ට්‍රිප් එකක් යන්න place එකක්
ඔයාලා දන්න හොඳ places ටිකක් කියන්නකෝ බලන්න ට්‍රිප් එකක් යන්න. 
දවසින් ගිහින් එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ ( උදේ ගිහින් රෑ එන්න )
, ගෑණු ළමයි ටිකක් යන්නේ ඒ නිසා කැළවල් වල යන කදු නගින වගේ ඒවා නම් හරියන්නේ නෑ...

ටිකක් ඇවිදලා කරලා බලලා එන්න පුළුවන් ලස්සන places ටිකක් කියන්න ලොකු උදව්වක්.