මෛත්‍රී පිල් මාරුව සමඟ ඒජාපය අනාතයි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රී පිල් මාරුව සමඟ ඒජාපය අනාතයි

මෛත්‍රී පිල් මාරුව සමඟ ඒජාපය අනාතයි

මෛත්‍රීපාල සිරිසේන මහතා පිල් මාරු කිරීමත් සමඟ ඒජාපයට වැලේ වැල් නැති වී ඇත. දැන් ඔවුන්ගේ ඇමති කෙරුවාව දින 100ටම සීමා වී ඇත. දැනට සිදුවූ සිදුවීම් දිහා බලන කල එය රටේ වාසනාවට වුනු දෙයක් බව පෙනී යයි. මන්ද චිරාත් කාලයක් බලය අහිමිව සිටි එජාපයේ පිරිස දැන් බලය ලැබීමත් සමග උන්මාදයට පත් වී තිබේ. විටෙක ඔවුන් කවදත් සමබර සාධාරන ප්‍රවෘති ප්‍රකාශයක හා තොරතුරු විකාශනයක යෙදෙන ස්වර්නවාහිනියට පැමින යකා නටයි. විටෙක හොර බඩු කියා සංගීත භාන්ඩ අල්ලයි. මේ සියල්ල හුදෙක් පරම විහිලු යැයි අපට පෙනේ. මාද්‍ය නිදහසක් මවා පාමින් බලයට පැමින උන්මාද වූ මේ පිරිස නිදහස් මද්‍ය දැනටම විනාශ කිරීම අරඹා ඇත. එහෙත් රටේ වාසනාවට මේ සියල්ල දින 100ක් පමනි.
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
හීන බලන එල දැන්වත් නවත්තපං :P:rofl:

හීන නෙවෙයි. ඒකයි වෙන්න යන්නෙ. මට මහින්දව අගමැති කරන්න අමාරුවක් නෑ. ඒත් ඒකයි වෙන්නෙ.
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හම්මේ UNP ඒකට තියෙන ආදරය. උඹලගේ rep කොටු වලින් කියන්න පුළුවන් චන්ද කාලේ කාටද සප් කලේ කියලා :rofl::rofl:
     
    • Like
    Reactions: Ayeshlive

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ehema wunoth Sirisenai,sripalai..kamak nadda ban..ublage ewun my3 namath hari na kiyla uda panpu euwn ne..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ehema wunoth Sirisenai,sripalai..kamak nadda ban..ublage ewun my3 namath hari na kiyla uda panpu euwn ne..

    mokakda+mu+mea+kiyanne.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    machan habai 100days wala UNP eke aya hodata weda dala pennuwot un nikan paradinne na.. UPFA ekata taniyama anduwak hadanna bari thatwayak enawa.. etakota aniwa ekathu wenna wenawa thawa parties ekka :)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    machan habai 100days wala UNP eke aya hodata weda dala pennuwot un nikan paradinne na.. UPFA ekata taniyama anduwak hadanna bari thatwayak enawa.. etakota aniwa ekathu wenna wenawa thawa parties ekka :)

    දින 100 පටන් ගත්තු තැනම අබ්ලික් නෙ. ආය නෝ චාන්ස්
     
    praveenju

    Member
    Jan 16, 2015
    46
    3
    0
    machan habai 100days wala UNP eke aya hodata weda dala pennuwot un nikan paradinne na.. UPFA ekata taniyama anduwak hadanna bari thatwayak enawa.. etakota aniwa ekathu wenna wenawa thawa parties ekka :)

    :yes:ada wenakan SLFP eka thaniyama andu hadala naha.UNP ekata gemak naha eka.eth habai dan thiyena manaapa krame nathi karanawa kiyanawane.ethakota podi paksha walatath chance ekak enawa.ehema wunoth nan SLFP ekata chance ekak enawa.