මෛත්‍රී යුගයේ යහපාලනය..

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මෛත්‍රී යුගයේ යහපාලනය..

    මෛත්‍රී යුගයේ යහපාලනය..



    10805839_800455803359149_9022312247550451838_n.jpg

    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1]


    මේ වනවිට මෛත්‍රීගේ යහපාලනයේ දෑත් ශක්තිමත් කිරීමට තවත් තක්කඩි ඇමතිවරු පිරිසක් පැමිණ තිබේ. අප ඔවුන්ට තක්කඩි ඇමතිවරු කියන්නේ කටු ලෙවකෑමට බලය හැරෙන හැරෙන අතට පැනීම නිසාය. පහුගිය 8 වෙනිදාට පෙර ඔවුන් මරාගෙන මැරෙන සටනක නියැලුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේය. දින තුනකින් ඔවුන් නැවතත් විජාතික කුමන්ත්‍රණ යයි හඩ තැලූ මෛත්‍රී පිලේය. ඒ අතර ගාමිණී විජිත් විජයමුණි සොයිසා . පොල් ඇමති ජගත් පුෂ්ප කුමාර, රෙජිනෝල්ඩ් කුරේ, දයාසිරි ජයසේකර, පක්ෂය දමා යන් නැතැයි හොටු පෙරා ඇඩු ජනක බණ්ඩාර තෙන්නකොන්ද ඇතුළු තවත් පිරිසක් ඒ අතර සිටියහ. දයාසිරි මීට ටික කලකට පෙර UNP එකෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ ආණ්ඩුවට පැන රනිල් වික්‍රමසිංහ පතුරු ඇරියේය. ඊට පෙර හම්බන්තොට වරායේ අති විශාල කළු ගලක් ඇතැයි සොයා ගත් ඔහු ඒ ආණ්ඩුව පතුරු ඇරියේය. පසුව ආණ්ඩුවට ගොස් එම කළුගල විලි ලැජ්ජාවක් නැතිව ඔහු ගේ කටින්ම ඉවත් කළේය. [/SIZE][/FONT]


    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1] ඊළගට රෙජිනෝල්ඩ් කූරේට තිබෙන වංචා දුෂණ චෝදනාවක් ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමැතිය නොදුන් බව දත් දොස්තර රාජිත සේනාරත්න සටන දේශපාලන සංවාදයට පැමිණ ඊට අදාල ලිපියක් පෙන්වමින් කීවේය. මහින්ද රාජපක්ෂ කුරේට එරෙහිව ඇති දුෂණ චෝදනාවඉදිරියේ පරීක්ෂණ නොපවත්වන ලෙස කතිර ගසා රාජපක්ෂ මෙහෙමයි හොරු රැක්කේ යැයි ලිපිය මහජනතාවට පෙන්නුවේය. දැන් රාජිත මෛත්‍රීගේ යහපාලන යටතේ රෙජිනෝල්ඩ් කුරේට දඬුවම් කරන්නේ කෙසේද ? විජමුණි සොයිසා ද නිල්ගල වනය සංහාර කර එහි ඇති විශාල ගස් මොරටු එවූ හොරෙකි. බිබිල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ පරිසර සංවිධාන වලට මොහුගෙන් ගස් ආරක්ෂා කර ගැනීමට ගස් මහණ කිරීම හෙවත් ගස්වලට සිවුරු පෙරවීමට සිදුවිය. දැන් යහපාලනය ගේන්නේ මෙවැනි හොරු සමගද ?[/SIZE][/FONT]


    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1]
    [/SIZE][/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1] වැදගත්ම කරුණ හෙළ උරුමයද සිටින යහපාලනයට පොල් ඇමති ජගත් පුෂ්ප කුමාරද එකතු වීමය. මීට පෙර ඔහු හරක් හොරෙක් බව සාක්ෂි සහිතව පෙන්නවා දුන්නේ හෙළ උරුමයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්මය. උන්වහන්සේ නිදහස් කර මුදා හරින හරක් මේ ඇමතිවරයා හොරෙන් විකුණන බව ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩු පක්ෂයේම ඇමතිවරයකුට ප්‍රසිදියේ චෝදනා කළේය අසාධාරණයට එරෙහිවය. කටුනායක ගේට්ටු වසා දුෂිතයන්ට දඩුවම් කරන බව මෛත්‍රී පාල සිරිසේන මහතා තෙපර බෑවේ මෙබදු යහපාලනයක් ගැනද? හෙළ උරුමයද මෛත්‍රී පාලනයකට යන්නේ මෙවන් හරක් හොරුන් සමගද ? [/SIZE][/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1] පසුගිය රජය තම දේශපාලන වැඩ සඳහා රාජ්‍ය දේපළ අයුතු ලෙස යොදා ගන්නා බවට චෝදනා කරන විශාල කන්දොස්කිරියාවක් මෛත්‍රී යුගයක් සඳහා පෙළ ගැසුණු පාර්ශවයෙන් අසන්නට ලැබුණි. ඒවාට එරෙහි යහපාලනයක් සඳහා චන්ද එකතු කළ එක් චෝදනාවක් වුයේ මහජනයාගේ CTB (ල.ග.ම.) බස් රථ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගත් බවයි. අතිශය සාධාරණ සමාජයක් උදෙසා පෙළ ගැසුණු Facebook කීබෝඩ් වීරයන්ද ඒවාට එරෙහිව කැට කැබලි දමා ගැසුවේ මෙන්න මරා ගේ පහත් වැඩ යනුවෙනි.




    නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාද ල.ග.ම. ට මෛත්‍රී කිරීමට මුල පුරා ඇති බව දක්නට ලැබුනේ දිව්රුම් දීමෙන් අනතුරුව පසුගියදා මහනුවර දළඳා මාලිගාව ඉදිරිපිට දී ජාතිය ඇමතීමේ උළෙලට සෙනග ඇදීමට ලංගම බස් තොගයක් යොදා ගැනීමෙනි. මහින්ද රාජපක්ෂගේ මුහුණ වෙනුවට එතුමාගේ මුහුණ ඉදිරියේ සහ පසුපස අලවාගෙන මෛත්‍රී වේවා ..යයි වැකියකුත් ගසාගෙන මේ අදින්නේ අලුත් බෝතලයක පරණ කසිප්පුම නම් එහි ඇති වෙනස කුමක්ද ?හොරණ කෑගල්ල ඩිපෝවල බස් ද මේ සදහා යොදාගෙන තිබෙන බව මින් පෙනේ. ලක්ෂ 62ක් කතිර ගැසුවේ කලින් ක්‍රමයම ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩු පෙරළියක් මොකටද ? ඒ වෙනුවෙන් කැපවූ අය දැන් අපට කියන්නේ ඒ උනත් ඉතින් මෛත්‍රී කරන්න කියල?
    ලැජ්ජයි.. !


    [/SIZE][/FONT]රත්තනදෙණියේ මේධානන්ද හිමි විසිණි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ow ow hodda bora wena tharama wede lesi une nettam hodai........ awankawa rata hadanwa nam ape sahaya lebenawa. hebei andu peralanna witarak meka kala nam itin baduma tama sarala basawen kewoth
     
    • Like
    Reactions: agrmrs

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    YES

    Yes:(:(:(
    ගොඩක් අය මේක තේරුම් ගන්නෙ නෑ මිත්‍රයා.
    ITN බලපල්ලා මූණු විතරයි වෙනස් උන් කරපුදේම මුනුත් කරනවා..

    අපි බලමු දින සීයක්ම තියෙනවනෙ:):):)

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow ow hodda bora wena tharama wede lesi une nettam hodai........ awankawa rata hadanwa nam ape sahaya lebenawa. hebei andu peralanna witarak meka kala nam itin baduma tama sarala basawen kewoth

    Ane loku talk danne nethuwa hitapan pimpiyo, balagena hitapan umbe sahaya nethi una kiyala aanduwa peralenakam. Umba wage kos ata meeyo monawa karannada? Enawa methana korahe kimbullu balanna.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යමක් කෙනෙක් කියු පමණින් මේකේ දාන්න එපා බන් බලපන් අර කෑගල්ල ඩිපෝ එකේ බස් එක අනුරාධපුරේ යන ගමන්. අනිත් එකත් කොහේ හරි දුවන බස් එකක් බෝඩ් එක හරියට පේනනේ නෑ උබලා බොරැවට කියනවා මේ බස් මෛතිගෙ සෙනග අදින්න ආපුවා කියලා
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් සිරිසේනගේ මල් වට්ටිය සුදෝසුදු, රාගයෙන් තොර, සඳඑළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය වූ බක්කක් දැයි අපෙන් අසන මහින්දවාදීන්ගෙන් අප ඇසිය යුතු එකම පැනය, මෙපමණ කල් අසූචී ගොඩේ ලැග සිටි ඔබට නරක් වී ඇත්තේ මේ මල් වට්ටියේ ඇති මඩ පැල්ලම් කීපය ද යනුවෙනි..