කරුනාත්_මෛත්‍රීට

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    කරුනාත්_මෛත්‍රීට

    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය.

    කරුණාට එජාපය තුළ විරෝධයක්:

    මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.

    (බිබිසි සංදේශය)


    මුන්ව මොකටද බන් ගන්නේ.. අන්තිමේදී දීපු චන්දෙට මොකද වෙන්නේ... මොන හුයන්නක්ද වෙන්න යන්නේ
    :angry:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    MS said he wants a National Government with representatives from all parties. And Ministers ( Max 25 ).
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කියනා වැඩ කරන්න පර්ලිමෙන්තු බහුතරය ඔනි වෙනවා. එත් එ කියල එන එන එකාව ගන්නනම් හොද නැ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

    කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියන්නෙ ඔන්න ඕකට තමා. :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජින්තුවා;17726229 said:
    කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියන්නෙ ඔන්න ඕකට තමා. :P

    10872087_10204712947576628_1396615094_n.jpg
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Munva kittu karan hitapu eka mahinda paradinna eka hethuwak, ae dema my3 kaloth mokada venne kiyala aye kiyanna ona nane..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජින්තුවා;17726229 said:
    කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියන්නෙ ඔන්න ඕකට තමා. :P

    අනේ අපිනම් දෙමල මිනිස්සුත් එක්ක එකතුවෙලානේ චන්ද කලේ......අපි නෙමේ මහින්දනේ එයා සුදනා වගේ උන්ව හංගගෙන අපිට කොටි කොටි කියා කියා කෑ ගැහුවේ ....
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

    කබරගොයා තලගොයා උනා නේද?:lol:
     
    • Like
    Reactions: chathu05

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    අනේ අපිනම් දෙමල මිනිස්සුත් එක්ක එකතුවෙලානේ චන්ද කලේ......අපි නෙමේ මහින්දනේ එයා සුදනා වගේ උන්ව හංගගෙන අපිට කොටි කොටි කියා කියා කෑ ගැහුවේ ....

    මම චන්දෙ දැම්මෙත් නෑ, ලංකාවෙත් නෙමේ ඉන්නෙ. ඔන්න දැන් බැසිල් ලොක්කත් මෙහෙ ඇවිත්ලු නේද :rofl:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඡන්දෙ දීල දිනපු උන් පැරදුනා... ඡන්දෙනොදී පැරදුනවුන් දිනුවා...
    අරෙහෙන් මෙහෙට මාරුවෙන මෙහෙන් එහෙට මාරුවෙනව..දැන් මොලේ කොලොප්පන්..
    :lol:
     

    kasiuu

    Member
    Dec 30, 2014
    14
    1
    0
    සරලව කිව්වොත් දැන් ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියල කපන්න යන්නේ.මුන්ව අරගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඊට පස්සේ චන්දෙන්නේ මුන්ව අයි යවන්නේ.එතකොට මිනිස්සු හොරුන්ව යවන එකක් නැහැ.
     
    චන්දෙ දින්නට පස්සේ tune වෙනස් නොකරමු. මෙයා ගැන නඩු ඇසිය යුතුමයි. "ප්‍රභාකරන්ගේ අණ පිළිපැද්ද විතරයි", "හැකි වූ විගස ප්‍රභාකරන් නවත්වන්න ඉදිරිපත් වුණා" කියල නඩුවෙන් බේරෙන්න බෑ. ඒවා නඩුවේදී ඉදිරිපත් කරලා දඬුවම ලිහිල් කරන්න පුළුවන්. එච්චරයි.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

    :yes::yes::yes:
     

    waligamaya

    Well-known member
  • චන්දෙ දින්නට පස්සේ tune වෙනස් නොකරමු. මෙයා ගැන නඩු ඇසිය යුතුමයි. "ප්‍රභාකරන්ගේ අණ පිළිපැද්ද විතරයි", "හැකි වූ විගස ප්‍රභාකරන් නවත්වන්න ඉදිරිපත් වුණා" කියල නඩුවෙන් බේරෙන්න බෑ. ඒවා නඩුවේදී ඉදිරිපත් කරලා දඬුවම ලිහිල් කරන්න පුළුවන්. එච්චරයි.
    :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජින්තුවා;17726270 said:
    මම චන්දෙ දැම්මෙත් නෑ, ලංකාවෙත් නෙමේ ඉන්නෙ. ඔන්න දැන් බැසිල් ලොක්කත් මෙහෙ ඇවිත්ලු නේද :rofl:

    බලන්න යමුද සෙට් වෙලා.....:P