අපේ අම්මිට මඩ ගහන්න එපා.නාමල් හඬයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපේ අම්මිට මඩ ගහන්න එපා.නාමල් හඬයි

නාමල් රාජපක්ෂ අද උදේ හිරු එකේ කියනවා ශිරට්න්ති රාජපක්ෂගේ රත්‍රන් කේස් එක මඩක්ලු.ඒක නිසා එයාටයි තාත්තිටයි විතරක් ඕන එකක් කරාට කමක් නෑලු.
අම්මාගෙන් පලිගන්න එපා.. තාත්තා සහ මගෙන් පලිගන්න – නාමල්
January 27, 2015 at 9:08 am | lanka C news
අම්මාගෙන් පලිගන්න එපා.. තාත්තා සහ මගෙන් පලිගන්න – නාමල්
තව පවුලේ පස් දෙනාගෙන් දේශපාලනයේ නියැලූනේ තමන් සහ පියා පමණක් බැවින් යමෙකුට දේශපාලනිකව පලිගැනීමට අවශ්‍ය නම් තමන්ගේ හා පියාගෙන් පමණක් පලිගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඉල්ලා සිටී.

තම සව හා බාල සහෝදරයන් දෙදෙනා දේශපාලනයේ නොයෙදුනු බවද පවසන ඔහු තම මව කිසිදු ආකාරයේ රත්‍රං වංචාවකට සම්බන්ධ නොමැති බවද සඳහන් කරයි.

මහා භාණ්ඩාගාරයේ තිබූ රත්‍රං තම මව වංචා කළ බවට සිදු කර තිබෙන පැමිණිල්ල තමාගේ පවුල වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව ඉතා සාහසික ලෙස තමාගේ මවට හා පවුලට මඩ ගැසීම අරමුණු කරගෙන සිදු කළ පහත් ක්‍රියාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
 
Last edited:
  • Like
Reactions: Sachith777

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඒ කියන්නේ එයයි තාතියි තමයි ඔක්කොම කරල තියෙන්නේ. පිලිගට්ට එකත් ලොකු දෙයක්. දැන් එහෙනං ජිනිව යන්න ලැස්ති වෙයං විදුලිපුටුව රෙඩි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොරන කමට පව් මීරිය මීසේ.විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කීවාලු.කුම්බලා මාලු ගිල්ලනම් දුක් විදින්න වෙනවා පූසන්ට.
    ලැම්බොගිනි කාර් තියෙන්නේ කොහෙද කියලා කියපන්කො බන් තරහ නැතිව.පවුල් දේශපාලනයක් කොරන්න ගියාම පවුලටම කන්න වෙනවා.එකපාරක් හේමා ප්‍රේමදාස අරලිය ගහ මන්දිරේ බඩු සීන් එකක් ගියා.පස්සේ ඒවා දුන්නට පස්සේ අමතක කරා.ගෑනු සහ පුතාල දේශපාලනයට අරගෙන ආවහම ඕවා එන එක අහන්න දෙයක්ද?අයියලා මල්ලිලා බාප්පල අප්පොච්චිලා නැන්දලා මාමලා සීයලා මුත්තලා සහ මිනිපිරියොත් මම දන්න හැටියට රාජපක්ෂ ආන්ඩුවේ තානාන්තර දරාගෙන හිටියා.මුලු රාජපක්ෂ පරම්පරාවම අඩුම ගානේ මොකක් හරි ප්‍රධානියෙක්ගේ පෝස්ට් කරා.රාජපක්ෂ පවුල් ගහ මුදුන් මුලත් එක්ක කඩාගෙන වැ‍ටුනා.මුදුන් මුල කැපුවම පොඩි අතු ටිකටත් බබා හම්බ වෙනවා.මේ රටේ ජනතාව රනිල් සහ මෛත්‍රී එක්ක රාජපක්ෂ පවුල් ගහ මුදුන් මුලත් එක්ක කපලා දැම්මා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නේ එයයි තාතියි තමයි ඔක්කොම කරල තියෙන්නේ. පිලිගට්ට එකත් ලොකු දෙයක්. දැන් එහෙනං ජිනිව යන්න ලැස්ති වෙයං විදුලිපුටුව රෙඩි.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    gold case eka nam damme shiranthitath wada loku herak ne. vaas ge geni. :rofl: e hinda eka nam boru wennethi kiyala mama hithanawa.
    eth namalge "ammi" janatha salli walin windapu rajasepa walata wandi gewanna ona. minissu dawata eka welak kanna nethuwa iddi eya fine dining kare ape salli walin.
    bonikka wage hitiye ape salli walin. rata ratawal wala karak gehuwe ape salli walin.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඒ කියන්නේ එයයි තාතියි තමයි ඔක්කොම කරල තියෙන්නේ. පිලිගට්ට එකත් ලොකු දෙයක්.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ කියන්නේ එයයි තාතියි තමයි ඔක්කොම කරල තියෙන්නේ. පිලිගට්ට එකත් ලොකු දෙයක්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2015_01_27_105914.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    gold case eka nam damme shiranthitath wada loku herak ne. vaas ge geni. :rofl: e hinda eka nam boru wennethi kiyala mama hithanawa.
    eth namalge "ammi" janatha salli walin windapu rajasepa walata wandi gewanna ona. minissu dawata eka welak kanna nethuwa iddi eya fine dining kare ape salli walin.
    bonikka wage hitiye ape salli walin. rata ratawal wala karak gehuwe ape salli walin.

    :yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට තවත් තර්ජනයක් (5හොර කමට මැර කමට වංචාවට හිරේ ගියපු කොතලාවල පොලිචියේ අය ගෙනත් බොරුවට හොරාගේ අම්මගෙන් පෙන අහනවා මේ හැමදෙයක්ම රජයට පවර ගෙන රාජ්‍ය ආයතන බවට පත් කර ඇත එය මුදල් අමතියන්ස වාර්තාවෙන් ඔප්පු වෙනවා මේවා හුදෙක් මාද්දේය සන්දර්සන (6කො එතකොට 88/89 1947 පසුව හානි උනා කියන දේපොළ ජිවිත ගැන පැමිණිලි මොකද 2005-2015 විතරක් කතා කරන්නේ නිකන්පාලි ගන්න එපා ලංකාවේ ඉතිහාසයේ රට දය එක්සේසත් කරපු සහ රට වෙනුවෙන් වැඩ කරපු නායකයන්න්ට නිලමෙලට ගම්වර තෑගි වසයෙන් දීල තියෙනවා අපි ඒවා දෙන්න කියන්නේ නැහැ අඩු තරමින් රට එක්සේසත් කර නායකයට බොරුවට මඩ ගහන්න එපා මෙහෙ ඉන්න සමහරක් දෙමල අය අපට හිනාවෙනවා මේක බලන අවංක europe ඉන්න වෙන රටවල්වල ඉන්න අය මෙහෙ ඉන්න සමහරක් දෙමල අය හිනා වෙන එක දන්නවා මේක inna කොටි 2015 දිනදර්ශකය පවා ගහල europe වල කඩවල් වල එල්ල ලා. තියෙනවා මේවා අවොත් මෙහෙ පෙන්නන්න පුළුවන් ඔය උඩපනින අය‍ට ජාතිවාදය කියා ???????
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රතු පස්වල අම්මලාට වෙඩි තියෙනකොට අම්මා මතක් වුනේ නැද්ද
    ඇයි අනුරාධපුරයෙ කරවිල කතාව...:no:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නාමල්ගේ අම්මගේ ආගම ගැන කතා කරන්න ගිහිල්ලා ලසන්ත වික්‍රමතුංග මහ පාර මැද මරලා දැම්මා ඔයාගේ තාත්තා.අම්මි රත්තරන් විකුනුවා කියලා පැමිනිල්ලක් දාලා තියෙනව.මේවා කොටින්ගෙන් හම්බ වුන රත්තරන් කියලා පැමිනිල්ල දාලා තියෙන්නේ.ඉතින් එහෙම පැමිනිල්ලක් ආවහම ඒක ගැන විමර්ශනයක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා.මොකද නීතියේ මුක්තිය ඔයාගේ අම්මිට නෑ.ඉතින් නාමල් ඔයා කියන්නේ එහෙම විමර්ශනයක් කරන්න එපා කියලද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම තමා බං දෙමාපියන්ට ආදරේ පුත්තු..:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ කියන්නේ එයයි තාතියි තමයි ඔක්කොම කරල තියෙන්නේ. පිලිගට්ට එකත් ලොකු දෙයක්.