Toyota Prius එකක් ගන්න කලින්.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Toyota Prius එකක් ගන්න කලින්.

    ඔන්න මුලින්ම කිව්වා..... දෙයියෝ දෙනකොට භූතයෝ ඔරවනවා.... මේක අර ක්ලබ් එකේ....... (ඔව් :yes: ඔව් :yes: මැරීඩ් ක්ලබ් එක තමා :yes: ) ඒකේ ඉන්න අනාතයෙක්ට රිද්දන්න දැම්මේ...... :lol: :P

    ආ තව එකක්..... මේක අර රත්තරං කියන ටොයෝටා අනාත අංකල්ටයි..... mahesh1297 කියන හොන්ඩා අනාතයාටයි..... තව Mr.Tom සහ මෙකී නොකී පෙරකී හයිබ්‍රිඩ් ඈලජික් අනාතයින්ට; හයිබ්‍රිඩ් හරිනෑ..... හරිනෑ කියන්න දාන ත්‍රෙඩ් එකක් නෙවේ....... :lol: රිදෙයි® මරු කියවයි© කුරු කුරු ගායි™. :P :lol:

    awards_prius_img01.jpg

    මෙන්න මේකයි වැඩේ....... Tech Smart Lanka® {Fully Owned Subsidiary of Ratnasiri Tours®} අළුත් වැඩකට අත ගහන්නයි යන්නේ...... :yes:

    මෙහෙමයි සීන් එක..... හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් බස්සන්නයි කල්පනා කරේ....... :yes: ගෙදර පාවිච්චියට නෙවේ :no: ඒකට හයිබ්‍රිඩ් Nissan FB15 එකක් තියේ :love: ...... කම්පැණියකට හෝ හයර් දුවන්න දාන්න තමා කල්පනාව මේ ගන්න හදන එක..... :yes:

    දැන් මේකේ ඉන්න දැනමුතු කුකුළන් හෝ කිකිළියන්ගෙන් උදව් අවශ්‍යය කරනවා..... ගොඩක්ම ප්‍රශ්නේ.... මේ හයිබ්‍රිඩ් කියන තාක්ෂණේ සහිත මේ වාහනේ ගැන මෙලෝ පයන්නක් මම දන්නේ නෑ...... :no: :( ඕන් ලේලන්ඩ් ගැනවත් ඈහුවා නම් දෙන්නම් A-Z :yes: :P

    මෙන්න මගේ ප්‍රශ්න පත්තරේ..... :D ;)

    1. Prius Hybrid (1800CC) එකක්ද Axio Hybrid (1500CC) එකක්ද හොද හයර් දුවන වැඩකට දාන්න?

    2. Prius Alpha එක ගැන අදහස මොකක්ද? (මේක වැගන් මොඩල් එකක්) (තෙල් කරන්නේ නැති කතාවකුත් තියේ) (බඩු :frown: තොපි හිතන බඩු නෙවේ යකෝව් දාන්න ඉඩත් තියේ)

    3. මේවායෙ තෙල් පාවිච්චිය කොහොමද? City & Outstation?

    4. වාහනේ දාගන්න කම්පැණි කිහිපෙකට කතා කරහම ගොඩක් උන් පාට (පර්ල් වයිට් / සිල්වර්) තමා ඉල්ලුවේ...... ඈයි අනිත් පාටවල් වලට ඩිමාන්ඩ් එකක් නැද්ද? සුදු පාට වාහන හෝදන්න ගියහමත් එපා වෙනවා..... මගේ නම් කැමැත්ත සිල්වර් පාට එකට.... :love:

    5. Prius එකේ එන අර ග්‍රේඩ් මොනවද....?? ගොඩක් සේල් වල තිබ්බේ S / S Touring / G / G Coated කියලා කතන්දර..... තවත් ඒවා තියෙනවද දන්නේ නෑ.... ඔය මට සෙට් වෙච්ච ඒවා.... මට හොල්මන් වගේ...... :dull: :( Toyota Lanka එකේ බ්‍රෑන්ඩ් නිව් Prius එකේ නම් ඔය ග්‍රේඩ් කතාවක් නෑ.... ඒ උනාට ලක්ෂම 53.90ක් බොලව්.... කලන්තේ වගේ........ :dull:

