රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුග#
මෛත්‍රී යුගයකට මේ සින්දුවත් ලොකු දායකත්වයක් දුන්න...වැටිල හිටපු ඉනිස්සුන්ගෙ මොරාල් නැග්ගුවෙ මේ සින්දුව තමා
මොකෝ කියන්නෙ කට්ටිය

උදම් රලක් සේ නැගී නැගී
යදම් බිදින්නට එන්න
ගැතුම් මහෝගෙක බැදී බැදී
උතුම් අත්වැලක් වෙන්න
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උඩ හස රජයන
සිංහාසන පරදා
නිදහස පුබුදන
ලංකාවක් හදමු
හැමතැන රජවුනු සංකා දුක් හැරදා
හැම දෙන රජ වෙන ලංකාවක් හදමූ
සැක බිය නැති ශ්‍රී ලංකාවක් හදමූ
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උල්පත ඉපදී බුබුල බුබුල නැගෙනා
පැතිරේ මහ ගංගාවෝ
නිල් කොල රතු කහ දේදුනු පැහැයෙන් නික්මේ
පොදු ජනතාවෝ
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උතුරෙත් දකුනෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ
පොදු ජන ජය හඩ හද හද රැව්දී ඇහේ.....ඇහේ
බියෙන් පිරි දේශයේ දියෙන් කිරි වෙන්කරනා
හස ලකුන හද ලකුන කර ගන්න
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
යදම් බිදින්නට එන්න
ගැතුම් මහෝගෙක බැදී බැදී
උතුම් අත්වැලක් වෙන්න
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උඩ හස රජයන
සිංහාසන පරදා
නිදහස පුබුදන
ලංකාවක් හදමු
හැමතැන රජවුනු සංකා දුක් හැරදා
හැම දෙන රජ වෙන ලංකාවක් හදමූ
සැක බිය නැති ශ්‍රී ලංකාවක් හදමූ
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උල්පත ඉපදී බුබුල බුබුල නැගෙනා
පැතිරේ මහ ගංගාවෝ
නිල් කොල රතු කහ දේදුනු පැහැයෙන් නික්මේ
පොදු ජනතාවෝ
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
උතුරෙත් දකුනෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ
පොදු ජන ජය හඩ හද හද රැව්දී ඇහේ.....ඇහේ
බියෙන් පිරි දේශයේ දියෙන් කිරි වෙන්කරනා
හස ලකුන හද ලකුන කර ගන්න
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්//
මෛත්‍රී යුගයකට මේ සින්දුවත් ලොකු දායකත්වයක් දුන්න...වැටිල හිටපු ඉනිස්සුන්ගෙ මොරාල් නැග්ගුවෙ මේ සින්දුව තමා
මොකෝ කියන්නෙ කට්ටිය


Last edited:




