ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස
ජ්‍යොතිෂ ඉගෙන ගැනීමට කැමති අය පමනක් පැමිනෙන්න. අන් අය මෙහි කාලය නාස්ති කිරීම පලක් නැත.
මගේ සමහර ත්‍රෙඩ් තේරුම් ගන්න අමාරුයි කියලා සමහරු කිව්වා ඒ වගේම එලකිරියේ හා ඉන් පිට සමහරු මුල ඉඳලා ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමතියි පංතියක් කරන්න කියලා කිව්වා. නමුත් මම මුදල් අරන් උගන්නන එක මගෑරියේ මේ ශාස්ත්‍රය මුදලට දෙන එක හරි නෑ කියලා හිතුන නිසා. ඔන්න මම අලුත් වැඩකට අත ගැහුවා ඒතමයි ජ්‍යොතිෂය මුල ඉඳලා සරලව කියලා දෙන්න.. ඉගෙන ගන්න කැමති අයට පුලුවන් දිගටම වීඩියෝ සීරිස් එකත් එක්ක එකතුවෙන්න..
කැමතිනම් මගේ channel එකට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරගන්න.
ඔන්න ආරම්භයක් විදිහට හඳහනේ එක එක කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා කථා කරමු. දැනට කොටු 5ක් ගැන විඩීයෝ කරලා තියනවා. අනිත් ටිකත් ඉක්මනට මේකෙම දාන්නම්.
ඔන්න එහෙනම් අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න.. අපැහැදිලි තැනක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න..
ජය ශ්‍රී

ලග්නය හෙවත් පලවෙනි කොටුව
ධනස්ථානය හෙවත් 2වෙනි කොටුව
වික්‍රමස්ථානය හෙවත් 3වැනි කොටුව
මාතෘස්ථානය හෙවත් 4වැනි කොටුව
පුත්‍රස්ථානය හෙවත් 5 වැනි කොටුව
ධනස්ථානය හෙවත් 2වෙනි කොටුව
වික්‍රමස්ථානය හෙවත් 3වැනි කොටුව
මාතෘස්ථානය හෙවත් 4වැනි කොටුව
පුත්‍රස්ථානය හෙවත් 5 වැනි කොටුව
ඔන්න එහෙනම් අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න.. අපැහැදිලි තැනක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න..
ජය ශ්‍රී

මේ උබ නේද ? 
කලින් පොරක් කිවේවේ නැකැත් රාලගේ නමත් දන්නවා කියලා. 