කාර්_පොරවල්_එන්නෝ
කාර් කාල පෙට්‍රල් බීල ඉන්න අය මට ලක්ශ 6 - 7
ට හදිස්සියකට ගන්න පුලුවන් හොද කාර් එකක් කියන්නකො
.
අයෙ විකුනන්න හිතාගෙන තමා ගන්නෙ
. මට මේ ගෑන, මාර්කට් ගෑන වෑඩි දෑනුමක් නෑ
.
මොනවද බලන්න ඕනෙත් කියන්නකො
. මට නම් නෙවේ කාර් එක වෙන්න වයිෆ් ලගෙ ගෙදරට තමා
.
ටිකක් ඉවසලා තව වෑඩි ගානකට එකක් ගන්න කියන්න නම් එපෝ
. ඕක කිව්වට එයාල තේරුම ගන්නෙ නෑ
.
බම්ප් කරල හරි යන්න. තෑන්ක්ස් කට්ටිය ඔක්කොටොම.
ට හදිස්සියකට ගන්න පුලුවන් හොද කාර් එකක් කියන්නකො
.අයෙ විකුනන්න හිතාගෙන තමා ගන්නෙ
. මට මේ ගෑන, මාර්කට් ගෑන වෑඩි දෑනුමක් නෑ
.මොනවද බලන්න ඕනෙත් කියන්නකො
. මට නම් නෙවේ කාර් එක වෙන්න වයිෆ් ලගෙ ගෙදරට තමා
.ටිකක් ඉවසලා තව වෑඩි ගානකට එකක් ගන්න කියන්න නම් එපෝ
. ඕක කිව්වට එයාල තේරුම ගන්නෙ නෑ
.
බම්ප් කරල හරි යන්න. තෑන්ක්ස් කට්ටිය ඔක්කොටොම.