රිදිලා රිදිලා හොඳටම රිදිලා
අර දත් කිඹුලා කියන එකාට මේ දවස්වල හොඳටම රිදිලා ඉන්නේ.පොන්සියා ආදරේ කරපු මහින්ද රාජපක්ෂ පැරදුන එකට උපරිම වේදනාවෙන් ඉන්න එකෙක් තමයි දතා.
මේ දවස්වල දුකට වැඩිය පේන්නෙවත් නෑ.මෛත්‍රිපාල සිරිසේනට කෙලවන්න චන්දය කටුගාන කෑම්ප් එකක් මිනිහා හීන් නූලෙන් ගෙනියන්න හැදුවා.නමුත් ඒක ගනන් ගත්තේ නෑ.මෛත්‍රිපාල සිරිසේන දිනුවට පස්සෙ එක පෝස්ට් එකක් සපෝට් එකටවත් දාලා නෑ.
එතකොට ගයාන් කුවේට් ,මලකඩයා අරුන මේ සේරටම උපරිම වේදනාව.අපිටනම් ෆුල් ජොලි යකෝ.මහින්දව පුටුවෙන් වට්ටපු එකත් ඇති.නමුත් මේ ආන්ඩුවෙන් රටට ගන්න පුලුවන් උපරිමය අරගෙන තමයි අපි පස්ස බලන්නේ.