යහපාලනයේ ගමන් මග
යහපාලනයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපුසු හරි බැලීමක්
සහිමට පත්විය හැකි කරුණු
1. මෙගා කැබිනෙට්ටුවක් වෙනුවට සාපේක්ෂව කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම.
2. අමාත්‍ය ධුර සඳහා අලුත් පුද්ගලයින් පත් වීම
3. තමන් ප්‍රිය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් හට තනතුරු ලැබීම.
සහිමට පත්විය නොහැකි කරුණු
1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම
2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම
3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම
4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම.
යහපාලනයක් අවශ්‍ය නම් රැකිය යුතු ප්‍රධාන සාධකය වෙන්නේ නීතියේ ආධිපත්‍යයි. නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට රටේ විධායක බලතල ලබා මෙන් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත.
කිරි භාජනයට ගොම මුසු වී තිබේ. ගොම මුසු වූ විට එම කිරි තව දුරටත් පානය කළ නො හැක.
මේ රට ට දැන් අවශ්‍ය පාලකයා කරන කරන දේ අනුමත කරනු ලබන එහෙයි ජනතාවක් නොවේ. යහපත් දේ යහපත් යැයි පැවසීමට නිහතමානී ගුණයක් ඇති සේම වරද දුටු විට එය වරදක් බව හඬගා පැවසිය හැකි ජනතාවක් අවශ්‍ය වී තිබේ.
පසුගිය කාලයේ මරා ෆෑන්ස්ලා යනුවෙන් හැඳින්වූ මහින්ද ලෝලයින් පිරිසක් අන්තරජාලය අරක් ගෙන සිටියහ. ඒ ආකාරයේ ම මෛත්‍රී ෆෑන්ස්ලා නොහොත් MY3 ලෝලයින් පිරිසක් බිහි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා
මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත.
විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත.
මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
පාර්ලිමේන්තුවේ
ව්‍යවස්ථාවේ
නීතියේ ,
මාධ්‍යයේ ,
රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති
ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.
මෙම ක්‍රමයෙන්
ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි.
නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි
වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා
මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ .
එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.

Last edited: