෴ Ad කරදරයෙන් බේරිල Internet යමු. ෴
ඔන්න මචන්ලා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Dialog 99 , Etisalat 99 වගේ Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ Data ප්‍රමාණය ඉක්මනින්ම ඉවර වෙන්නත් මේ Ad කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක Browser Extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන Browser Extension එක බ්‍රව්සර් එකට Install කරගන්න එක විතරයි. මේකේ නම තමයි µBlock ලගදි තමයි Firefox වලට හදුන්වා දුන්නේ.
ඔයාලගේ Browser එකට ගැලපෙන Browser add-ons එක පහතින් ගන්න.
සහය දක්වන වෙබ් බ්‍රව්සර්
* FireFox
* Google Chrome
* Opera
* Safari
µBlock For FireFox
µBlock Google Chrome
µBlock Opera add-ons
µBlock For Safari
ඔන්න µBlock එක ගැන පොඩි Video කෑල්ලක්.
කලින් දාපු මේ වගේම Ad Block Extension එකක් වෙන Adblock Plus ලිපියට මෙතනින්.