මේ පාරත් රැවටුනාද මන්ද...?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ පාරත් රැවටුනාද මන්ද...?

    මෙච්චර හිනා වෙවී රාජිත මහින්දට මොනවද කිව්වේ...:P

    fej3fo.jpg



    මහින්ද : ඒ උඹ මහ කැ* වැඩේ බං මට කළේ..:rofl:

    රාජිත : අපි කිව්වට ඉතින් දින සීයෙන් කොරන්න බෑ බං...:lol:




    හරි.. දැන් ඒ ආතල් එක ඇති. මෙන්න මේකයි මගේ අදහස...:rolleyes:
    _

    _
    _
    _
    _
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -



    දේශපාලනේ වෙනුවෙන් අපි අපි මරා ගන්න හදන එකනං අමුම අමු ගොං කමක්..:frown:

    පොඩ්ඩක් බලපං..
    මේ අය මීඩියා වල මඩ ගහ ගන්න විදිහට මෙහෙම මූනට මූන බලාගෙන හිනා වෙන්න පුලුවන් කට්ටිය කියල හිතන්නවත් පුලුවන්ද...?:angry:

    ඉතින් අපි එක එකාගෙ රෙප් කපාගෙන කුණුහරුප කියාගෙන මරාගෙන වැඩක් තියෙනවද..?:oo:
    අපිටත් මෙතන දේශපාලන සීන් ගැන රණ්ඩු කර ගන්න උන් එක්ක මූනට මූන බලල මේ වගේ හිනා වෙන්න පුලුවන්ද..?:dull:

    මේකත් එකාට එකා මඩ ගහ ගන්න මඩවලක් කර ගන්නවද නැද්ද කියන එක ගැන අපිත් තව ටිකක් හිතුවොත් නරකද..?:confused:

    මෙතන කස්ටිය මරා ගන්නේ එහෙන් මෙහෙන් වෙබ් සයිට් වලින් ආරන්චි වෙන තොරතුරු පදනම් කරගෙන.. අන්න අරකේ මෙහෙම තිබ්බ.. මේ සයිට් එකේ මෙහෙම දාල තිබුන වගේ සීන්...

    ඒත් අපි කවුරුත්ම දන්නෙ නෑනෙ ඇතුළෙ වෙන්නෙ මොනවද කියන එක..:no:

    අනික හැම දේශපාලයකයම වගේ අද කිව්ව එක හෙට කිව්වෙ නෑ කියනවා.. :angry:

    ඉතින් එහෙම මොකෙක් හරි දේශපාලකයෙක් කලින් කිව්ව එකක් නෑ කිව්වාම,
    එක එක වගා ළිං වල වැටෙන්නේ උන් කියන කතා අහගෙන එක එකා එක්ක මරා ගන්න ගිය අහක ඉන්න උන්..
    ඊට පස්සෙ නෝන්ඩිය වහ ගන්න රටේ නැති කුණු හොයනව..
    ඌ වෙනුවෙන් මරා ගත්ත උන් ඒක වහගන්න අනිත් උන්ව පතුරු ගහන්න හදනව.. ඕක පක්ෂ
    විපක්ෂ හැම එකාටම පොදු දෙයක්:dull:

    55rpzs.jpg


    මේ ෆොටෝ ටික අද අරගෙන තිබුනේ නාරාහේන්පිට
    අභයාරාමයේදී..
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනේ වෙනුවෙන් සාංගික දානයක් දීපු වෙලාවක..

    ඔය ටික ඔෆිස් එකට ආව වෙලාවෙ දෙපැත්තට වෙලා බැන ගත්ත අපිට හිතුන දේවල් එක්කම එලකිරියත් මතක් උන නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ..:yes:


    දේශපාලන ලෝකෙ අපි දන්න දේවල් වලට වැඩිය නොදන්න දේවල් ගොඩාක් වැඩී...
    ඒ වගේම කවුරුත් අපිට ඒව ගැන කියල දෙන්නෙත් නෑ..:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ මලේ අපි ඔව්වට නැත්තෙ.. අස්සෙන් පස්සෙන් පැනලා ගොන් ආතල් එකක් අරන් මාරු වෙනවා.. කවුරුවත් තරහ වෙන්නෙත් නෑ රෙප් කපන්නෙත් නෑ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ෆොටෝ ටික අද අරගෙන තිබුනේ නාරාහේන්පිට අභයාරාමයේදී..
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනේ වෙනුවෙන් සාංගික දානයක් දීපු වෙලාවක..

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පහුගිය චන්දෙ දවස් වල එලකිරියත් එපා වෙන තත්ත්වෙටම පත් වේගන ආව මේ මගුල් නිසා..:dull: ඒකයි ටිකක් පහු වෙලා හරි මෙහෙම දෙයක් කියන්න හිතුවේ පොඩි උදාහරනෙකුත් එක්කම..:yes:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම් හ්ම් හ්ම් ඇත්ත
    ඇත්ත කතාව..
    මේ photos අරන් තියෙන්නේ කොහේදිද?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නාරාහේන්පිට අභයාරාමයේදී..
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනේ වෙනුවෙන් සාංගික දානයක් දීපු වෙලාවක ගත්ත ෆොටෝ වගයක්..:nerd:
    මේ ප්‍රසිද්ද උන එකක් විතරයි.. තව මේ වගේ කොච්චරනං සීන් වෙනව ඇතිද අප්‍රසිද්දියේ....:nerd: