හසු වන්නට පෙර.
ඩොලර් 100ක් ආයෝජනය කරොත් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියල ත්‍රෙඩ් එකකුයි බ්ලොග් එකකුයි දැක්ක හින්ද නොදන්නා අයට අතීත කතාවක් කියන්නයි මේ හදන්නේ.

2006/7 විතර මතක විදිහට ලංකාවේ පටන් ගත්ත සීගල් සොෆ්ට්වෙයාර් කියල සමාගමක් ඉන්දියන් කාරයෙක් යටතේ. තිබුනේ ගල්කිස්සේ.
මේකේ සල්ලි ඉක්මනට හොයන ක්‍රමයක් තිබුනා. කට්ටිය එහෙම සල්ලි හෙව්වා. ක්‍රමය මේකයි: රුපියල් 6500 ගානේ "ස්ලොට් එකක්" හරි ඊට වැඩි ගානක් හරි ගන්න ඕන. ගත්තහම හැම දාම පොඩි වැඩක් තියනවා. මෙහෙමයි. අපි ඒ ගොල්ලන්ගේ සයිට් එකේ ලොග් උනහම එකට එනවා ලින්ක් හතරක්. (ස්ලොට් දෙකක් ගත්තොත් අටක්. තේරෙනවනේ.) කරන්න ඕන ඒ ලින්ක් එකේ තියන භාණ්ඩයේ විස්තර කොපි කරලා අරන් එක්සෙල් ශීට් එකක අලවල අප්ලෝඩ් කරන්න ඕන ඒ ගොල්ලන්ගේ සයිට් එකේ.
ඒ කියන්නේ ස්ලොට් එකක් නම් සතියට දවස් පහක් ලින්ක් හතර ගානේ බලල විස්තර යවන්න ඕන. සම්පුර්ණ වැඩේට ඕනනම් විනාඩි පහක් යයි. වාසිය? මාසිකව රුපියල් හාරදාහක් හම්බ වෙනවා. ස්ලොට් එක අවුරුදු දෙකකට වලංගුයි. ස්ලොට් දහයක් ගත්තොත් මාසෙට 40,000 යි. 100ක් නම් ලක්ෂ හතරයි.
ආයෝජනය හයලක්ෂ පනස් දාහයි. මාසෙට ලක්ෂ හතරයි අවුරුදු දෙකක් යනකම්. පිස්සු හැදෙනවා නේ?
සල්ලිත් හරියටම මාසේ අන්තිමේ බැංකුවට එනවා.
ඔහොම ඔන්න ඉතිං පැට්‍රල් ටැංකියට ගිනිගත්ත වගේ ආරංචිය ගියා. කට්ටිය ඉඩම් ගෙවල් උකස් කරලා ස්ලොට් ගත්ත. මාසේ අන්තිමේ බලද්දී බැංකුවේ සල්ලි නෑ. ගිහින් බලද්දී කොම්පනියත් නෑ.
උන් කරේ මුලින්ම ප්‍රසිද්ධිය ගත්ත. පස්සේ කෝටි ගණනින් සල්ලි ආව මාසේ පුරාම එකතු කරගෙන ඒවත් අරන් මාරු උනා. රාජ් කියල ඉන්දියාවේ එකෙක්. ඌ යන්න කලින් දවසේ විතරක් කෝටි දහයක් ඌ ඩොලර් වලටයි ඉන්දියන් රුපියල් වලටයි මාරු කරලා තිබුනා.
අදටත් ලංකාවේ ඉන්ටනෙට් හරහා වෙච්ච ලොකුම වංචාව විතරක් නෙවෙයි සක්විති දෙවෙනි තැනට දාපු වංචාව.
කවුරු හරි කෙටියෙන් සල්ලි හම්බ වෙනවා ලේසියි කිව්වොත් ඒ කියන්නේ ඌ ගැනමයි. අපි ගැන නෙවෙයි. කවදාවත් අහුවෙන්න එපා.

http://www.nation.lk/2006/10/29/newsfe5.htm

http://www.lankabusinessonline.com/news/hundreds-of-sri-lankans-caught-in-a-new-pyramid-scam-variant/1690636411

https://au.answers.yahoo.com/question/index?qid=20061025213751AA2qKuc
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අංගුලිමාල;17831878 said:
හසු වන්නට පෙර.
ඩොලර් 100ක් ආයෝජනය කරොත් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියල ත්‍රෙඩ් එකකුයි බ්ලොග් එකකුයි දැක්ක හින්ද නොදන්නා අයට අතීත කතාවක් කියන්නයි මේ හදන්නේ.

