උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    Macho ubala mal kadaddi monada katha karanne? Nikan exampl tikak diyan. Mata hamadaama ekama tika ahala athi wela
     
    • Like
    Reactions: Black Puma

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතා කරන්න ද දේවල් නැත්තේ..
    ඉස්සෙල්ලාම කියපන් කෝ උඹ හැමදාම මොනවාද කතා කරන්නේ කියලා..
    ඒත් මෙහෙම දෙයක් තියෙනවා,
    කොයි තරම් කතා කරන්න දේවල් තිබ්බාත් ඒකි වැඩි කතාවක් නැත්නම් ඒ හැම දෙයක් ම යටපත් වෙනවා. උඹත් එක්ක බොක්කෙන් ම ආදරය කරන කෙල්ලෙක් නම් එකී උඹට කතා කරන්න
    දේවල් නොතිබ්බාත් ඒකි කතාව ඇදගෙන දිගටම ගෙනියන්න උත්සහ කරයි. ඒත් එකිත් උඹ වගේ කතා කරන්න දෙයක් නෑ කියලා හිතනවා නම් ඒකි උඹට ඇත්තටම ආදරේද කියන සැකයක් මතු වෙනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Na macho ehema deyak newei :) hamadaama eeki thamyi kathawa adagena yanne :D eekita kiyawala kiyawala athi unama mata kiyanawa kiyanna kiyala ethakota mata kiyanna deyak na.
     
    උඹ කොහොමත් එකිව බොක්කෙන් ලව් කරනවා නම්, එකිත් එක්ක කතා කරන්න ඕන තරම් දේවල් උඹේ හිතේ තියෙන්න ඕනේ,
    උඹ ෆන් එකට විතරක් කතා කරනවා නම් ඕය වගේ හිර වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Man mokak hari topic ekak patan gaththama eeki thamayi bn payagaanak eeka adan yanne mata ehema hakiyawak na. Eeki oona deyak kiyanawa maath ekka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතා කරන්න ද දේවල් නැත්තේ..
    ඉස්සෙල්ලාම කියපන් කෝ උඹ හැමදාම මොනවාද කතා කරන්නේ කියලා..
    ඒත් මෙහෙම දෙයක් තියෙනවා,
    කොයි තරම් කතා කරන්න දේවල් තිබ්බාත් ඒකි වැඩි කතාවක් නැත්නම් ඒ හැම දෙයක් ම යටපත් වෙනවා. උඹත් එක්ක බොක්කෙන් ම ආදරය කරන කෙල්ලෙක් නම් එකී උඹට කතා කරන්න
    දේවල් නොතිබ්බාත් ඒකි කතාව ඇදගෙන දිගටම ගෙනියන්න උත්සහ කරයි. ඒත් එකිත් උඹ වගේ කතා කරන්න දෙයක් නෑ කියලා හිතනවා නම් ඒකි උඹට ඇත්තටම ආදරේද කියන සැකයක් මතු වෙනවා.

    දේශපාලනේ ගැන කතා කරන්න ගිහින් මම කොටියෙක් වෙලා ඉන්නෙ බන්. දෙශපාලනේ කතාකරන්න එපා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Man mokak hari topic ekak patan gaththama eeki thamayi bn payagaanak eeka adan yanne mata ehema hakiyawak na. Eeki oona deyak kiyanawa maath ekka

    උඹට කතා කරන්න වෙන දෙයක් නැත්නම් ම ඉතින් ඒකි ලගදි බලපු ෆිල්ම් එකක් ගැන කතා කරපන්,
    අනික එකි ස්ටඩි කරනවා නම්, එකි ක්ලාස් එකේදි වුන අමතක නොවෙන සිදුවිම අහපන්, අනික, එකි කැමති අකමැති හැම දෙයක් ම අහලා තියා ගනින්, ඒවා අමතක කරන්න එපා,
    එකිගෙන් එවා උඹ ඇහුවේ නැත්න, එකි අනිවාර්යෙන් ම හිතනවා උඹට එකි ගැන වැඩි සැලකිල්ලක් නැහැයි කියලා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දේශපාලනේ ගැන කතා කරන්න ගිහින් මම කොටියෙක් වෙලා ඉන්නෙ බන්. දෙශපාලනේ කතාකරන්න එපා...

    පිස්සුද කෙල්ලොත් එක්ක දේශපාලණය කතා කරන්න එපා. ඒකි දේශපාලණය ගැන කතා කරන්න මුළ පිරුවොත් කියපන්,
    කොයි එකා ආවත් කමක් නෑ රටට හොදක් වෙනවා නම් කියලා කතාව වෙන අතකට හරවපන්..
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:
     
    • Like
    Reactions: Nirmal1991

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umaba kellata katha karanna points hadala deepan... kella kathawa geniyai... iwara unagaman umba ayeth aluth topic ekak patan ganin... kelle girrawek neh? ;)

    කොයි කෙල්ල වුනත් කැමති ෆොන් එකේ පැය ගණන් එල්ලිගෙන කතා කරගෙන ඉන්න.
    ඒත් එහෙම කතා කරන හුගාක් එවුන් මුහුණට මුහුණ හම්බ වුනාම නෝ කතා.. හරියට අදමයි මුලදි හම්බ වුන විදියටයි රගදක්වන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද කෙල්ලොත් එක්ක දේශපාලණය කතා කරන්න එපා. ඒකි දේශපාලණය ගැන කතා කරන්න මුළ පිරුවොත් කියපන්,
    කොයි එකා ආවත් කමක් නෑ රටට හොදක් වෙනවා නම් කියලා කතාව වෙන අතකට හරවපන්..

    සෙකන්ඩ් වෙන්නේ නෑ බන්. ඒක නිසා වලි ගියා. දැන් ඒක නිසා එය සයිලෙන්ට් වෙනවා ඒවා කතා උනොත්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සෙකන්ඩ් වෙන්නේ නෑ බන්. ඒක නිසා වලි ගියා. දැන් ඒක නිසා එය සයිලෙන්ට් වෙනවා ඒවා කතා උනොත්

    ඒක හොදයි කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න යන්නේ නැති තරමටයි හොද.
    අනික උඹ වැඩිය කෙන්ති යන චරිතයක් හැටියට පෙන්නුම් කරන්නත් එපා, ඒ කෙල්ල උඹේ ජිවිතයට එන්න බියක් දක්වයි. අනික එකිට අහිතක් වෙනකොට එකිට අනතුරක් අපහසුතාවයක් අසරණයක් වුන වේලාවකට ඒවාට විරුද්ධ වියන්,
    ඒවාට එරෙහිව කතා කරන්න එතකොට ඒ කෙල්ල කොහොමත් උඹ ගැන ඉස්සරට වැඩිපුර ආදරයක් දැනෙයි.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    patta ban :lol::lol::lol: rep+
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ කොහොමත් එකිව බොක්කෙන් ලව් කරනවා නම්, එකිත් එක්ක කතා කරන්න ඕන තරම් දේවල් උඹේ හිතේ තියෙන්න ඕනේ,
    උඹ ෆන් එකට විතරක් කතා කරනවා නම් ඕය වගේ හිර වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
    ammatasiri cool oya :P
     
    blue_in_rio

    Well-known member
  • මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.

    :cool::cool: