ගල්කිස්සේ ගල් අස්සේ

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගල්කිස්සේ ගල් අස්සේ

    ගල්කිස්සෙන් ගණිකා කතුන් 7ක් අල්ලයි

    කලක සිට වෘතියේ යෙදිලා
    කාලයකසිට ගල්කිස්‌ස ටෙම්පල්ස්‌ පාරේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකකරන සුරූපී ළඳුන් 7 දෙනකු සමග එහි කළමනාකරු

    ගල්කිස්‌ස පොලිස්‌ දූෂණ ගල්කිස්‌ස පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ගල්කිස්‌ස
    අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් අනතුරුව සිදු කළ මෙම වැටලීමේදී කුරුණෑගල, ඇඹිලිපිටිය, හිරණ ඇතුළු පළාත්වල වයස අවුරුදු 22, 38 වයස්‌ කාණ්‌ඩවල කාන්තාවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
    උපුටා ගැනීම www.hotgossiplanka.com

    :shocked::shocked::shocked:
     
    Last edited:

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Meke ekekuth ahuwela thibuna, sadacharathmaka hethu nisa nama danna be, hitha ganna igiyak dennam, u kalin msg pot gena ahala thibuna
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ganikawo%2B7%2Bk.jpg


    මෙතන ඉන්නේ 5 නේ.කෝ ඉතිරි දෙන්න :P:lol: