයේ ඉන්න පුළුවන් නම් ඕනා කරියෙකට ඕනෑම කරි වැඩක් කරන්න ඉඩ දුන්න මහින්ද ගේ පුක ලෙව්ව නලින් ද ට දැන් රිදිලා.

    :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය හිතන විදිහට අන්තවාදීන්ට නටන්න දුන්නොත් ඊට මුලින්ම එරෙහිව එන්නේ මය්ට්‍රිට චන්දය දුන් අපි
    මම ඔය නලින්ද සිල්වා කියන කුහක ගිනිපුක් කරුගෙන් අහනවා මහින්ද මේවට මොනවද කලේ කියල
    බොරු දේශප්‍රේමයක් මවා පාල තමන්ට බලයේ ඉන්න පුළුවන් නම් ඕනා කරියෙකට ඕනෑම කරි වැඩක් කරන්න ඉඩ දුන්න මහින්ද ගේ පුක ලෙව්ව නලින් ද ට දැන් රිදිලා.

    :yes::yes::yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ බල්ලන්ට කියල වැඩක් නෑ බං මුන් පිළිගන්න සුදානම් නෑ මේ යක්කු නැගෙනහිර පැත්තට එක්කන් ගිහින් පෙන්නුවත් කටයි පුකයි වහගෙන බොදු බලේට බැන බැන ඉදියි දුකයි බන් අපේ එවුන් ගැන
    2.gif
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ බල්ලන්ට කියල වැඩක් නෑ බං මුන් පිළිගන්න සුදානම් නෑ මේ යක්කු නැගෙනහිර පැත්තට එක්කන් ගිහින් පෙන්නුවත් කටයි පුකයි වහගෙන බොදු බලේට බැන බැන ඉදියි දුකයි බන් අපේ එවුන් ගැන
    2.gif

    Thousand talk denna kalin solution eka kiyapan. Mahinda awama okkoma prashna wisadenne na. Eya awath monawahari solution ekak denna one ne.
    MR awa kiyala Thambi katai pukai wahagena inne na.
     

    boys

    Member
    Jun 9, 2007
    75
    4
    0
    Thousand talk denna kalin solution eka kiyapan. Mahinda awama okkoma prashna wisadenne na. Eya awath monawahari solution ekak denna one ne.
    MR awa kiyala Thambi katai pukai wahagena inne na.


    Mewa boru neda? Mama nam ohe gihillama na. :baffled: