Company Registration and Secretary - සමාගම් ලියාපදිංචි කිරීම සහ සමාගම් ş
කම්පැනි එකක් රෙජිස්ටර් කරන ක්‍රමේ ගැන පොඩ්ඩක් දන්න අය කියනවද?
මම drc.gov.lk සයිට් එකට ගිහින් බැලුව ඒක අවුල් ජාලයක්.
(මට ඒක එච්චර පරිස්සම් කියල හිතෙන්නෙ නැහැ.) මේ වැඩේ අපිට තනියම කරගන්න පුලුවන්ද? නැත්නම් lawyer කෙනෙක් ඕනමද?
lawyer කෙනෙක් හරහා කරොත් කීයක් විතර යනවද?
(ඔක්කොම documents ටික ලෑස්ති කරගන්නත් එක්ක:
1. Form A16 - Name Search Form
2. Form 1 Registration of Company
3. Form 18 - Consent and Certificate of Directors
4. Form 19 - Consent and Certificate of Secretary
5. Articles of the Association)

ලොකුම ප්‍රශ්නෙ කොහොමද කම්පැනි සෙකට්‍රි කෙනෙක් හොයගන්නෙ කියන එක? කොහොමද ගෙවන්න ඕන? මාසෙකටද? නැත්නම් එක පාරද?

කම්පැනි එකක් පටන් ගත්ත, ඒ ගැන දන්න උදවිය reply එකක් දේවි කියල හිතනව?
තව අයටත් වැදගත් වේවි මේ ත්‍රේඩ් එක මං හිතන්නෙ?

කම්පැනි එකක් රෙජිස්ටර් කරන ක්‍රමේ ගැන පොඩ්ඩක් දන්න අය කියනවද?

මම drc.gov.lk සයිට් එකට ගිහින් බැලුව ඒක අවුල් ජාලයක්.
(මට ඒක එච්චර පරිස්සම් කියල හිතෙන්නෙ නැහැ.) මේ වැඩේ අපිට තනියම කරගන්න පුලුවන්ද? නැත්නම් lawyer කෙනෙක් ඕනමද?
lawyer කෙනෙක් හරහා කරොත් කීයක් විතර යනවද?
(ඔක්කොම documents ටික ලෑස්ති කරගන්නත් එක්ක:1. Form A16 - Name Search Form

Thanks