හරක් මස් කොත්තුවේ ... සාපය ....

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
හරක් මස් කොත්තුවේ ... සාපය ....

ගිය සතියේ මම ගියා අපේ මහ ගෙදරට ..
ගිහිල්ල එන ගමන් ආවේ මුස්ලිම් පැත්තෙන් .
ඒ හරියට කියන්නේ ගාල්ලේ සරෙන්තුකඩේ හංදිය කියල .

මට නිකන් එන ගමන් නවත්තන්න හිතුනා ඒ හරියේ කොත්තුවක් කන්න ..
උන් හරක් මස් කොත්තු වලට ප්‍රසිද්ධයි නේ ..
අඩෝ සුපිරි හරක් මස් කොත්තුවක් දාල දුන්න බන් ..

මාර රසයි බන් .. මන් කවදාවත් හරක් මස් කොත්තු කාල තිබ්බේ නැහැ ..
මන් කාල ඉවර වෙලා පිගානත් ලෙවකාල ආවා .. :yes:

චිකන් එක රු 190 ක් කිවුවේ
හරක් රු 150 යි ..
බිත්තර රු 130 යි ..

මන් එතන නැවැත්තුවේ හරක් මස් කොත්තුවක් කන්න ..
ඒත් ඇත්තටම මට ඒක කාල එද්දී බය හිතුන .. සිරාවට ..

මොකද ..
මන් එකදවසක් අහල තියනවා ..
ඔන්න කොල්ලෝ වගයක් ගියාලු හරක් මස් කොත්තුවක් කන්න කියල ..
මුන් හොදට කාල ත්‍රිවිල් එකේ එනවලු ඉතින් ..
එක පාරටම ඉස්සරහින් ආව ලොරියක් මුන්ගේ 3weel එක යට කරන් ගියා ලු ..

තුන් දෙනෙක් මැරිලා එතනම ..
ඉතුරු වෙච්ච එකාගේ තුවාල සනීප උනහම ඌගියාලු සාත්තරයක් අහන්න ..
ඊට පස්සේ කිවුවලු හරක් මස් කොත්තු කාල ගියපු නිසා තමයි එහෙම උනේ කියල :baffled:

මට ඒ සීන් එක මතක් උනා ..
අපේ ගෙවල් පැත්තපලාතේ හරක් මස් ගේන්නේ නැහැ .
අපි හරක් මස් කන්නෙත් නැහැ .

දැන් මට බයික් එක ඇක්සලේට් වෙන්නේ නැත ගානටම බය හිතිලා .
මන් නියුටල් එකේ දාල ඇක්සලේට් කරලා .
තව ඩින්ගෙන් වැටෙනවා .

කොහොම හරි යන්තම් ගෙදර ඒ ගත්ත ..

මම මේ කතාව නිකන් කිවුවේ ,
මොකද හිතන්නේ උබල හරක් මස් කොත්තු ගැන ? :dull:

