මචංලා ෆුල් අවුල් සිද්දියක් උනා...
මගේ යාලුවෙක්ගෙ වාහනේ rexton එකක්, ඉස්සරහ වාහනේ රෝදෙට හිර වෙච්ච ගලක් ඇවිත් වැදුන windscreen එකේ...
එතන පොඩි crack එකක් තියෙනවා.... දිගටම crack එක spread වෙන ඒක නවත්තන්න ක්‍රමයක් තියෙනවද?? 
වාහන ගැන දන්න ගොඩක් ය ඉන්නවනේ එළකිරියේ පුලුවන්නම් help එකක් දෙන්න දන්න කෙනෙක්....



