මුල බලලා බුරන්න එපා..විමල්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මුල බලලා බුරන්න එපා..විමල්

ඉවර වෙනකල් අහපන්.. මේ බොරුද? මේක නෙවෙයිද ඇත්ත???

බුද්ධියෙන් බලපන්.. මුල බලලා බුරන්න එපා.. දැන්වත් බිරීම නවත්වලා මෛත්‍රියෙන් අනිත් එවුන්ගේ මතයන් බුද්ධියෙන් විමසමු... බුද්ධිය ලැබේවා...
ඇත්ත තිත්තයි
:)
 
  • Like
Reactions: netlife007

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ හුකේ මූ යුද්දේ වෙනුවෙන් පඩයක් වත් ඇරපු පො
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Parana Record ekama ne Ban aith Replay Karanne. ITN eke oka 24 hours giya ban last month eke. wadak une na. :D
     
    ඇසල33

    Member
    Jun 16, 2014
    65
    6
    0
    ඇයි බන් මේ කැගහලා අඩපන් පැරදුනාට මෙහෙම හැසිරෙන්නේ නැතුව :(
    කොහොමහරි ශ්‍රිලංකාවේ බහුතර ජනතාවගෙන් රජෙක් නොව සැබෑ මිනිසෙක් බිහි වී හමාරයි
    අපිට පක්ෂ වැඩක් නැත අවශ්‍ය වන්නේ සියලු ලක් වැසියන්ට හොදින් ජිවත් වීමේ පරිසරයක් ඇති වීම විනා
    එක් පවුලක් නොව !
    ජනතා පැතුම ඉටුවී හමාරයි
    මෙය අසාර්ථක වුනොත් අවුරුදු 6කින් තව එකෙකු රටේ සේවයට ගෙනෙන්න දෙපාරක් හිතන්නේ නැ !!!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇසල33;17751888 said:
    ඇයි බන් මේ කැගහලා අඩපන් පැරදුනාට මෙහෙම හැසිරෙන්නේ නැතුව :(
    කොහොමහරි ශ්‍රිලංකාවේ බහුතර ජනතාවගෙන් රජෙක් නොව සැබෑ මිනිසෙක් බිහි වී හමාරයි
    අපිට පක්ෂ වැඩක් නැත අවශ්‍ය වන්නේ සියලු ලක් වැසියන්ට හොදින් ජිවත් වීමේ පරිසරයක් ඇති වීම විනා
    එක් පවුලක් නොව !
    ජනතා පැතුම ඉටුවී හමාරයි
    මෙය අසාර්ථක වුනොත් අවුරුදු 6කින් තව එකෙකු රටේ සේවයට ගෙනෙන්න දෙපාරක් හිතන්නේ නැ !!!
    මෙතන මෛත්‍රී දිනන එකවත් මහින්ද පැරදුන එක ගැනවත් නෙවයි තියෙන්නේ..:no:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    yako mu kiyanava prathipaththi dekama eka samanalu.... mahindayage eka MY3 ge eke copyakda?

    magula tama tama tamilnet balanna be...

    yako mu nikan baba vage talk danne... okava karapu horakan tika allala mulinma danna oni hireta okava
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක

    සොන්නවංශ ඔය දඟලන්නේ ඊලඟ මහ මැතිවරණෙදි බඩු සෙට්වෙන හින්දා , නිදහස් පක්ෂේ සංධානයකට යන්නේ නෑලු, තනියෙන් ඉල්ලපන්කෝ උඹට ඇපත් නැතිවෙයි,
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඉවර වෙනකල් අහපන්.. මේ බොරුද? මේක නෙවෙයිද ඇත්ත???

    බුද්ධියෙන් බලපන්.. මුල බලලා බුරන්න එපා.. දැන්වත් බිරීම නවත්වලා මෛත්‍රියෙන් අනිත් එවුන්ගේ මතයන් බුද්ධියෙන් විමසමු... බුද්ධිය ලැබේවා...
    ඇත්ත තිත්තයි
    :)

    අංක එකේ පිංපියා ,හොක්ක බිම ඇනුනත් මුගෙ කයිවාරුව නම් නවත්තන්නෙ නැහැ:angry::angry::angry: