ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද ?
මේක මෙ කරනවට නෙමෙ, අද අපි කොල්ලො ටික අපෙ මන්ත්‍ර්‍රිතුමත් කතා කර කර ඉන්න කොට ඔය දේ අවෙ, ලංකාවට ශ්‍රී කැල්ල දැම්මෙ 60-70 ගනන් වල හැම මගුලටම ශ්‍රී දාන පිස්සුවක් තිබ්බනෙ, ලංකාව කියලානෙ ආදි සිංහලුන්ගේ කාලෙ සිට අවුරුදු 1000ගානක් කිව්වෙ, අනික ශ්‍රී කැල්ල පිටරටුන්ට කියන්නත් අමාරුයි-තේරුමකුත් එහැටි නැහැ (මේ රට වල නම් දෙකෙ ලොකු තෙරුමක් තියෙනවා united states, united kingdom, south korea, north korea)
අපෙ මන්ත්‍ර්‍රිතුමා කිව්වා ඔක වෙන්නෙ නම් නැහැ, උනොත් ජනමත විචාරණයකින් පස්සෙ තමා වෙන්නෙ කියලා
ඉතින් මම හිතුවා මෙ පොඩී සමීක්ශනයක් කරන්න, මෙ මගෙ මතෙ විතරයි මෙය කරන්නෙ දැනගැනිම නිසා පමණයි කරුණා කර විරුද්දව හො පක්‍ෂව කරුනු දක්වන ලෙස ඉල්ලමි
"සිලොන්" එකත් මරු තමා

Last edited:
Denata tiyena widiha hodai.