නොදන්න අයටයි කියන්නෙ,දන්න අයට නමි නොවෙි...

anuraw123

Member
Nov 25, 2014
633
36
0

නොදන්න අයටයි කියන්නෙ,film halls ගානේ යන්න අවශ්‍යය නැහැ...CD තැටිවලට වියදමි කලා ඇති... try this...:yes:

හුග දෙනෙත් ටොරන්ටිස් වලටයි අරහේ මෙහේ ගිහිල්ලා විල්මිස් දාගන්න බැරැව තටබන අයට මෙික help එකක් වෙයි...ADSL Web Family Pack වත් තිබෙි නමි එල තමා... :cool:

Capture7777.JPG:)

IDM Downloader තියෙන්නෙ කාටද? එක බාගෙන ඔිනෑම online watch movies site වලට ගිහින් movies button click කරලා උඩින් වැටෙන idm downloder කියන එකට කිලික් කරලා පහසුවෙන් any movies බාගන්න පුලුවන්...

viooz.com කියන්නෙ ඔිනැම new/ old movies දාගන්න පුලුවන් මරැ තැනක්....online movies බලන්න/IDM එකෙන් බාගන්නත් පුලුවන්...:)

මෙන්න interstellar-2014

http://viooz.ac/movies/25462-interstellar-2014.html#:)

subscene සියලුම movies subs ගන්න...

http://subscene.com/subtitles/interstellar:)

Try this...

මෙි image එක බලන්න....

Capture33 copy.jpg

problems තියනවානමි අහන්න...:yes:

බලලා නිකං යන්න එපා..bump එකක් හරි දාලා යන්න..හැමොටම thanks..:)

best luck...:)
 
Last edited:
  • Like
Reactions: markhaloce

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මම නම් ෆිල්ම්ස් බානවා අඩුයි.. මොකද ඉන්ටර්නෙට් ස්පීඩ් නෑ.. අනික මං අනූ නවයෙ කාඩ් දාලා ඉන්ටර්නෙට් යන්නෙ.. ඒපාර ලොකු ගාණක් යනෝ ෆිල්ම්ස් බාන්න ගියොත්.. දැනටත් වියදම වැඩියි..

    පෙන් එකට දාන් එනවා ශොප් එකකින් එක ෆිල්ම් එකක් තිහ ගානෙ.. ඒක ලාබයි..

    ත්‍රේඩ් දානකොට දෙක තුන දාන්න එපා බං.. බලන එකාටත් කරදරයි, උඹටත් කරදයි.. නිව් පෝස්ට් ක්ලික් කරපු ගමන් උඹගෙ ත්‍රේඩ් ඔක්කොම පේනවනේ ඒපාර.. අනික තේරුමකුත් නැහැ.. ගොඩක් මෙම්බර්ස්ලා සෙක්ෂන් ඕපන් කරන්නෙ නැහැ.. නිව්පෝස්ට් ක්ලික් කරල තමා ත්‍රේඩ් බලන්නෙ.. ඒක නිසා තේරුමක් නෑ එකම ත්‍රේඩ් එක සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට දැම්මා කියලා..
     
    • Like
    Reactions: anuraw123

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    එල එල මචං.. මම නම් ෆිල්ම්ස් බානවා අඩුයි.. මොකද ඉන්ටර්නෙට් ස්පීඩ් නෑ.. අනික මං අනූ නවයෙ කාඩ් දාලා ඉන්ටර්නෙට් යන්නෙ.. ඒපාර ලොකු ගාණක් යනෝ ෆිල්ම්ස් බාන්න ගියොත්.. දැනටත් වියදම වැඩියි..

    පෙන් එකට දාන් එනවා ශොප් එකකින් එක ෆිල්ම් එකක් තිහ ගානෙ.. ඒක ලාබයි..

    ත්‍රේඩ් දානකොට දෙක තුන දාන්න එපා බං.. බලන එකාටත් කරදරයි, උඹටත් කරදයි.. නිව් පෝස්ට් ක්ලික් කරපු ගමන් උඹගෙ ත්‍රේඩ් ඔක්කොම පේනවනේ ඒපාර.. අනික තේරුමකුත් නැහැ.. ගොඩක් මෙම්බර්ස්ලා සෙක්ෂන් ඕපන් කරන්නෙ නැහැ.. නිව්පෝස්ට් ක්ලික් කරල තමා ත්‍රේඩ් බලන්නෙ.. ඒක නිසා තේරුමක් නෑ එකම ත්‍රේඩ් එක සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට දැම්මා කියලා..

    ගාල්ලේ town එකේ තියනවා 20 ගැනේ, mymemory කියන එක ගව.
     
    වෙිගවත්ව පැහැදිලිවම චිත්‍රපට බලන්න අඩුගානේ ටෙලිකොමිහි SLT ADSL Web Family Package එක වත් තිබෙි නමි එල තමා..මම හිතන්නෙ කඩෙිට ගිහින් CD's ගන්නවාට වඩා මෙික ලාබයි..මම නමි කඩෙන් CD's ගත්ත කාලයත් මතක නැහැ..බන්..:yes::D:cool:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    http://viooz.com/
    වැඩ නෑ සිඞ්හලු :(

    Sorry යාලුවනේ....:(

    http://viooz.com/ කියලා වැරදියට ටයිප් වෙලා බන්...:shocked::(:sorry:

    http://viooz.ac නැත්තමි http://viooz.be/ එකට යන්න...
    :yes:
    :)

    මගේ අලුත් තෙරේඩි එකේ IDM Settings ගැන වැඩිදුර විස්තර දාලා ඇති....:yes:

    මෙතනට යන්න..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1657873

    :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල මචං.. මම නම් ෆිල්ම්ස් බානවා අඩුයි.. මොකද ඉන්ටර්නෙට් ස්පීඩ් නෑ.. අනික මං අනූ නවයෙ කාඩ් දාලා ඉන්ටර්නෙට් යන්නෙ.. ඒපාර ලොකු ගාණක් යනෝ ෆිල්ම්ස් බාන්න ගියොත්.. දැනටත් වියදම වැඩියි..

    පෙන් එකට දාන් එනවා ශොප් එකකින් එක ෆිල්ම් එකක් තිහ ගානෙ.. ඒක ලාබයි..

    ත්‍රේඩ් දානකොට දෙක තුන දාන්න එපා බං.. බලන එකාටත් කරදරයි, උඹටත් කරදයි.. නිව් පෝස්ට් ක්ලික් කරපු ගමන් උඹගෙ ත්‍රේඩ් ඔක්කොම පේනවනේ ඒපාර.. අනික තේරුමකුත් නැහැ.. ගොඩක් මෙම්බර්ස්ලා සෙක්ෂන් ඕපන් කරන්නෙ නැහැ.. නිව්පෝස්ට් ක්ලික් කරල තමා ත්‍රේඩ් බලන්නෙ.. ඒක නිසා තේරුමක් නෑ එකම ත්‍රේඩ් එක සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට දැම්මා කියලා..

    99 කාඩ් ගන්න එපා යකෝ. පාඩුයි. මං එක පාරයි 99 කාඩ් එකක් ගත්තෙ කඩේ එකා මගෙන් රුපියලක් නෑ කියල ටොපියක් දුන්න. උට ටොපියෙනුත් සත ගානක් ලාබයි. ඕක පාරිභෝගිකයව හූරගන්න කරන කුමන්ත්‍රණයක්. සීයෙ කාඩ් එකම ගනිං.
    30 ගානෙ පිල්ම් දාගන්න එක නං පට්ට පාඩුයි යකෝ :/ 60කට පිල්ම් දෙකයි.
    kbb 50 දැම්මනං 60 ට පිල්ම් තුනක් හතරක්වත් බාතහැකි අඩුම ගානෙ.