    6. G Grade ඒවායේ තමා Cruise Control සීන් එකක් තිබ්බේ..... ඒක තියෙන එකක් ගන්න එක ලාබද....?? මම අහන්නේ තෙල් කිරීමේදී සහ පස්සේ කාලෙක විකුණනකොට....?? :rolleyes:(ලංකාවේ තියෙන්නේ මහ හුයන කාර් මාකට් එකක්නේ.... හෑන්ඩ්ල් එකේ පාට වෙනසක් ඈති ලක්ෂයක් දෙකක් ගාන වෙනස් වෙන්න)

    7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....?? :rolleyes:

    8. මේ වගේ කාර් එකක් සේල් එකකින් ගන්නවා නම්.... බලන්න ඕනා දේවල් මොනවද...?? හොද කාර් සේල් එකක් එහෙම දන්නවා නම් ඒවායේ විස්තරත් කියන්න. :D :yes:

    9. කාර් සේල් වල තියෙනවා "0" (Zero Km) කියලා සෙට් එකක්... ඒ උනාට ඒවත් 600Km 700Km දුවපුවා තමා..... එක තැනක විතරක් සෙට් උනා 10Km :lol: මේවා ගොඩක් ඒවා 2014 July - Oct අතර නිෂ්පාදනය කරපුවා..... මේ වගේ එකක් ගන්න එකද හොද? නැත්නම් දුවපු එකක් (මට සෙට් උනේ නම් 7000Km / 12000Km / 14000Km වගේ දුවපුවා තමා) ගන්න එකද.....?? :rolleyes:

    10. දැන් කොහොම හරි අමාරුවෙන් ගන්න කාර් එක (ලීස් එකක් වැටෙනවා බොලව් 79000/=ක විතර :( :dull: ) කොහෙද දාන්න හොද දුවන්න? කම්පැණියකට දුවන්න දෙන එකද? නැත්නම් මගේ ඩ්‍රයිවර් කෙනෙක් දාලා හයර් දුවන්න දාන එකද? :eek:

    11. ලීස් එක දාන්න අඩුම රේට් වැටෙන්නේ මොකේද....?? මට ලීස් එක දෙන්න සෙට් උනේ නම් පීපල්ස් ලීසින් (උන් නම් මට ගොඩක් ෆැසිලිටි දෙන්න ලෑස්ති. ඉන්ෂුවරන්ස් එක කොටස් වශයෙන් ගෙවන්න වගේ දේවල්) ආයේ කොමර්ෂල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් එක තමා අඩුවට සෙට් උනේ..... සම්පත් බැංකුවේ මැනාගේ ලොකු ලයින් :angry: දන්න එකෙක් කිසි දේකට යන්න එපා ඒ හුයන බැංකුවට. පීපල්ස් ලීසින් නම් ඉතින් 2004 ඉදන්ම දන්න තැන.... :D එතන තමා ලීස් එක දාන්න හිතන් ඉන්නේ.... බලමු ඒත් අඩු තැනක් තව සෙට් උනොත් සලකලා බලනවා එතනත් :D :yes:

    දැන් ඉතින් මේ ඔක්කොටම නැතත්.... දන්න දන්න දේට උදව් කරන්ඩෝ..... :D :cool:

    images
     
    • Like
    Reactions: sbbuddhika

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි :angry::angry::angry:

    ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්‍රියාත්මක කළා - අසාර්ථකයි :(

    ජිපිඑස් ට්‍රැකින් දාල.. හරියට ලෝයර් ලා අල්ලලා අග්රිමන්ට් ගහලා.. මයිලේජ් ලිමිට් දාලා.. දන්නා සෙල්ලම් ඔක්කොම දාලා දීලත් මචං 20%ක වගේ ලාභයක් තියෙන්නේ. ඒවත් ඔක්කොම රෙපෙයරින් වලට ඉන්සුවරන්ස් වලට, නඩත්තු වලට ගියාම ලාභයක් ඇත්තෙම නැති තරම් . රෙන්ට් එකට දුන්නම වාහනේ ඉවරයි. ආයේ ලේසියට මලාට විකුණගන්න බැහැ.

    දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ :yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සභාවෙන් අවසරයි,

    මා මෙතනට පැමිනියේ පටන් ගන්න කලින් hybrid වැඩේ දෙල් කිරීමටයි....:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕන් ඉතින් පුදනකොටම කාපි යකා කියහන්කෝ ඉතින්...... :( මානසිකව වැටුනා..... :dull: :(
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි :angry::angry::angry:

    ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්‍රියාත්මක කළා - අසාර්ථකයි :(

    Ow machan ubama drive karanava nam avulak naa... Nathnam amarui oken goda yanna

    :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මන් දන්න කියන කෙනෙකුත් දාන්න යනවා බන්, Axio එකක්, හොටෙල් එකකට.driver එක්ක තමයි දාන්න යන්නේ, නැත්තන් ඉතින් වාහන ඉවරයි බන්, උබ කිව්වා හරි සුදු පාට තමයි හැම තැනම ඉල්ලන්නේ
    Axio එක 38 විතර නේද බන් වෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමේ ටැග් දාලා කමෙන්ට් දැම්මට ඔන්න දැනුයි ත්‍රෙඩ් එක කියෙව්වේ, වැඩේ සාර්තක නෑ මාමේ. බොරුවට හිරවෙන්න එපා. හේතුව මම නිදහස් වෙලාවක කියන්නම්. මේ තේකක් ගහන ගමන් පොඩ්ඩක් ආවේ මේ පැත්තේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපො එපා වෙනවා බන් ඔක drive කරද්දි හෙන කම්මැලි, රෙන්ට් එකට දෙනවා නම් පට්ට හගන්න පුලුවන් car අරන් දාපන්, ඔවා හරියන් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Ow machan ubama drive karanava nam avulak naa... Nathnam amarui oken goda yanna

    :(

    :eek: මට විශ්වාසම ඩයල් එකක් බං දාන්න හදන්නේ.... අපේ ලග 1998 විතර ඉදන් (කොන්දොස්තර වැඩේට ඈවිත් දැන් ඩ්‍රයිවර්) ඉන්න කෙනෙක්ව තමා දාන්න හදන්නේ හයර් දුවනවා නම්..... කම්පැණි වල නම් ඉල්ලන්නේ ඩ්‍රයිවර් නැතුව..... :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,190
    113
    :yes::yes::yes::sorry:
    හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි :angry::angry::angry:

    ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්‍රියාත්මක කළා - අසාර්ථකයි :(

    ජිපිඑස් ට්‍රැකින් දාල.. හරියට ලෝයර් ලා අල්ලලා අග්රිමන්ට් ගහලා.. මයිලේජ් ලිමිට් දාලා.. දන්නා සෙල්ලම් ඔක්කොම දාලා දීලත් මචං 20%ක වගේ ලාභයක් තියෙන්නේ. ඒවත් ඔක්කොම රෙපෙයරින් වලට ඉන්සුවරන්ස් වලට, නඩත්තු වලට ගියාම ලාභයක් ඇත්තෙම නැති තරම් . රෙන්ට් එකට දුන්නම වාහනේ ඉවරයි. ආයේ ලේසියට මලාට විකුණගන්න බැහැ.

    දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    Tikak wisthara athuwa kiyapanko......
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රත්තරං;17766183 said:
    මාමේ ටැග් දාලා කමෙන්ට් දැම්මට ඔන්න දැනුයි ත්‍රෙඩ් එක කියෙව්වේ, වැඩේ සාර්තක නෑ මාමේ. බොරුවට හිරවෙන්න එපා. හේතුව මම නිදහස් වෙලාවක කියන්නම්. මේ තේකක් ගහන ගමන් පොඩ්ඩක් ආවේ මේ පැත්තේ.

    Methana kiyapanko apitath dana gannda....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හයිබ්‍රිඩ් කෙසේ වෙතත් බන් ඔච්චර ගානක් ලීස් දාලා ගෙවාගන්න පුලුවන් වෙයිද කියන එකයි අව්ල... :confused:
    උබේ මාසික අදායම ලක්ශයක් වත් තියෙනවද? :eek:
    එහෙම තියෙනවනම් අව්ලක් නෑ.
    :yes: