දෝහා රිය අනතුර
මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් ඉවර නැහැ ගුවන් ගමන් අතරෙ තව කොල්ලෙක් එක්ක දෝහා වල සෆාරි ගිහින් ෆන් ගන්න. මේවා දැක්කම ගුවන් සේවිකාවෝ බැද ගත්තොත් කලින්ම මැරිලා යන එක තමා හොද කියලා හිතෙනවා 
දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබුවන් අතර හෝකන්දර ගුවන් අනතුරින් මියගිය ගුවන් නියමුවාගේ බිරිද ද සිටින බව පැවසෙනවා.ඇය නියෝමි අලුත්ගමගේ නමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.
මෙම අනතුරින් එක් ගුවන් සේවිකාවක් මිය ගොස් තිබෙනවා. මොවුන් අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් සේවකයින් දෙදෙනෙකු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.
අදාළ අනෙක් සේවකයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මොවුන් සියලූ දෙනා යූ.එල්. 218 දරන ගුවන් යානයේ සේවය කළ අයයි.
මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් ඉවර නැහැ ගුවන් ගමන් අතරෙ තව කොල්ලෙක් එක්ක දෝහා වල සෆාරි ගිහින් ෆන් ගන්න. මේවා දැක්කම ගුවන් සේවිකාවෝ බැද ගත්තොත් කලින්ම මැරිලා යන එක තමා හොද කියලා හිතෙනවා 