සහජීවන ඇමති

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    goverment_logo_new.jpg

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. හලීම් මහතා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත්, එම්.ටී. හසන් අලි රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

    ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක්ද දිවුරුම් දී ඇත.

    මෙහිදී අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙසත්, මෙහොමඩ් තම්බි හසන් අලි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති අතර රන්ජන් රාමනායක සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වසන්ත අලුවිහාරේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

    ඇයි බන් මේ අනික් ආගම් ප්‍රමුඛ කරලා වගේ ඇමති ධූර දෙන්නේ.

    :dull::dull::dull:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    මං බැලුවෙ දැන් අලින්ටත් අමාත්‍යාංශ හදලද කියල :P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,386
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් මේ කාන්තා කටයුතු ඇමතිකමක් දෙන්නෙ පිරිමි කටයුතු ඇමති කෙනෙක් නැතුව? මට නම් ෆුල් අවුල්:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    goverment_logo_new.jpg

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. හලීම් මහතා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත්, එම්.ටී. හසන් අලි රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

    ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක්ද දිවුරුම් දී ඇත.

    මෙහිදී අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙසත්, මෙහොමඩ් තම්බි හසන් අලි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති අතර රන්ජන් රාමනායක සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වසන්ත අලුවිහාරේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

    ඇයි බන් මේ අනික් ආගම් ප්‍රමුඛ කරලා වගේ ඇමති ධූර දෙන්නේ.

    :dull::dull::dull:

    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    sira bn :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    එතකොට උබත් මහින්දත් එක්කනෙ හිටියෙ කො උබෙ තිබුන විවෙචන එ කාලේ:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    එතකොට උබත් මහින්දත් එක්කනෙ හිටියෙ කො උබෙ තිබුන විවෙචන එ කාලේ:rofl:

    මුලාවෙලා හිටිය බන් කාලයක් . දැන් නම් ඔය මුලාවෙන් එලියට ආවා. උඹත් වරෙන් එලියට:P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හොර අප්පොච්චී හදලා දුන්නේ අමාත්යාන්ස :lol:
    ලොකුම ලොල් සහගතකම විනෝදකටයුතු ඇමති කෙනෙකුත් හිටියා :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    මුස්ලිම් ආගමික කටයුතු කියලා තිබ්බද? අනේ මට පෙන්නපන් ,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් උන කියන්නේ මුස්ලිම් උන්ට මතිකම් දෙන්න එපා කියලද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,165
    113
    ඇමතිල ඩබල් කරන අලුත්ම විදිය තමා රාජ්‍ය කටයුතු අමාත්‍ය කම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    Mahinda sarama ussala meyage ganita pennuwath mu ohe idiyi.e tharam mahindata love.:rofl: