HD කොලිටියට Desktop එක Record කරගන්න මෙන්න බාන්ඩේ.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    HD කොලිටියට Desktop එක Record කරගන්න මෙන්න බාන්ඩේ.

    14ONsaE.png


    ඔන්න මචන්ලා ගෙනාවා තවත් පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකෙන් කරන්නේ පරිගණක තිරයේ ක්‍රියාකරකම් Record කරගන්න පුලුවන් වීමයි. මේක නම් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා Blog එකක් හෝ Video Tutorial හදන අයට. මේකෙන් You Tube දාන්න Video Tutorial හදාගන්න , තව Games Play කරන එක Record කරගෙන පස්සේ බලන්න තව Screen Shot ගන්න ඒවා HD කොලිටි එකෙන්ම Record කරගන්න පුලුවන්. තව එකක් මේකෙන් Screen එක Record කරද්දි පරිගණකය Slow වෙන්නේ නෑ. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

    eksHwTq.gif


    emITDkm.png


    GHId05p.png


    Record your gameplay in HD
    HD desktop recording
    Export your recordings to popular formats and devices
    Real-time web videos recording
    Capture screenshots
    Record live audio commentary
    Upload to YouTube™ or Facebook
    User friendly and stylish interface


    eksHwTq.gif


    rdGfoLH.gif
    හරි Mirillis Action මෘදුකාංගය මෙතනින් Download කරගන්න. [ 20 MB ]
    rdGfoLH.gif




    eksHwTq.gif



    System Req :-

    Windows Vista, Windows 7, Windows 8 and Windows 8.1

    මෙහෙමයි Mirillis Action මෘදුකාංගය Register කරගන්නේ.

    1 > " Hosts Patch.bat " එක Run කරන්න. ( step is very important. )
    2 > RegMe.reg ගොනුව ඩබල් ක්ලික් කරන්න.

    1UIHc8d.png


    k8Y9MYS.png


    y0XxuUO.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ හොය හොය හිටපු එකක් නේ නියමයි මචන් :cool:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    TFS :) You must spread some Reputation around before giving it to jk perera again :dull:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    You must spread some Reputation around before giving it to jk perera again.


    splash player ekath dapanko ban.