වෙබ් මගින් මිලදී ගැනීම...
මෙන්න මේකයි ප්‍රශ්නය...
මම රෙදි විකුණන්න වෙබ් ඇපලිකේසන් 1 ක් හදනවා. එහි රෙදි අලවිකරනු ලබන්නේ ලංකාව තුල පමණයි. දැන් මේ රෙදි විකුණද්දී ඒවාට මුදල් ගෙවන්න ඕනි නේ, අන්න ඒ අවස්ථාවේදී ලංකාව තුල මුදල් හුවමාරු කර ගන්න සාර්ථකම ක්‍රමය මොකක් ද කියන 1 තමා මට තියන ප්‍රශ්නය.
මට ලැබුණු විසදුම් ...
01) paypal (ලංකාවට සල්ලි ගෙන්න බැරි ප්‍රස්නයක් තියනවා).
02) Skrill ගිණුමක් හරහා .
03) බැංකුවට මුදල් ගෙවා රිසිට් පත Scan/Photo upload කිරීම .
04) EZCASH කිරීම.
05) ඔර්ඩර් කිරීමෙන් පසු බාන්ඩය තැපැල් කිරීම ( අදාළ වටිනාකම ගෙවා මිලදී ගත යුතු ලෙස ) මේ ගැන නම් එතරම් හොද අවබෝදයක් නැත.
මේ ක්‍රම වලින් වඩාත්ම සඵලදායි ක්‍රමය හෝ ඔය ගොල්ලෝ දන්න හොදම ක්‍රමය කියන්න.
(දැනට අදහස් කරන්නේ ලංකාව තුල පමණක් බාන්ඩ අලවිකිරීමයි.)