මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#

මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#

මෙතන මම කලින් දැම්ම පෝස්ට් ගැන දන්න මතක තියෙන අය ඉන්නවා නම් ඒ ගොල්ලන් දන්නවා මම මහින්දව බලයෙන් ඉවත් කිරීම වෙනුවෙන් කතාකළ කෙනෙක් කියලා.....

ඉතින් මේ ගැන ඕගොල්ලන්ව දැනුවත් කිරීම මගේ වගකීමක්....

ඉදිරියට ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා නේ...ඕගොල්ලන් ඒ ගැන මොනාද දන්නේ?
1. රජය කිව්වේ 18 ඉවත් කරනවා
2. 17 ගේනවා
3. ජනාධිපති බලතල අඩුකරනවා කියලායි......

මම මෛත්‍රීට ඡන්දේ දෙන්න ප්‍රධානම හේතුව 18 ඉවත් කරන එක හා 17 ගේන එක....

හැබැයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම හෝ බලතල ඉවත් කිරීමට මම දැඩි ලෙස විරුද්ධයි....
අපේ රටේ හැමෝම ජේ ආර්ට බනිනවා විධායකය ගෙනාවා කියලා....හැබැයි ජේ ආර් විධායකය ගෙනාවේ නිකම් නෙමෙයි....ඒ කාලේ රටේ තිබ්බ ත්‍රස්තවාදයත් දැඩි ලෙස මතුවූ දෙමළ බෙදුම්වාදයත් නිසා.....
විධායකය මඟින් තනි පුද්ගලයෙක්ට නිරන්තරයෙන් මුළු රටේම බලය හිමි වුණා....ඒ මාර්ග‍යෙන් රටට අවශ්‍ය හා සංවේදී තීන්දු තීරණ පාර්ලි‍මේන්තුවේ බාධාවක් නැතිව කරන්න පුළුවන් වුණා.....

විධායක ක්‍රමය මේ රටේ ඒකීය පැවැත්මට හා දමිළ ත්‍රස්තවාදය ත් බෙදුම්වාදයත් පරාජය කරන්න අවශ්‍ය වුණා.....රට ඒකීය පවත්වා ගන්නත් අවශ්‍ය වෙනවා.........
ඒ නිසා කිසිම විටක විධායකය ඉවත් කරන්න ඉඩ දෙන්න එපා.......
නමුත් අපිට ඩිධායකයේ ප්‍රශ්නයක් තියෙනවා...අපේ හිටපු හැම විධායක ජනාධිපති කෙනෙක්ම වගේ බලය අනිසි විදියට පාවිච්චි කළා......ඒකට පිළියමක් විදියට අපි 17 ගේමු....හා සුපරික්ෂාවෙන් ඉමු........
මෙතන තියෙන ලස්සන වැඩේ ඇයි මෙච්චර ටී එන් ඒ එකට තියෙන වුවමනාව කියන එකයි.

විධායකයේ බලය අඩු කරන්න ඇයි ඔච්චර අවශ්‍ය.......?
එතකොට උතුරු පළාතේ මහ ඇමතිගේ බලතල වැඩි වෙනවා......

.
ඒක පහසුවෙන් තේරුම්ගන්න අවශ්‍ය නම් මෙහෙම බලන්න....

දැන් අපේ රටේ ලොකුම බල කේන්ද්‍රස්ථානය ජනාධිපති (A)....පාර්ලිමේන්තුව(B) හා පළාත්සභා. (C)........

A වල තියෙන බල කේන්ද්‍රය B හා C වලට එනවා......
දැන් B වල ඉන්නේ කවුද? පාර්ලිමේන්තුව.....දැන් ඔතන ඉන්න අය ගැන දන්නවා නේ? අනික ඔතන බෙදුම්වාදී දෙමළ පක්ෂත් ඉන්නවා.....

රටට වැදගත් තීන්දු තීරණ වෙනස් කරන්න ඒගොල්ලන්ට වැඩි බලයක් ලැබෙනවා.....
අනික C වලත් ඒ විදිහටම වැඩි වෙනවා........

ඒ නිසා සිදු කරන්න යන ව්‍යවස්ථා සංශෝධන වලට අපි විරුද්ධ වෙන්න ඕනි........ඒ වගේම 18 ඉවත් කිරීම හා 17 ගෙන ඒම පමණක් කරන්න ඕනි...
 
Last edited:
  • Like
Reactions: kinkon

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    දැන් නම් මහා අවුලක්. උසාවියෙත් එක එක ජරමර.

    එකගයි. තව දෙයක්. මට මතක හැටියට වර්දරාජා පෙරුමාල් උතුරු පළාත් සබාව ස්වාදීන කියල තීරණය කරාම, විදායක බලතල වලින් එක විසුරුවා හරිය. නැතිනම් බලන්න තිබ්බ හොද හොද සෙල්ලම්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් ඕකනේ යකෝ ජන්දෙට කලින් ඉඳන් අපි කෑගැහුවේ කෝ මෛත්රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය රටක් කියලා...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    මෙතන තියෙන්නේ අවංකව රට ගැන හිතල ගන්න තීන්දු වලට වඩා වෙනස් දෙයක් කියල හිතෙනවා. රනිල් බලන් ඉන්නේ, මයිත්‍රී නාමික ජනපතිව තියල unp එකට මුළු බලතල ගන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ඕකනේ යකෝ ජන්දෙට කලින් ඉඳන් අපි කෑගැහුවේ කෝ මෛත්රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය රටක් කියලා...

    පල පල ලුහුට්ටා යන්න.....මහින්ද දිනුවානම් රට කපෝති....උ පරද කරපු එකත් ලොකු දිනුමක්.....අපි මේ කතා කරන්නේ වෙන මාතෘකාවක්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පල පල ලුහුට්ටා යන්න.....මහින්ද දිනුවානම් රට කපෝති....උ පරද කරපු එකත් ලොකු දිනුමක්.....අපි මේ කතා කරන්නේ වෙන මාතෘකාවක්
    දැන් මහින්ද පරදයිනේ... දැන් මහින්ද නෑ නේ.. තාමත් මහින්දට බයද හම්බයෝ?????:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මහින්ද පරදයිනේ... දැන් මහින්ද නෑ නේ.. තාමත් මහින්දට බයද හම්බයෝ?????:rofl::rofl:

    උඹේ අම්මට කෙලපු එකා වෙන්න ඇති හම්බයා :dull::dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    දැන් මහින්ද පරදයිනේ... දැන් මහින්ද නෑ නේ.. තාමත් මහින්දට බයද හම්බයෝ?????:rofl::rofl:

    උඹේ අම්මට කෙලපු එකා වෙන්න ඇති හම්බයා :dull::dull:

    තේරුමක් ඇති යමක් කතා කරන්න යාලුවනේ. පිස්සු හැදුන වගේ රණ්ඩු වෙන්න එපා. :P:P
     
    ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරෙන්න ප්‍රථම ඒගැන ඒ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන. මිනිස්සුන්ගේ මතය ලබා දෙන්න ඕනි. මෙතන එහෙම දෙයක් සිදුවෙන්නේ නෑ....
    තනිකර රටේ මිනිස්සුන්ට හොරනේ සිදු කරන දෙයක් බවට පත්වෙලා තියෙනවා...
     
    ඕගොල්ලන්ට අපිට මේ ගැන කරන්න තියෙන දේ..................
    1. තමන් දන්න පවතින රජයට සම්බන්ධ අය ඉන්නවා නම් තමන්ගේ විරෝධය දක්වන්න.
    2. විශේෂයෙන් හෙළ උරුමයේ සම්බන්ධ අය ඉන්නවා නම් අකමැත්ත ප්‍රකාශ කරන්න...
    3. තමන්ගේ යාළුවන්ව මිතුරන්ව දැනුවත් කරන්න.....FB වගේ ක්‍රම වලින්............................
    අපි මේ ගේන විධායකයේ බලතල අඩුකරන එකට තියෙන විරෝධය හැම තැනකින්ම පෙන්නන්න.
    හැබැයි 18 ඉවත් කර 17 නැවත ගෙන ඒම පමණක් කරන්න.....
     
    මෙතන තියෙන්නේ අවංකව රට ගැන හිතල ගන්න තීන්දු වලට වඩා වෙනස් දෙයක් කියල හිතෙනවා. රනිල් බලන් ඉන්නේ, මයිත්‍රී නාමික ජනපතිව තියල unp එකට මුළු බලතල ගන්න

    ඔව් රනිල් ගේ ඒ වුවමනාව තියෙනවා..............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: විධායක බලතල තියෙන්න ඕනා..... කලින් අවුල උනේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කරන මැදමුලනේ ගං කබරයා අතට ගිය එකනේ...... මයිත්‍රී වගේ මනුස්සයෙක් අතේ විධායක බලය තිබ්බට කමක් නෑ.... :yes:
     
    • Like
    Reactions: BonziBUDDY

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    :yes: විධායක බලතල තියෙන්න ඕනා..... කලින් අවුල උනේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කරන මැදමුලනේ ගං කබරයා අතට ගිය එකනේ...... මයිත්‍රී වගේ මනුස්සයෙක් අතේ විධායක බලය තිබ්බට කමක් නෑ.... :yes:

    Aniwaryayen. My3 wage manussayek athe widhayaka balathala tibbata kisi awulak na. Eth wade kiyanne my3 wessantara wenna hadanawane. :angry:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :yes: විධායක බලතල තියෙන්න ඕනා..... කලින් අවුල උනේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කරන මැදමුලනේ ගං කබරයා අතට ගිය එකනේ...... මයිත්‍රී වගේ මනුස්සයෙක් අතේ විධායක බලය තිබ්බට කමක් නෑ.... :yes:
    :yes:එකගයි!