කොහෙන්ද ගැහුවේ ස්ටිකර් පාර?
හැබැයි ඇහුවම කියනවා සල්ලි නෑ කියලා..
ගෙදරින් සලකන්නෙත් නෑ කියනවා..

aththa aththa call kaloth athe sathe na kanna salli na kiyanwa. muu bankuwak kadalada koheda aqua genna.![]()
හැබැයි ඇහුවම කියනවා සල්ලි නෑ කියලා..
ගෙදරින් සලකන්නෙත් නෑ කියනවා..
oya maladaana atawagatta paara thamayi ammata sika wenna hira une, dan me apahu ekin eka lehagena lehagena yana gaman inne. man kana katta umbala nodannehiya yakune.

වෙට්රීයන් සින්නම්
කාදලින් සින්නම්
පිස්සුනේ උට්ටො.. බැදපු උන් ණය උනාම කොහොමද ඔව්වා ගෙවන්නෙ.. තනිකඩ එකෙක් නම් අවුලක් නෑ..



