ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

lex

Member
Dec 31, 2006
95
14
0
ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

මේ සයිට් එකේ ඉන්න ප්‍රසිද්ධ මෙම්බර්ස්ලා කවුද? කලාකරුවො,ක්‍රීඩකයො සහ අනෙක් අය ඉන්නවනම් එයාලා කවුද.එයාල මේ සයිට් එකේ යූස් කරන නම් මොනාද?
දන්න අය කියන්න.
 
ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D

    ඇයි මචං වලතර කියලා ඉන්නේ. ලංකාවේ ප්‍රසිද්ධම නලුවෙක්.
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D

    අයියෝ බන්..ඔක්කොමල ඇමතිලා කරන්නේ නැතුව නියෝජ්‍ය, ජ්‍යෙෂ්ඨ, රාජ්‍ය ඇමතිලත් පත් කරපංකෝ. :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඩොක්ටර් ලකි ලූක්....
    ලිංගික කටයුතු පිළිබද විෂේශඥ

    ඉරෝෂාන්
    කඩේ යාම පිළිබද විශේෂඥ

    ඇමසින්
    ස්වං පුක්ෂනය සහ ෆේක් සෑදීම පිළිබදව විශේෂඥ
     
    Last edited:
    • Like
    Reactions: leoshammi

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගයාන් බද්දෙවිතාන හෙවත් එළකිරියේ ගරු ග්‍රාමසේවක සහ ගරු වනිතා කටයුතු පිළිබද විශේෂඥ....!!

    දැන් රිදිල ඇවිත් මරු කියවයි.......