2006/7 විතර මතක විදිහට ලංකාවේ පටන් ගත්ත සීගල් සොෆ්ට්වෙයාර් කියල සමාගමක් ඉන්දියන් කාරයෙක් යටතේ. තිබුනේ ගල්කිස්සේ.
මේකේ සල්ලි ඉක්මනට හොයන ක්‍රමයක් තිබුනා. කට්ටිය එහෙම සල්ලි හෙව්වා. ක්‍රමය මේකයි: රුපියල් 6500 ගානේ "ස්ලොට් එකක්" හරි ඊට වැඩි ගානක් හරි ගන්න ඕන. ගත්තහම හැම දාම පොඩි වැඩක් තියනවා. මෙහෙමයි. අපි ඒ ගොල්ලන්ගේ සයිට් එකේ ලොග් උනහම එකට එනවා ලින්ක් හතරක්. (ස්ලොට් දෙකක් ගත්තොත් අටක්. තේරෙනවනේ.) කරන්න ඕන ඒ ලින්ක් එකේ තියන භාණ්ඩයේ විස්තර කොපි කරලා අරන් එක්සෙල් ශීට් එකක අලවල අප්ලෝඩ් කරන්න ඕන ඒ ගොල්ලන්ගේ සයිට් එකේ.
ඒ කියන්නේ ස්ලොට් එකක් නම් සතියට දවස් පහක් ලින්ක් හතර ගානේ බලල විස්තර යවන්න ඕන. සම්පුර්ණ වැඩේට ඕනනම් විනාඩි පහක් යයි. වාසිය? මාසිකව රුපියල් හාරදාහක් හම්බ වෙනවා. ස්ලොට් එක අවුරුදු දෙකකට වලංගුයි. ස්ලොට් දහයක් ගත්තොත් මාසෙට 40,000 යි. 100ක් නම් ලක්ෂ හතරයි.
ආයෝජනය හයලක්ෂ පනස් දාහයි. මාසෙට ලක්ෂ හතරයි අවුරුදු දෙකක් යනකම්. පිස්සු හැදෙනවා නේ?
සල්ලිත් හරියටම මාසේ අන්තිමේ බැංකුවට එනවා.
ඔහොම ඔන්න ඉතිං පැට්‍රල් ටැංකියට ගිනිගත්ත වගේ ආරංචිය ගියා. කට්ටිය ඉඩම් ගෙවල් උකස් කරලා ස්ලොට් ගත්ත. මාසේ අන්තිමේ බලද්දී බැංකුවේ සල්ලි නෑ. ගිහින් බලද්දී කොම්පනියත් නෑ.
උන් කරේ මුලින්ම ප්‍රසිද්ධිය ගත්ත. පස්සේ කෝටි ගණනින් සල්ලි ආව මාසේ පුරාම එකතු කරගෙන ඒවත් අරන් මාරු උනා. රාජ් කියල ඉන්දියාවේ එකෙක්. ඌ යන්න කලින් දවසේ විතරක් කෝටි දහයක් ඌ ඩොලර් වලටයි ඉන්දියන් රුපියල් වලටයි මාරු කරලා තිබුනා.
අදටත් ලංකාවේ ඉන්ටනෙට් හරහා වෙච්ච ලොකුම වංචාව විතරක් නෙවෙයි සක්විති දෙවෙනි තැනට දාපු වංචාව.
කවුරු හරි කෙටියෙන් සල්ලි හම්බ වෙනවා ලේසියි කිව්වොත් ඒ කියන්නේ ඌ ගැනමයි. අපි ගැන නෙවෙයි. කවදාවත් අහුවෙන්න එපා.
:yes::yes::yes::yes:
 
Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කවුරු හරි කෙටියෙන් සල්ලි හම්බ වෙනවා ලේසියි කිව්වොත් ඒ කියන්නේ ඌ ගැනමයි. අපි ගැන නෙවෙයි. කවදාවත් අහුවෙන්න එපා. +
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    හැමෝම ලේසියට සල්ලි හොයන්න යනවනේ බන්..එකයි වෙලා තියෙන්නේ..අන්තිමට ඇට 2ත් උගස් කරන්න වෙන්නේ.....