අසභ්‍ය වීඩියෝ දර්ශන 500ක් සහිත පරිගණකයක් මාට්ටු
මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වටලා DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
http://gossip.hirufm.lk/3227/2015/02/computer-shop-racket
සේරම අල්ලනවලු වැල බලන උනුයි විකුණන උනුයි.
21- & 18- උන් රෙඩි පිට ඉඳිල්ලා.
අපේ අයියල ගාව නං 500ක් වගේ විසාල ප්‍රමාණයක් නැතුව ඇති 

මේකද යහපාලනේ