අතිගරු දුමින්ද උතුමානන්
උබල දන්නව ඇතිනේ අපේ ගරු බොඩි කිට් චක්‍රවර්තී, බොඩි කිට් ලංකාපුත්‍ර, බොඩි කිට් විභූශන (මෑන්ම කියාගන්නා විදිහට
) දුමින්ද උතුමානන්. මෙතුමා ඔන්න අර හෙලයෙක් වශයෙන් අභිමානෙන් ලෝකෙට පෙන්නන්න පුලුවන් දඩුම් මොනර වියොස් යන්තරෙන් පස්සේ එතුමාගේ අසාහාය තාක්ශනය හා නිර්මාන ශීලී විමාන තාක්ශනේ පාවිච්චි කරලා පෙජරෝ එකකටත් මොකක්ද එකක් කරල. ඔය පැත්තේ යනවනම් පරිස්සමින් යෑ.. කෝකටත් වාහනේ කොලෝමීටර් 10ක් ඉතර මෙහා පාක් කරල ත්‍රී වීල් එකක පලයල්ලා බුවාව හම්බ වෙන්න යනවනම්
pajero
Chery QQ
කතා කරොත්නම් මූට වඩා බුවෙක් නෑ
අපේ සීයලා ආච්චිලා ඕකට කියන්නේ "බල්ලා පොල්ලත්තේ රිwවා වගේ කියල" පොල් අත්තෙන් වැඩකුත් නෑ, බලු බෙට්ට අරන් දාන්නත් බෑ
මේවා අපේ රහසිගත පොටෝ.. ජපන් සයිට් වල එහෙම පෝස්ට් කරන්න එපා ජප්පෝ වහකයි.. හිරෝශිමාවට ගහල මැරුනට වඩා උන් සියදිවි හානි කරන් මල මගුලක් වෙයි

Last edited: