ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි
මේක මම ලියන්න හේතු උනේ අපේ ගෙට ඉස්සරහා ගෙදර ආච්චි කෙනෙක්ගේ ජීවිත කතාව.....
මේ කතාව 100% ඇත්ත. පපුවට ආව දුකට මම මේක ලියන්නේ....
මුලුන්ම මම කියන්නම් ඒ ආච්චිගේ නම සෝමා. එයා මට මතක ඇති කාලේ ඉදලම කලේ. කුලී වැඩ. (ළමයි බලාගන්නවා, වතු සුද්ද කරනවා. ඕවගේ වැඩ.) ඒ ආච්චි මාවත් පොඩි කාලේ බලාගෙන තියෙනවා.. ඒ ආච්චි ගොඩාක් හොදයි. මනුස්සකම පිරිච්ච එක්කෙනෙක්. එයාගේ ස්වාමිපුරුෂයා සුදයියා... එයා දැන් ජීවතුන් අතර නෑ. (මීට අවුරුදු 7කට කලින් එයා වස පානය කරලා මිය ගියා). එයට ඉන්නවා දුවෙකුයි, පුතෙකුයි. එයා කුලී වැඩ කරලා කරලා ඩේ දෙන්නව ලොකුමහත් කළා. පුතාව ආමි එකේ තනතුරකට දැම්මා. දුක ගෙදර හිටියේ. එයාලා ඉස්සලම හිටියේ චූටි මැටි ගෙදරක. ඒ ගෙදර තිබුනේ සාලේ, කුස්සිය විතරයි. පුතා ආමි එකට ගියාට පස්සේ එයාලා පොද්ද පොඩ්ඩ පොඩි ගෙයක් හදන්න ගත්තා. ඒ ආච්චිත් නිකන් හිටියේ නෑ. එය හම්බෙන ගානෙන් කියක් හරි එයට දුන්නා ගේ හදන්න...
ඔන්න ඔහොම කාලය ගෙවිලා ගියා. දැන් ගේ හදලා ඉවරයි. වහලෙත් ගැහුවා.. ඊට පස්සේ පුතා කස්සද බැන්ද. ගෙනාපු ලෙලි. අම්මවයි, නංගි ගෙදරින් එලෙව්වා. බැදලා ඇවිල්ලා මාස 8වගේ කාලෙක. ඊට පස්සේ ඒ ගෙට පිටිපස්සෙන් ඉටිකොළ වලින් ගෙයක් හදාගත්තා ඒ දෙන්නා. දුවත් කසාද බැන්දා. (කොල්ලට සල්ලි ඕනේ උනේ නෑ මේ අක්කා විතරයි ඕනේ උනේ.) ඊට පස්සේ එයාලා මේ ගේ පිටිපස්සෙන් ගේ හැදුවා. ඒ අයියත් දුප්පත් එත් එයා මහන්සියෙන් පොඩි ගෙයක් හැදුවා කාමරයක්, කුස්සියක් විතරයි ඒ ගෙදර තිබුනේ... දැන් එයාලට පොඩි පුතෙක් හම්බ උනා... දැන් ඒ අම්මා ඉන්නේ දුවගේ ගෙදර. දුවගේ මනුස්සයා රට ගියා.. ඊට පස්සේ එයාලට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි හම්බෙනකොට ඒ අම්මව ගෙදර වැඩකාරි කරගත්තා. (මිදුල අතුගාන්න, උයන්න, ළමයා බලාගන්න, කඩේ යන්න හැමදේම එයා කලේ)
දැන් ඔහොම කාලේ යනකොට දුව බයික් එකක් ගත්තා. ඒ අර රට ඉන්න මනුස්සයා මැරිලා එවුව සල්ලි වලින්. දුව වටේ යන් ගත්තා. ඊට පස්සේ අම්මට ඕවා ආරංචි වෙලා අම්ම ඕවට බැන්නා බනිනකොට අම්මට ගැහුවා. ඊට පස්සේ අම්මට කන්න බොන්න දුන්නේ නෑ. වටේ ගෙවල් වලට ඇවිල්ලා කෑවේ. දැන් ඔහොම යනවා. ඊට පස්සේ වටේ ගෙවල් වලින් කෑවා කියලා ඒ අම්මට ආයේ ගහන්න ගත්තා දුව. දැන් එක දිගටම යනවා. ගේ ඇතුලේ හයියෙන් කතා කලත් අම්මාට ඒ දුව ගහනවා. දැන් ඒ විදිහට ඒ අම්මා අවුරුදු 2ක් විතර දුක් විදිනවා... මේ ලගදි දවසක් දුවට වැරදි වැඩ කරන්න එපා කියුවා කියලා දුව අම්මට ගහලා බිත්තියේ ඔලුව ගහලා 10 සැරයක් විතර. ඊට පස්සේ ඒ අම්මට මොලේ හොඳ නෑ. ඔහේ ඇවිදිනවා කියෝනවා. ඔහේ ඇවිදිනවා කියලා දුව අම්මව ලණුවලින් ගැට ගාහලා ගස් වල බදිනවා.
ඒ අම්මගේ මොලේ හොද නෑ දැන්.. ඒ උනාට බඩගිනි උනාම ගෙදරකින් ගිහින් කෑවම. දුව ඇවිල්ලා අම්මට ගහනවා. තෝ අපිට අවනම්බු කරනවා කැරි වේස ගෑනි කියා කියා. මේ දවස් ටිකේ වැස්ස දුව අම්මව ගහේ ගැටගහලා වටේ යනවා. ඒ අම්මා වැස්සට තෙමෙනවා. ඒ උනාට කව්රුත් ඒ දේට ඉදිරිපත් වෙන්නේ නෑ. අම්ම ලනු ලේහාගෙන තිබ්බොත් දුව අම්මව ආයේ ගැට ගහලා හොදටම ගහනවා.... ඊයේ හවස පාරේ ඔහේ ඇවිදන් ගිහින් පාරේ යන කෙනෙක් එක්කන් ගිහින් නාවලා, කවලා, නිදිකොරෝලා. ඒ දුව ඇවිල්ලා ඒ දේවල් කරපු මිනිහට ගේ ඉස්සරහට ඇවිල්ලා බැන්නා කුණුහරපෙන්.... අපේ අම්මා කන්න දෙන්න ගිහින් ඒ අක්කා අපේ අම්මටත් බැනලා. එක නිසා ගමේ කවුරුත් මේකට ඉදිරිපත් වෙන්නේ නෑ...
මම තව දවසක් දෙකක් බලලා. කවුරුත් මුකුත් කරන්නේ නැත්නම්. ගිහින් පිඔලිසියේ අන්ට්‍රි එකක් දාලා ඒ ආච්චිව සනීප කරලා. මහලු නිවාසේකට ගිහින් දානවා... එහෙම උනාම එයා කාල ඇදලා හරි ඉදි.
මේ වගේ කාලකන්නි දරුවන් කිසිම අම්මා තාත්තා කෙනෙක්ට ලැබෙන්න එපා...