දන්නා එකෙක් කියපන්කො මචන් අහවල් එකේ මයිල් බාන්න විදිහක්?
මම ඉස්සර razor එකෙන් බැවේ.
හැමදාම දෙතුන් පොලක් කපාගෙන තමයි එලියට එන්නේ.

ඊට පස්සේ රැවුල කපන්නත් එක්ක hair trimmer machine එකක් ගත්ත. එකෙන් හොඳට කොට වෙන්න කපන්න පුළුවන්. හැබැයි එකෙත් සමහර වෙලාවට machine එකේ blade එක වගේ එකට අහුවෙනවා බන්. එකට අහු උනාම razor එකට කැපෙනවට වඩා සනීපයි.
කැපෙන්නති වෙන්න කපාගන්න එකෙක් කියපන්කො කපන්න විදිහක්.

කොල්ලෝ ඔක්කොටම උදවුවක් වෙයි කියල හිතෙනවා මේ post එක.

:ලොල්:

habai me dawas wala gas kapala ahu unoth nadu pita nadu..