දුන්න වේගෙ දෙන්න බැරි මඟුල් SLT
මචං මුන් හැමදාම හවස 6.00 පහුවෙනකොට අමුතුම සෙල්ලමක් දානවා දැන් දවස් තුනක වෙලේ ඉඳන්. මම use කරන්න පරණ 512 kbps Home package එක මොකද මට ඒකෙන් වැඩක් කරගන්න පුළුවන්කම තිබ්බ. ඒත් මුන් දැන් අලුත් package වල වේගය double කරන නිසා මුන් අපිව වෙනමං category කරනවාද කොහෙද හවස හයෙන් පස්සේ. මට මේක හොඳටම sure මොකද එහෙම උනාම speed test එකේ stable line එකක් යන්නේ line එක up down වෙන්නේ උදේ ඉඳල හවස වෙනකං ඊටපස්සේ තමයි මුන් slow කරන්නේ. මම දැන් 1212 අරගෙන අයෙත් ජාතිය ඇමතුවා නිකං ලේ පිච්චෙනව බං. උඹලට මේක වෙනවා කියල දැනිල නැද්ද? දැන් එහෙම වෙලා නම් මේ දැන්ම 1212 අරගෙන අමතපල්ලා
එතකොට තවටිකක් දැනෙයි. වැඩේ මාට්ටු කියල. කතා කරපු එකා කියනවා තව ටික දවසක් ඔහොම වෙයි සර් කියල. හේතුව ඇහුවම සද්ද නැහැ.
බැන්න බං 