පොඩි කාලේ හරකට අපි කිවුවේ කිරි අම්මා කියල .
ඒත් කොත්තු නම් රසයි .:(
 
  • Like
Reactions: arsehole-froce

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හැරල් මස් කන එකට වෙන මස් හරියන්නේ නැහැ.
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    images
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හම්බයෝ විතරක් නෙමේ හරක් මස් කන්නේ කියලා උබේ ඔය කථාවෙන්ම පේනවානේ..:(
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    LOL, harak mas kana kana eka accident wela marenawa nam ithin harak marana minissu keeyk accident walin marilada :3 but mm nam beef kanna aasawak nathi nisa kanne na :)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Yakow sema jeviyekma eka vage rakinna one kiwwata ape minissu jiviyage ange size eka balala thamai uta vatinakamak denne!! Labba!! Haraka meruwath Maluwa meruwath Madurwa meruwath Gahak kepuwath ekai bola!! Nikan Harak mas kanne epa kiala dangalanna epa! ehema beluwoth apit elavalu kannath behe ai jevaya thiyenavane :P ? Maduruwo marannath behe jevithayak neh ? neda? Oya harakage kathava enne Hindu abashayen :P ape rate eunuth eka lassanata oluwata hadagena natava ane manda itin...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරක් මස් රසයි තමයි බන්
    අනික චිකන් කාලා කාලා හරක් මස් කෑවා කියන්නේ කොහොමත් රස දැනෙනවා වැඩි.
    ඒත් කොයි සත්ව මසටවත් පුරුදුවෙන්න එපා බන්
    ඒක ඇගට හොදත් නැහැ
    දහමට හොදත් නැහැ
    හිතට හොදත් නැහැ
    මුස්ලිම් අය ගොඩාක් හරක් මස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ
    ඒත් මගේ සමහර මුස්ලිම් යාළුවෝ ඉන්නවා උන් වෙජිටේරියන් බන්
    මුස්ලිම් අය මස් කන විදිහට පුදුමයි බන් උන් එහෙම ඉන්නවා.
    හරක් මස් වලට හුරුහුනා කියන්නේ ලෙඩ ගොඩක මුල තමයි ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හම්බයෝ විතරක් නෙමේ හරක් මස් කන්නේ කියලා උබේ ඔය කථාවෙන්ම පේනවානේ..:(
    අපේ ටවුන් එකේ හරක් මස් කඩේ වැහුවා බන්
    ඒත් මම දන්න හොද සිංහල එවුන් ඉන්නවා
    20km විතර ගිහිල්ලා හරක් මස් හොයාගෙන ඇවිල්ලා කන එවුන්
    උන් කියනවා වෙන මොන මස කෑවත් උන්ට වැඩක් නැහැ හරකා නැතුව කියලා
    මොනවා කියන්නද බන් ඉතිං ..
     

    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    apo beef kanna epa ban.leda godak thanikarama.wisabeeja wunath wadi.mokada chicken wage enne standard company walin bairah,prima wage.beef enne muslim un marana than walin.ithin kisima helath protection ekak naha.mona mas wunath honda naha.eth beef kiyanna leda godak.mage muslim yaluwek innawa uta hamadama wage bade amaruwa.mokada hark masma thami kanne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරක් මස් කන්නෙ මුස්ලිම් අයට වඩා සිංහල බෞද්ධයො බං.. ගාල්ලෙ මස් කඩේට එන තරමක් එන්නෙ තම්බිද.. නෑ අපේ සිංහල උන්.. ඒ විතරක් නෙමෙයි.. ඌරු මස්, කුකුල් මස්, එළු මස් ඔය හැම එකම කනවා.. හින්දු ආගමේ අය හරක් මස් කන්නෑ.. මුස්ලිම් ආගමේ අය ඌරු මස් කන්නෑ.. බෞද්ධයො නොකන මසක් නෑ.. හැම මස් වර්ගයක්ම කනවා..

    උඹ කොත්තු ගැන ඇහුව නිසා මේ කියන්නෙ.. කොත්තු මං කන්නෑ.. හේතුව පරණ රොටි දාන නිසා.. හැමෝම දාන්නෙ දවසක් දෙකක් පරණ රොටි.. හේතුව තමයි අලුත් රොටි වලින් කොත්තු ගහන්න බෑලු..

    මම හිටපු ගමන් ශිවා හෝටලෙන් ඉට්ලි, තෝසෙ, පිට්ටු එහෙම අරන් යනෝ.. ශිවා එකේ තෝසෙ හදනව වගේ රසට වෙන එක කඩේකවත් තෝසෙ හදන්නෑ.. සාම්බාරුව, සම්බෝලෙ පට්ටම රසයි.. ඉට්ලිත් මරු..:love:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරක් මස් රසයි තමයි බන්
    අනික චිකන් කාලා කාලා හරක් මස් කෑවා කියන්නේ කොහොමත් රස දැනෙනවා වැඩි.
    ඒත් කොයි සත්ව මසටවත් පුරුදුවෙන්න එපා බන්
    ඒක ඇගට හොදත් නැහැ
    දහමට හොදත් නැහැ
    හිතට හොදත් නැහැ
    මුස්ලිම් අය ගොඩාක් හරක් මස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ
    ඒත් මගේ සමහර මුස්ලිම් යාළුවෝ ඉන්නවා උන් වෙජිටේරියන් බන්
    මුස්ලිම් අය මස් කන විදිහට පුදුමයි බන් උන් එහෙම ඉන්නවා.
    හරක් මස් වලට හුරුහුනා කියන්නේ ලෙඩ ගොඩක මුල තමයි ...

