.කුරුනෑගල අවට sweming class එකක්????

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
.කුරුනෑගල අවට sweming class එකක්????

මචන්ලා මට තාම පීනන්න බැ....:rofl::frown:කුරුනෑගල අවට sweming class එකක් ho cource එකක් නැතිද. වැඩිය ෆෙම්ස් නොවී පාඩුවේ ඉගෙන ගන්න පුළුවන් තැනක්:yes:
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
Ai bn welagedara eke tynne ethanta palayan


ekata api wage wayasaka sweeming beri un evith purudu wenawada bn.courch friedly da.....samahara un hithan inne api world cup gahanna purudu wenna enawa wage......

wisthara tikak kiyapanko. ethana nondi nethuwa wede igena ganna puluwanda:confused:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ යාලුවෙක් sweming class එකක් කරනවා, විස්තර අහලා හෙට කියන්නම්
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    You can find 2 places in Kurunegala town limit, One is the swimming pool by the Welagedara Stadium and other one is behind the Lawyers complex (Right behind the New Pharmacy in Kandy Rd.)