    මගෙත් ඉන්නවා එකෙක්. බත් එකේ බිත්තරවත් දාලා තිබ්බොත් කන්නේ නැති එකෙක්. ඒ වගේම ඉන්නවා ඌරු මස් තිබ්බත් කන එකෙක්. :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් හරක් මස් කාලා නෑ මට මතක හැටියට. මම කාලා තියෙන්නේ එළු මස් සහා කුකුල් මස් විතරයි, මම හිතන්නේ මුස්ලිම් එවුන්,යුරෝපේ සුද්දෝ හරක් මස් කන්නේ උන්ට කන්න දෙයක් නැති නිසයි ,ඉන්දියාවේ/ලංකාවේ වගේ තියෙන්නේ සශ්‍රීක පොළවක් ඉතින් ඕනෙම ජාතියක් මෙහෙ වැවෙනවා ඉතින් මස් කන්න ඕන වෙන එකක් නෑ නමුත් අපිත් කාන්තාරයක ඉපදුනා නම් හරකා කිය කිය ඉන්නේ නෑ, තියෙන එකක් කනවා.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවෙ ඡන්ද දායක හරක් ගහනෙත් වැඩිවෙලා ඉන්න එකේ උන් අඩුවෙන්නත් එක්ක කාපං :3
    නැත්තං මේ ලක්ෂ ගාණක් වෙච්චි හරක්ට මක්කැයි කරන්නෙ ? :v
    හරක් මස් තමා වහ නැතුව කන්න තියෙන එකම මස දන්න තරමින්.
    කුකුල්ලු එහෙම ගහන්න තියෙන බෙහෙත් සේරම ගහල ගහල හදල ගන්නෙ.
    හරක එහෙම නෑනෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරක් මස් කන්නෙ මුස්ලිම් අයට වඩා සිංහල බෞද්ධයො බං.. ගාල්ලෙ මස් කඩේට එන තරමක් එන්නෙ තම්බිද.. නෑ අපේ සිංහල උන්.. ඒ විතරක් නෙමෙයි.. ඌරු මස්, කුකුල් මස්, එළු මස් ඔය හැම එකම කනවා.. හින්දු ආගමේ අය හරක් මස් කන්නෑ.. මුස්ලිම් ආගමේ අය ඌරු මස් කන්නෑ.. බෞද්ධයො නොකන මසක් නෑ.. හැම මස් වර්ගයක්ම කනවා..

    උඹ කොත්තු ගැන ඇහුව නිසා මේ කියන්නෙ.. කොත්තු මං කන්නෑ.. හේතුව පරණ රොටි දාන නිසා.. හැමෝම දාන්නෙ දවසක් දෙකක් පරණ රොටි.. හේතුව තමයි අලුත් රොටි වලින් කොත්තු ගහන්න බෑලු..

    මම හිටපු ගමන් ශිවා හෝටලෙන් ඉට්ලි, තෝසෙ, පිට්ටු එහෙම අරන් යනෝ.. ශිවා එකේ තෝසෙ හදනව වගේ රසට වෙන එක කඩේකවත් තෝසෙ හදන්නෑ.. සාම්බාරුව, සම්බෝලෙ පට්ටම රසයි.. ඉට්ලිත් මරු..:love:

    ඉඩ්ලි කන්න දන්නා දනෝ එහි රස දන්නෝ :D